එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    machanla pulsar 135 eke metet ele last trip kiyala pennanne mokakda bun?????????:nerd::nerd::nerd::nerd::nerd::nerd:

    oka ban resetable trip meter

    meter eke reset kiyala button eken puluwan reset karanna.

    last trip kiyala penne uba reset karapu welawe idan giya dura.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    oka ban resetable trip meter

    meter eke reset kiyala button eken puluwan reset karanna.

    last trip kiyala penne uba reset karapu welawe idan giya dura.

    ade man ehema kale na dan mage eke pennanne 113i kiyala..main ekek pennawane 1114k kiyala:oo::oo::oo::oo::oo:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    kohenda machan kare ? colombo ?

    wenasak thiyenawada pickup eke ehema ?

    Ow Colombo tamai, Ape Office eke Contact tiyana service place ekak, ape office eke Vehicle vela carb tune karana machine eka oparate karana eka tamai mata place eka set kare, mama ada tune karata passe, ada kelinma colombo idan game awa, 112KM bike eke tibuna hiravena gathiya ne wage, pickup eka poddak wage vedi vela tiyanawa.... hiravena gathiyanam ne. kokatah aye tel keruwawa balanna ona :):):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    පල්සර් 150 කුකුළෙක් නම් හැමදාම මේක රී ෆ්‍රෙෂ් කරලා බලනවා..... :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Spark Plug අග ගඩොල් කුඩු පාටට තියෙනවා කියන්න පෙට්රෝල් කිරිල්ල කොහොමද?දන්නා කෙනෙක්ගෙන් හොද විස්තරයක් ඕනේ.:yes::yes:..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් 150 කුකුළෙක් නම් හැමදාම මේක රී ෆ්‍රෙෂ් කරලා බලනවා..... :yes:


    පල්සරයක් නෙමේ වුනාට GN125 කුකුලෙකුත් මේක බලනවෝ හැමදාම.:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;15417630 said:
    Spark Plug අග ගඩොල් කුඩු පාටට තියෙනවා කියන්න පෙට්රෝල් කිරිල්ල කොහොමද?දන්නා කෙනෙක්ගෙන් හොද විස්තරයක් ඕනේ.:yes::yes:..

    මේක බලන්න..:D:D:)

    http://www.elakiri.com/forum/showthread.php?t=1353051&page=85
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මචන්ලා මන් අදුරන අයිය කෙනෙක් ගාව pulsar 150 එකක් තියෙනවා . 4000 යි දුවල තියෙන්නේ . x number එක . හීරිලා මුකුත් නැ .225 ක් කියනවා. එයා රට ඉන්නේ. එකයි විකුනන්නේ .
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    mage pulsar 135 ls eka denawa 1280km duwala thiyenne..:D:D:D:D:D:Dinsurance 2014 july wenakan.....

    z49q.jpg


    e6gz.jpg


    mata yamaha fz ekak ganna... dan ganan adu wela...eka ganna ona nisai denne :D:D:D:D:D:D
     

    sandun.rukmal

    Member
    Nov 21, 2010
    4
    0
    0
    mchna. mage pulsar ug 3 eka diplay eka lights witharak eka para wada nathuwa giya. mama bat eka ada maru kala witharai. eta kalinuth display eka wada kala. mokak nisada kiyanda puluwan weida?
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;15418342 said:
    ෆට්ට සන්තෝසයි පුරෝහිත.....මගේ පල්සර් 200 එකේ ප්ලග් දෙකම ගඩොල් කුඩු පාටින් තියෙන්නේ...පෙට්රෝල් 42 ත් 45 ත් අතර කරනවා...


    gadol pata kiyanne petrol hondatama karanava.. mixture eka hondai kiyana eka..

    dry kalu patak nam petrol karan naha. mixture eka rich wadi..

    oily kalu patak nam oil pchchenava....

    sudu pata nam petrol karat engimata honda naha.. lean mixture ekak.. mixture eke petrol madi..

    oya tika neda ara link eke tibbeee.........!!!!!!!!! oyage bike eka superrrr...:):):)
     
    Status
    Not open for further replies.