එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    ඒක මචන්, පල්සරේ සර්කිට් එක චෙක් කරනවා බල්බ් එකක් තියෙනවද, ලෝඩ් එකක් තියෙනවද කියලා...... පල්සරේ බොඩි කන්ට්‍රෝල් එක පොඩ්ඩක් ඈන්දිල්ලක් තමා ඒ කරලා තියෙන්නේ...... හරිදු තවම මග ඈත්තේ..... ආවහම විස්තර කරලා කියයි..... :yes: ඕකට වෙන ලයිට් දෙකක් දාගන්න ඕනා..... මම ඒක ක්‍රෑෂ් බාර් එකට සෙට් කරන්න ඉන්නේ..... :D

    mokakda bun e case eka:nerd::nerd::nerd:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    යාන්තම් ගෙදර ආවා..:D හපෝ ඒ මගුල හයිකරන්න ගිය වෙලාවක්.:(
    යන්තම් ගොඩගියා..:baffled:
    වොශ් එකක් එහෙම දාගෙන එන්නම්.
    :D
    වඩුවගේ ගෙදර පුටුවක් නෑ කිව්වලු. මගේ එක තව කල්පෙකටවත් හයිකරන්න වෙන්නෑ.:no::no:

    ou ithin ua head wadinne polgas karati walataneeeeeeeee:lol::lol::lol::lol::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    :rofl: හික් හික්..... නැතුව බෑ බං.... දැන් තියෙන ඩබල් ලයිට් ත්‍රී වීල් කාරයින්ට හොද පාඩමක් උගන්වන්න පුලුවන් දැන් නම්..... :lol:

    ona uba ehema okata aha thiyanawa nema:dull::dull::dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    2rqewhz.jpg

    :cool: දෙහි මිරිස් එල්ලපුවටත් එක්ක ලයිට් දාලා හයි කරපු HID...... :D

    2vljehl.jpg

    :P ලොවෙත් නෑ...... :cool:

    9ljw4z.jpg

    :) මෙන්න ඩිම් එක.....

    2zhjtiw.jpg

    :) මෙන්න හෙඩ් එක.....

    28rirmb.jpg

    ela jaya wewa...dan ithin oke hama welema head gahanna epa...barima awasthawak harenna...mokada okena anik ekkanata anathurak wennath ida thiyenawa:frown::frown::frown::frown::baffled::baffled::baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඒක මචන්, පල්සරේ සර්කිට් එක චෙක් කරනවා බල්බ් එකක් තියෙනවද, ලෝඩ් එකක් තියෙනවද කියලා...... පල්සරේ බොඩි කන්ට්‍රෝල් එක පොඩ්ඩක් ඈන්දිල්ලක් තමා ඒ කරලා තියෙන්නේ...... හරිදු තවම මග ඈත්තේ..... ආවහම විස්තර කරලා කියයි..... :yes: ඕකට වෙන ලයිට් දෙකක් දාගන්න ඕනා..... මම ඒක ක්‍රෑෂ් බාර් එකට සෙට් කරන්න ඉන්නේ..... :D

    අඩේ මම හිතුවේ බොඩි කන්ට්‍රෝල් එක එන්නෙ පල්සර 180 ට කියල. 150 එනවාද

    ඔව් බොඩි කන්ට්‍රෝල් එකෙන් නම් ලෝඩ් එක සෙන්ස් කරනවා. පොඩි ලෝඩ් එකක් උනොත් පිස්සු නටනවා. ඕකේ තියෙන විදිහට කරන්ට් එක ගන්නේ රිලේ එකට විතරයි. එක පොඩි ගානක් 80-100 mA නෙ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    Machan pissu hedenawa kohenda gath te, hi karaganna amaruda machan oka:D

    :oo: මාලිගාවත්තේ තම්බි කඩේකින් ගන්න වුනේ..... :( පටන් ගත්තේ 5500 යෙන්.... මගේ එක..... හරිදුගේ එක 12500න් වගේ මතක..... අන්තිමට කතා කරලා ඉල්ලුවහම, යස අගේට මගේ එක 3000, හරිදුගේ එක 7500 දුන්නා..... :rofl::P

    හයි කරන්න නම් මාලිගාවත්තෙන්ම අපි බැලුවේ.... ඒ ගොන් තඩියාට තේරුමක් නැති බව හරිදු මල්ලිට තේරුන නිසා, අපි තිබ්බ විදිහටම හයි කරන් ආවා..... අද හරිදු මල්ලි තමා මගේ බයික් එකේ එක හයි කරලා දුන්නේ, ගානට ඩයෝඩ් එහෙම දාලා, බොඩි කන්ට්‍රෝල් කේස් නොවෙන විදිහට...... :yes: :cool:

    හයි කරන එක නම් ගේමක් තමා..... ඒත් මොලේ තියෙනවා නම්, ඉලෙක්ට්‍රොනික් දැනුමක් තියෙනවා නම්, සිම්පල්...... :D :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මුරුංගා අත්තේ තැබීමෙන් වලකිනු.:no: යුරාජ් මාමිට තමා මුලින් තේරුනේ ඌ දන්නේ නෑ කියල.:D

    පවිත්‍රයෝ මං රිලේ එකට ෆ්ලයි බැක් ඩයෝඩ් එකක් දැම්මා. ලයිට් එකේ සොලනොයිඩ් එකට දාන හිටියේ අමතක උනා. ඒක කේස් එකක් වෙයිද? බොඩි කන්ට්‍රොල් ලඩිය හින්ද තමා බය.:no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    ona uba ehema okata aha thiyanawa nema:dull::dull::dull::dull:

    :frown::growl: මේකට ඈහැ තිබ්බොත් පොට්ට වෙලා තමා නවතින්නේ..... :lol:

    ela jaya wewa...dan ithin oke hama welema head gahanna epa...barima awasthawak harenna...mokada okena anik ekkanata anathurak wennath ida thiyenawa:frown::frown::frown::frown::baffled::baffled::baffled::baffled:

    :cool: මම හෙඩ් එක පාවිච්චි කරන්නේම නැති තරම් කොහොමත්..... දුර ගමනක් යනකොට විතරම තමා හෙඩ් එක කාර් එකේ උනත් දාගන්නේ.... මම හෙඩ් එක ගහන්නේ, ඉස්සරහින් එන පොල් බූරුවා ඩිම් කරේ නැත්නම් ඌට ඩිම් කරපිය කියලා මතක් කරලා දෙන්න විතරයි.... ඒකත් පාස් එක ගහන්නේ.... හැබැයි දෙපාරක් විතර පාස් එක ගහලත්, ඌ ඩිම් කරේ නැතොත්, මම හෙඩ් එකට දාගන්නවා.... ආයේ ඩිම් කරන්නේ නෑ ඌ ඩිම් කරත්..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    අඩේ මම හිතුවේ බොඩි කන්ට්‍රෝල් එක එන්නෙ පල්සර 180 ට කියල. 150 එනවාද

    ඔව් බොඩි කන්ට්‍රෝල් එකෙන් නම් ලෝඩ් එක සෙන්ස් කරනවා. පොඩි ලෝඩ් එකක් උනොත් පිස්සු නටනවා. ඕකේ තියෙන විදිහට කරන්ට් එක ගන්නේ රිලේ එකට විතරයි. එක පොඩි ගානක් 80-100 mA නෙ.

    :no: නෑ බං 150 එකටත් එනවා...... 135 එකේ නම් නෑ මම හිතන්නේ.... අර සිග්නල් ලයිට් ඔටෝ ඔෆ් වෙන සීන් එක 135 එකේ නෑ නේද.....?? :rolleyes:

    අපෝ ඔය මගුල් බොඩි කන්ට්‍රෝල් එක දුන්න වදයක් අපිට...... :growl: :dull: :baffled:

    හරිදු මල්ලි, මොකද දන්නේ නෑ අර ලයිට් එකේ එලිය නටන ගතියක් තියෙන්නේ.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: නෑ බං 150 එකටත් එනවා...... 135 එකේ නම් නෑ මම හිතන්නේ.... අර සිග්නල් ලයිට් ඔටෝ ඔෆ් වෙන සීන් එක 135 එකේ නෑ නේද.....?? :rolleyes:

    අපෝ ඔය මගුල් බොඩි කන්ට්‍රෝල් එක දුන්න වදයක් අපිට...... :growl: :dull: :baffled:

    හරිදු මල්ලි, මොකද දන්නේ නෑ අර ලයිට් එකේ එලිය නටන ගතියක් තියෙන්නේ.....?? :rolleyes:

    කියොමු දෙන්නත් එක්ක.. මේව මට එක්සෑම් එකටත් එනව කිව්වා..:lol::lol::(

    http://blog.modifystreet.com/hid-flickering-problem-reason-and-solution/
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මුරුංගා අත්තේ තැබීමෙන් වලකිනු.:no: යුරාජ් මාමිට තමා මුලින් තේරුනේ ඌ දන්නේ නෑ කියල.:D

    පවිත්‍රයෝ මං රිලේ එකට ෆ්ලයි බැක් ඩයෝඩ් එකක් දැම්මා. ලයිට් එකේ සොලනොයිඩ් එකට දාන හිටියේ අමතක උනා. ඒක කේස් එකක් වෙයිද? බොඩි කන්ට්‍රොල් ලඩිය හින්ද තමා බය.:no:

    :frown: මුරුංගා අත්තේ තිබ්බේ නැත...... :no:

    :growl: මාමි..... මම කියන්නේ නෑ...... :angry:

    :oo: ඔය අමතක වෙච්ච කේස් එකෙන් අවුලක් වෙයිද......?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තඩි කැප් එකක් දාල බලමුද බැලස්ට් එකට බැට් රියෙන් එන ලයින් එකට.:oo:

    ඔය අර බොඩි කන්ට්‍රෝල් මගුලට ලෝඩ් එක මදිවෙලා නෙමේ ෂුවර් එකටම.:rolleyes: එක්කෝ බල්බ් එල ටිකක් කොලිටි මදි. නැත්නම් බැලස්ට් එකට ඕන තරම් ස්මූත් හම්බවෙන්නේ නෑ වගේ පවර් එක.:yes:
    වැඩිය හිත්ට ගන්න එපා ශේප් එකේ බලමු. :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මුරුංගා අත්තේ තිබ්බේ නැත...... :no:

    :growl: මාමි..... මම කියන්නේ නෑ...... :angry:

    :oo: ඔය අමතක වෙච්ච කේස් එකෙන් අවුලක් වෙයිද......?? :rolleyes:

    කේස් එකක් වෙන එකක් නෑ කියල තමා හිතෙන්නේ නම්.:baffled: ලයි එක ගලවන්නැතුව ඕක ලේසියෙන් පාස්සල දාන පුලුවන්.:D
    ඔන්න ඔහේ එකක් පාස්සල දාමු. :Dතඩි කැප් එකකුත් දාමු නලියන ගතිය ඇරෙයි. :yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සොලනොයිඩ් එකට ඩයෝඩ් අවශ්‍ය නෑ. රිලේ එකටත් ඕනි නෑ. මගේ එකෙත් නෑ. ඕකෙන් ෆ්ලයි බැක් උනත් එන්නෙ පොඩි පවර් එකක්. BCU වල ප්රෝටෙක්ෂන් තිබේ මං දන්නා විදිහට. ඇරත් ලෝඩ් එකක් දාල (5w බල්බ්) නිසා බය වෙන්න දෙයක් නෑ. සැකයි වගේ නම් සොලනොයිඩ් එකේ කනේක්ටරය අස්සට ඩයෝඩ් එකක් රින්ගවන්න.

    ෆ්ලිකර්/නලියන ගතිය එන්නෙ ඔන් කරලා ටික වෙලාවක් ගියමද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    කියොමු දෙන්නත් එක්ක.. මේව මට එක්සෑම් එකටත් එනව කිව්වා..:lol::lol::(

    http://blog.modifystreet.com/hid-flickering-problem-reason-and-solution/

    :frown: මේ මේ මේක හදිසි කේස් එකක් නෙවේ නේ දැන්..... කොහොම හරි ලයිට් එක වැඩ නේ..... පාඩමක් බලා ගනින් බොල අද ටිකක් හරි.... දවසම මම වෙනුවෙන් නාස්ති උනා නේ ඔයාගේ...... :baffled::dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කැප එක බලස්ට් එකේ +/- වයර් දෙකට දාල බලන්න. රිලේ එකට පසුව. බලස්ට් එකට පුළුවන් තරම් ළඟ වයරට සෙට් කලාම හොඳටම ස්ටේබල් වෙනවා.

    කැප දාලත් එනවා නම් බලස්ට් ස්ටේබල් නෑ....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සොලනොයිඩ් එකට ඩයෝඩ් අවශ්‍ය නෑ. රිලේ එකටත් ඕනි නෑ. මගේ එකෙත් නෑ. ඕකෙන් ෆ්ලයි බැක් උනත් එන්නෙ පොඩි පවර් එකක්. BCU වල ප්රෝටෙක්ෂන් තිබේ මං දන්නා විදිහට. ඇරත් ලෝඩ් එකක් දාල (5w බල්බ්) නිසා බය වෙන්න දෙයක් නෑ. සැකයි වගේ නම් සොලනොයිඩ් එකේ කනේක්ටරය අස්සට ඩයෝඩ් එකක් රින්ගවන්න.

    ෆ්ලිකර්/නලියන ගතිය එන්නෙ ඔන් කරලා ටික වෙලාවක් ගියමද?

    ඔව් මචෝ. බැට්‍රියෙන් හම්බවෙනව ස්මූත් මදිඩ දන්නෑ කියල හිතෙනවා. බැලස්ට් එකට ඩිරෙක්ට් බැට්‍රියෙන් පවර් එක හම්බ වෙන්නේ. කැප් එකක් දාල බැලුවොත් මොකද? ෆ්ලිකර් විල්ල් බැලස්ට් එකට අවුල්ද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කැප එක බලස්ට් එකේ +/- වයර් දෙකට දාල බලන්න. රිලේ එකට පසුව. බලස්ට් එකට පුළුවන් තරම් ළඟ වයරට සෙට් කලාම හොඳටම ස්ටේබල් වෙනවා.

    කැප දාලත් එනවා නම් බලස්ට් ස්ටේබල් නෑ....

    එල. දැන්නම් මට කරල බලන්න වෙලාවක් නෑ. සති 3ක් විතර ඔහොම දිව්වොත් කැස් එකක් නෑ නේද? මට නම් හිතෙන්නේ සප්ලයි එකේ අවුලක්. ටිකක් දිග වයර් දෙකක් තියෙන්නේ බැලස්ට් එකට එන ලියින් එකේ.
    බලමු වඩේ.:D
     
    Status
    Not open for further replies.