කුකුලෝහ්
මගේ බයික් එක සෙනසුරාදා ඉදන් අද උදේ වෙනකන් පැය 40ක් විතර ස්ටාට් කලේ නෑ.
සෙනසුරාදා බයික් එක නවත්වනකන් අර සද්දේ සහ බයික් එක අදින්නේ නැති එකයි වයිබ්රේට් එකයි තව පොඩි පොඩි සද්ද ගොඩක් තිබුණා
අද උදේ ස්ටාට් කරලා කීමි 3ක් අර ලෙඩ කිසිම එකක් නැතුව 65kmh ස්පීඩ් එකෙන් ආවා.
ඊට පස්සේ යන්තම් එන්ජින් එක පැත්තෙන් එන ටක ටක සද්දේ එන්න ගත්තා.එත් පොඩ්ඩයි.තව 10km වගේ එද්දී සැරෙන් සැරේ ස්පිඩ් එක වැඩි කරද්දී යන්තන් ආවා.දැන් 60kmh වගේ යද්දී වයිබ්රේට් වෙනවා.එත් ලොකු අවුලක් නෑ.
ඉතින් මෙහෙම සද්දේ එන්නේ නැති වෙලාවක කාට හරි පෙන්නුවොත් එයාලා පිළිගන්නේ නෑ.කොටින්ම හරිඳු පිලිගත්තෙත් නෑ
ෂුවර් එකට අද හවස යද්දී නම් සද්දේ වැඩි වෙයි කියලා හිතෙනවා.
කාට හරි අදහසක් තියෙනවද මොන මගුලක්ද මේ කියලා කියන්න![]()



මම කලින් පේජ් එකකුත් බැලුවා මොකක් හරි අවුලක්වත්ද කියලා
කසිප්පුවා

චමිතෝ..... හෙට දිහාට ඕක TDI ගේ පොට් එකට දාලා පෙන්නමුද....?? නැත්නම් බ්රහස්පතින්දාට....??![]()
ලීටරේකට 60Km.....??ඔය සර්විස් එක කියපන්කෝ.... මාත් දාගන්න....
![]()
ඉතින් බොල අරන් වරෙන් හදාගන්න ඕනි නම්....
මේ සතියෙ එනව කිව්ව නේද?![]()
වලා
කුපාඩියා....![]()
සිරාවට TDI
පිස්සු වගේ වෙලාවකට
මම මහරගම ඉන්නේ බන්
කම්පැනි ඩිලර් ලා ගැන විස්වාසයක් නෑ දැන්නම්.4 දෙනෙක්ටම පෙනුවනේ.
හරින්දුවනම් කිව්වා පොරගේ යාලුවට පෙන්නන්න අරන් එන්න කියලා.මම එක දවසක් පෙන්නුවා.පොර නම් එවෙලේ කිව්වා ක්ලච් එක බුරුල් කියලා.තව බලන්සර් කතාවකුත් කිව්වා.
බයික් එක හීට් වෙන්නම ඕනේ නැ අර සද්දේ එන්න.
හොදට තිබිලා හවසට නවත්තලා පහුවදා පදින්න ගත්ත ගමන් උනත් එනවා සද්දේ
එහෙනම් ඉතින් ඔය හරියෙ හොඳ ගැරජ් එකක් හොයල දාන්න. මං අරයට දාමු කිව්වෙ හොඳටම ෂුවර් නිසා. ආයි කාටවත් අත තියන්න දෙයක් ඉතුරු කරන්නෑ.
හදා ගන්න විදියක් දන්නේ නැද්ද බන්.සිරාවට. උන්ගේ ඇති හොදක් නැ.හැම එකට කටුවයි මිටියයි උස්සන් එන්නේ.
මං මොනව ගැලෙව්වත් කාර්බ් එකට නම් අත තියන්නේ නෑ.
Harinduwo mage vedeth poddak balapan machan![]()

ඔව් 12 උදේම එන්න කියලා හිතාගෙන හිටියේ.එදාට රත්නපුර යන්නත් එක්ක.
වලා



මචන් මට තියෙන්නේ 2012 පල්සර් 150ක් දැන්ට 23,000km දුවලා තියනවා. සෙර්විස් එකෙන් බයික් එකේ පෙට්රල් වහලා තියෙන්නේ. ඔක මට තනියම හරි ගානට හදා ගන්න දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්නකො. එ කිව්වේ අර carb එකේ පෙට්රල් screw එක වට කීයක් එලියට කරකවන්න ඔනිද කියලා.
මම සර්විස් එකේ උන්ට කිව්වාට උන් කියනවා හරි කියලා. එත් මගේ බයික් එක අනිත් එවට වඩා අදිනවා හොරයි. අනික පෙට්රල් ලීටර් 1කින් 60km විතර යනවා. එ පෙට්රල් වහපු නිසා වෙන්න ඔනි. උදවු කරන්න මේක මට හදා ගන්න.![]()

ලීටරේකට 60Km.....??ඔය සර්විස් එක කියපන්කෝ.... මාත් දාගන්න....
![]()

ආ මචන්ලා කොහොමද ඉතින්. මම මේ පබළු බලන ගමන්.
හෙන සයිස් ලු බං ඒක.උබට සෙට් වෙන්නෑ බංහෙන සයිස් ලු බං ඒක.

එහෙනම් 12 එන්න. ඔය වොරන්ටි කේස් වලට එහෙම බය නම් ඉතින් ඇජන්ට් කෙනෙක්ට දාල බලන්න. බයික් වල හදන්න බැරි ලෙඩ එන්නෑ. මං කියනවට ඕක එක පාරක් හදල බලන්න. එදා දවස ටිකක් ගතකරන්න බලාගෙන කලින් එන්න. මාත් ඉන්නම් හදනකම්. හරි නොගියොත් මටහ් එක්ක බනින්න මෙකේ.![]()
ෂුවර් නිසා කියන්නෙ මං ඇවිත් බලපියෝ....
මං කියන එක ෂුවර් නැත්නම් ටෝනි කියල කෙනෙක් ගැන පොඩ්ඩක් හොයල බලන්නකෝ හොරණ පැත්තේ..![]()
එහෙම දුර ප්රශ්නයක් නෙවෙයි.මම කොහොමත් එන්න හිතාගෙන තමයි හිටියේ.
පොර උදේ කියේ ඉඳන්ද ඉන්නේ.


මං දැන් එහෙ යනවා..(PIC programming ටිකක් අහගන්න) 9ට වගේ ආවොත් වෙන වැඩක් කරන්න කලින් අල්ලගන්න පුලුවන් වෙයි. මං අහල කියන්නම්.![]()

මං දැන් එහෙ යනවා..(PIC programming ටිකක් අහගන්න) 9ට වගේ ආවොත් වෙන වැඩක් කරන්න කලින් අල්ලගන්න පුලුවන් වෙයි. මං අහල කියන්නම්.![]()
PIC Programming දන්න එකෙක්ද බොල මේ බයික් හදන්නේ......?? 
මං දැන් එහෙ යනවා..(PIC programming ටිකක් අහගන්න) 9ට වගේ ආවොත් වෙන වැඩක් කරන්න කලින් අල්ලගන්න පුලුවන් වෙයි. මං අහල කියන්නම්.![]()