එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    oluwe atule tiyenna ona evat bada gediye mekage....

    දවසේ කතාව.
    00020468.gif
    00020468.gif
    00020468.gif
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Bajaj Pulsar 180cc
    2006
    mu-xxxxx

    rupiyal 75000
    tire deka daganna one.
    podi dent ekak thiyanawa tank eke.
    Silencer eka wenas karala (sadde hadanna one)


    aulak naha itin engima hondai nam machan... tier ehemat balanna. ada kuda balanna bike ekeee............... photo ekakut dapankoo balanna...:):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාලබේ ලබ්බගේ පික් එකක් , ෆොරින් එකෙක් එඩිට් කරලා

    ෆොටෝ ෂොප් කරල මූන.:lol:

    මේ යකාගෙ බඩ වැඩි වෙලා දැන් හොඳටම. පල්සරේ විකුණල බයිසිකලයක් ගන්න කාලෙ හරි.:yes::yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ෆොටෝ ෂොප් කරල මූන.:lol:

    මේ යකාගෙ බඩ වැඩි වෙලා දැන් හොඳටම. පල්සරේ විකුණල බයිසිකලයක් ගන්න කාලෙ හරි.:yes::yes:

    :lol::lol::lol::lol::lol::lol::lol:.............. Bada huuuuuuuuuuuuu...!!! dan duwagena ei bada ridilaa.................!!!!!!
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol::lol::lol::lol::lol:.............. Bada huuuuuuuuuuuuu...!!! dan duwagena ei bada ridilaa.................!!!!!!

    දුවගෙන යයි බඩ රිදිලා....:lol::lol::lol:
    පාර ක්ලියර් කරල තිබ්බොත් හොඳයි....:rofl::rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    http://ikman.lk/en/yamaha-xj-6-2009-for-sale-kalutara-1

    thopilata apita mewa ithin labana athmedi thamai.

    අඩෝ පවිත්‍රයෝ...:shocked: එහෙනම් මං මේක තමා බොල දැක්කේ ඉරිද හොරණදී...:yes::yes: ටවුන් එකේ නවත්තල තිබ්බ මට අඳුරගන්න බැරිවුනා මොඩ්ල් එක යමහ කියල දැක්කට.:baffled:
    98%ක් විතර ෂුවර් මචෝ මේක තමා කියලා...:D:D
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ආධුනික පල්සර් කුකුලෙක් බලාපොරොත්තු වන්න


    ආ උත් යුරාජ් බෝට්ටුවටම වැටෙයි.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආධුනික පල්සර් කුකුලෙක් බලාපොරොත්තු වන්න


    ආ උත් යුරාජ් බෝට්ටුවටම වැටෙයි.

    දැම්ම වෙල්කම් කිව්ව මං...:cool::cool::cool:
     
    Status
    Not open for further replies.