එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hehe ube araka dakuneda? godak unge araka left pute :cool:

    1346839458-auto-dafuq-dafuq-did-i-just-read-200165.jpeg
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    යුනයිටඩ් මෝටර්ස් ලා මෙලෝ රහක් නැහැ බන්.. පිට රුපියල් 1000 ට තියෙන ඒවා උන් දෙන්නෙ 6000 ට විතර. ෆ...ක්.. අනික එක කෑල්ලක් ගන්න ගියාම පැය 2 ක් විතර ඉන්න ඕනි බන්. මුලින්ම පෝලිමේ ඉන්න ඕනි. ඊට පස්සෙ ඒ කෑල්ල තියෙනවද කියල බලන්න එකෙක් ස්ටොර්ස් එකට යනවා. ඊට පස්සෙ ඇවිත් බිල දානවා. ඊට පස්සෙ ඒ ඉන්වොයිස් එක අරගෙන කැෂියර් ගාවට ගිහින් බිල ගෙවන්න ඕනි. ඊට පස්සෙ ඒ බිල ගෙවපු එක කවුන්ටර් එකේ ඉන්න එකාට දෙන්න ඕනි. ඊට පස්සෙ ඒකා ආයිත් ස්ටෝර්ස් ගිහින් අදාල එක අරගෙන එනවා (විනාඩි 10-15 යනවා) ඊට පස්සෙ ඒක අරගෙන අපි එන්න ඕනි.. හෝව් හෝව්. ඉවර නැහැ. එද්දි ගේට් එකෙන් ආයිත් බිලයි අයිටම් එකයි චෙක් කරනව. කොහොමත් පැයෙන් මෙහා එනවා බොරු. ඉතින් වැඩි ගානක් දීල වැඩි කට්ටක් කන්න කියාපු තැනක් තමයි ඔය යුනයිටඩ් මෝටර්ස් රෙද්ද.:angry::angry:
    ඉතින් ඊට වඩා හොදයි අඩුවට මෙහෙ කොහෙන් හරි ගන්න එක. :yes::yes:
    :P:P:Phttp://www.elakiri.com/forum/showthread.php?t=1423358&highlight=unimo
    ඔය තියෙන්නේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද
    කුකුලනි මගේ tpno එක වෙනස් කරා, අයෙ පරණ no එකට අවා, දන්න හැම කෙනක්ටම sms කරා, ඕක save කර ගනින්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    pressure plate eka aruge eke thiyenne left side eke.ape ewayenam thiyenne oone right side eke neda :eek::eek::eek:

    2uf3udz.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපොයි තට්ට කුකුලට උතුර දකුණ මාරුවෙලා...:P

    ඔය තියෙන්නේ කෑලි වලට ගලවල ඈත් කරපු එකක ෆොටෝ එකක් බොල...
    ඔය ඔක්කොම ටික තියෙන්නේ දකුණු පැත්තේ...:yes::yes:

    බයික් එකේ ක්ලච් එක මෙච්චරයි.

    Motorcycle-Clutch.jpg

    මේක බලපියෝ... පේනවද ක්ලච් ප්ලේට් කීපයක් වගේම ප්‍රෙෂර් ප්ලේට් කීපයක්ම තියනවා. වාහනයක වගේ එකක් නෙමේ.

    DhqKFfK.jpg

    මේ චමිත් මාමගෙ ඇද ගහල තිබ්බ ක්ලච් හබ් එක ප්ලේට් ටික නැතුව. එජිමෙන් කැරකෙන්නෙ මොකක්ද රෝදෙට කෙලින් සෙට්වෙලා තියෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න ට්‍රයි කොරාපිය.

    Last edited:

    ah dan theruna thx macho :love::love::love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ee ekama thawa podi prashnayak aawa :P dan ethakota neutral ekata dammahamath clutch eka engage welane thiyenne but eken gearbox ekata power eka trasfer wenne neene mokada neutral ekedi rear tyre eka karakennethi hinda.soo eka kohomada danne wenne neda :eek:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    pressure plate eka aruge eke thiyenne left side eke.ape ewayenam thiyenne oone right side eke neda :eek::eek::eek:

    2uf3udz.jpg

    මම දාපු pic එක වම දකුණ මාරු කරලා,හකුලුවලා ගනින්.එතකොට උබේ pic එක එනවා.

    ඔය ටික ඔක්කොම එකට ගෙඩියක් වගේ තියෙන්නේ.හරිදු දාපු pic එක හරි.
    clutch,preasure plate අතර තියන ගර්ෂණය නිසා තමයි bike එක යන්නේ.
    clutch එක ඇල්ලුවම plate ඈත් වෙලා connection එක කැඩෙනවා.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මම දාපු pic එක වම දකුණ මාරු කරලා,හකුලුවලා ගනින්.එතකොට උබේ pic එක එනවා.

    ඔය ටික ඔක්කොම එකට ගෙඩියක් වගේ තියෙන්නේ.හරිදු දාපු pic එක හරි.
    clutch,preasure plate අතර තියන ගර්ෂණය නිසා තමයි bike එක යන්නේ.
    clutch එක ඇල්ලුවම plate ඈත් වෙලා connection එක කැඩෙනවා.

    okata teren naha ban Haritha, Harindu... terenava nam Hero ekak ganidaaaaaaa...............???:lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P:P:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම දාපු pic එක වම දකුණ මාරු කරලා,හකුලුවලා ගනින්.එතකොට උබේ pic එක එනවා.

    ඔය ටික ඔක්කොම එකට ගෙඩියක් වගේ තියෙන්නේ.හරිදු දාපු pic එක හරි.
    clutch,preasure plate අතර තියන ගර්ෂණය නිසා තමයි bike එක යන්නේ.
    clutch එක ඇල්ලුවම plate ඈත් වෙලා connection එක කැඩෙනවා.
    thx macho ow ow dan mata theruna macho :yes:
    okata teren naha ban Haritha, Harindu... terenava nam Hero ekak ganidaaaaaaa...............???:lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P:P:P:P

    :angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.