ee ekama thawa podi prashnayak aawadan ethakota neutral ekata dammahamath clutch eka engage welane thiyenne but eken gearbox ekata power eka trasfer wenne neene mokada neutral ekedi rear tyre eka karakennethi hinda.soo eka kohomada danne wenne neda
![]()
කොහොමද මේක කියල දෙන්නේ,
පිච එකක් බැලුව හරියන එකක් ඇහුවනේ නැනේ.ඕකෙදි බන්,main shaft කැරකෙනවා .but gear wheel කැරකෙන්නේ නැ.
අපි gear එකක් දැම්මම, engagement dog වලින් තමයි
gear wheel එකයි shaft එකයි අල්ලගන්නේ. neutra එකේදී engagement dog වලින් මුකුත් අල්ලගන්නේ නැ.මම තේරුම් අරන් ඉන්න විදිහ තමයි ඔය.අනිත් කට්ටිය වැඩිදුර පැහැදිලි කරයි.
මටත් ඉස්සර ඔහොම තමයි බන්.ඌක කල්පනා කරන්න ගත්තම නින්ද යන්නේ න. bike ගැන මාර ඇම්මක් තියෙන්නේ.
http://www.vf750fd.com/blurbs/shifting.html මේක බලපන්.
dan ethakota neutral ekata dammahamath clutch eka engage welane thiyenne but eken gearbox ekata power eka trasfer wenne neene mokada neutral ekedi rear tyre eka karakennethi hinda.soo eka kohomada danne wenne neda 
eken karanawa aththe clutch dog gear wheel walata engage wennethiwa thiyenawa athi thama
eekiyanne neutral ekedith piston eka wada karanawa nee
ehenam moko me kattiya thel ithuru karaganna kiyala traffic wala neutral daanne




