hitapan mama ubalage gedarama ewilla ginna dennam.
sehenna ridila™![]()
Warellako...
nattata pankada bandala bumithel dala ginithiyanawa hanumata wage..
hitapan mama ubalage gedarama ewilla ginna dennam.
sehenna ridila™![]()
nattata pankada bandala bumithel dala ginithiyanawa hanumata wage..
mm eketh aththak thiyenawa thamaඒව එහෙම තමා...
කල්පනා කරල තේරුම් ගන්න ඕනේ නැත්නම් එහෙම වෙනව කියල හිතාගන්න ඕනේ.. හැම රෙද්දම තේරුම් ගන්න බෑ බොල.![]()

thx macho info ekata godak watinawaඋබ අහන්නේ ලොකු මාතෘකාවක් ගැන .
ඉස්සෙලා මෙහෙම කියන්නන්කෝ signal phase motor rotor එක අනුව කොටස් දෙකකට බෙදනවා
cage type rotor
මේ rotor පාවිච්චි කරන්නේ AC motor වල විතරයි
අනික් rotor එක තමයි wound type rotor මේක electric magnet එකක් එනිසා මේකට පිටතින් විදුලිය දෙන්න ඕනේ .මේක winding කරලා තියන විදිය ටිකක් complex
මේවා හුගක් DC motor වල slot කියන්නේ copper wire ඔතලතියන කොටස් වලට
මේ තියෙන්නේ winding කරපු නැති rotor එකක් මේකේ තියන හිඩැස් තමා slot කියන්නේ ඒවා ඇතුලෙන් තමා winding එක යන්නේ .
කියපුව තේරෙන්න ඇති කියල හිතනවා
බුදුසරණයි !



amme chanchala dakka kalමම කෙල්ලන්ට බය නෑ බන්. මම හැම තිස්සෙම online ඉන්නවා.
koheda giye 
Warellako...nattata pankada bandala bumithel dala ginithiyanawa hanumata wage..
![]()

e nettenma ube passatath denawa ekak.
ethakota oyata godaaaaaaak ridei™![]()


Bada thadiya parissamin hitu... ada enawa bawanna...![]()

පව්.... අද කැම්පස් එකේද බොල....??සුභ උදෑසනක් සිංහලු!
මේකෙ හිටිය එවුන් අතුරුදහන්.
යුරාජ් පතය කොසුපාර කාල ඉස්පිරිතාලෙ.
කුපාඩි චමිතටත් කොසු පාර හම්බවෙලා වගේ.
ටෙරිය නම් ගේදොර ඉඩකඩම් බඩුමුට්ටු ඔක්කොම විකුණල රට පැනලද කොහෙද.
ඉසුරුවත් කොටු පනින්න අරන් වගේ.
චානකය කෙල්ලන්ට බයේ එන්නෑ.
ජන්තු අයිය ට්‍රිප ගියායින් පස්සෙ වැඩිය එන්නෑ. නැන්දගෙන් නරක යාලුවො ටිකක් කියල කොසුපාර හම්බවෙලා වගේ.
TDI ට බොන්න තැනක් සෙට්වෙලා නෑ රෑට.
පවිත්‍රයා එක දවසක් බියර් එකක් බිව්ව.ඊට පස්සෙ ඌත් නෑ.
කාණුවල තමා හොයන්න වෙන්නේ අර බඩාව හොයනව වගේ.
alian25 CIA එකෙන් උස්සලලු.
ත්‍රෙඩ් දාපු එවුන් ගැන නම් කතාකරන්න එපා.![]()



මේ දවස් වල වැඩිය අන්තර්ජන්ජාලේ හොල්මන් කලේ නෑ බන් මම...පව්.... අද කැම්පස් එකේද බොල....??


කෝ අර මාව හොයාගෙන එනවයි කියපු පොඩි එකා......![]()

එනවයි කියලත් නැති නිසා, මම SLIIT එක පැත්තට ආවා..... මම එනවා කියලා ආරංචි වෙලා, පොඩි එකා කලින්ම ගිහින්..... 
යකුනෙ මගේ පල්සරේ පැට්‍රොල් 620ml කිං 42km දිව්වා. 67.7kmpl
හීරෝ ෆේල් වන් ඉන්ජෙක්ෂන් වෙලත් මෙච්චර නෑ. හීරෝ-හොන්ඩ කුකුල රිදිලා දූවගෙන එයි.

අපි කවදද ඩෝ හැංගිලා හිටියේ.......එනවයි කියලත් නැති නිසා, මම SLIIT එක පැත්තට ආවා..... මම එනවා කියලා ආරංචි වෙලා, පොඩි එකා කලින්ම ගිහින්.....
![]()


යකුනෙ මගේ පල්සරේ පැට්‍රොල් 620ml කිං 42km දිව්වා. 67.7kmpl
හීරෝ ෆේල් වන් ඉන්ජෙක්ෂන් වෙලත් මෙච්චර නෑ. හීරෝ-හොන්ඩ කුකුල රිදිලා දූවගෙන එයි.



10L fuel tank
45kmpl max
anaatha sinhala life 
107Kg bike10L fuel tank
45kmpl max
anaatha sinhala life
![]()







105kmph with ease!
90kmph everywhere.
කනේ වැලි ගෑවෙන්න නැවීම everywhere.
300km පැද්දත් ඇඟට ගානක්වත් නැත all day!
තොපිට කොයින්ද මේවා...
![]()


