එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ස්පීඩ් මාම මාව බය කළා

    පාරේ පොලිස් නැති නිදහසේ පැදයන නිදහස් දිනයක් වේවා සිංහලු !!
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,416
    113
    ඇයි එන්නද
    බලහන් Demak DTM meter එකේ quality එක මෙලෝ රහක් නැ නේ

    23a919fe-7f5c-11e3-aee9-12313c000844.jpg

    303a4fec-6f05-11e3-9442-123142007d7d.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මේ ප්‍රශ්නේ TDI ලොක්කට

    දැන් බයික් එන්ජිං වල හෙඩ් එක උඩ අතට සහ හරස් අතට තියෙනවනේ. ඔය හීරෝ-හොන්ඩ එහෙම හරස් අතට නේ හෙඩ් එක තියෙන්නේ. මේ එන්ජිං දෙකේ වාසි ආවාසි මොනවද ? මෙහෙම හදන්න හේතුව ?

    උඩ අතට තියෙන හෙඩ් එකට තෙල් යවන්න ඔයිල් පම්ප් එකක් ඕනි වෙනව නේද ? ඉතිං ඔය වර්ගයේ හැම එන්ජිමක්ම ඔයිල් පම්ප් එකක් සමගද එන්නේ ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    horizontal engine head eke wasiya macho vibration nethi eka :) but eeka hama bike model ekatama apply karanna be design eka wenas karanna wena hinda.hodama de thama bajaj discover ekak speed karaddi and ape ekak speed karaddi thiyena vibration eka :) bajaj speed karaddi foot peg eke kakula thiyan inna bee ee tharamata vibration eka.but ape eewaye ehema ne.3rd eke 80kmh pannala yanna puluwan no vibration :cool: onenam ekak padala balanna :yes: glamour splendor wage bike wala enne ohoma
     
    උබගේ එකේ 3rd එකේ 80 පන්නනවා හීනෙන් තමා.
    උබ හිතුවද ඕක japan කියලා :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබගේ එකේ 3rd එකේ 80 පන්නනවා හීනෙන් තමා.
    උබ හිතුවද ඕක japan කියලා :lol::lol:
    :confused: ethakota mage meter eka waradi kiyalada kiyanne.onenam video ekak daannam :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලනී...:cool:

    බයික් එකේ ලෙඩේ ඉවරයක් කලා..:cool:

    හෙට හොඳ විස්තරයක් දාන්නම්.. :yes:

    කාර්බ් එකේ ෆ්ලෝට් නීඩ්ල් එක වැහෙන ලෙවල් එකේ අවුලක් මිස් එක:yes:. අනික පෙට්‍රල් ලයින් එක අස්සෙ කුරුමිනියෙක් හිරවෙලා තිබ්බ.:shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    horizontal engine head eke wasiya macho vibration nethi eka :) but eeka hama bike model ekatama apply karanna be design eka wenas karanna wena hinda.hodama de thama bajaj discover ekak speed karaddi and ape ekak speed karaddi thiyena vibration eka :) bajaj speed karaddi foot peg eke kakula thiyan inna bee ee tharamata vibration eka.but ape eewaye ehema ne.3rd eke 80kmh pannala yanna puluwan no vibration :cool: onenam ekak padala balanna :yes: glamour splendor wage bike wala enne ohoma

    8lZgCe6.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් කුකුලනී...:cool:

    බයික් එකේ ලෙඩේ ඉවරයක් කලා..:cool:

    හෙට හොඳ විස්තරයක් දාන්නම්.. :yes:

    කාර්බ් එකේ ෆ්ලෝට් නීඩ්ල් එක වැහෙන ලෙවල් එකේ අවුලක් මිස් එක:yes:. අනික පෙට්‍රල් ලයින් එක අස්සෙ කුරුමිනියෙක් හිරවෙලා තිබ්බ.:shocked:
    kuruminiyek :shocked:

    :lol::lol: බයික් එකේ ෆොටෝ දාපු නැති උඹේන්..... වීඩියෝ එකක් දායි කියලා හිතන එක....... :lol::lol:
    mata camerawak nene bun nethnam daanaa :lol: anyway oya 5 gears wala thiyena scen eekak thama gear ekaka speed karanna puluwan gaana adui 4 gear ekakata wada.man ath dakapu deyak hunk ekei mage ekei :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ප්‍රශ්නේ TDI ලොක්කට

    දැන් බයික් එන්ජිං වල හෙඩ් එක උඩ අතට සහ හරස් අතට තියෙනවනේ. ඔය හීරෝ-හොන්ඩ එහෙම හරස් අතට නේ හෙඩ් එක තියෙන්නේ. මේ එන්ජිං දෙකේ වාසි ආවාසි මොනවද ? මෙහෙම හදන්න හේතුව ?

    උඩ අතට තියෙන හෙඩ් එකට තෙල් යවන්න ඔයිල් පම්ප් එකක් ඕනි වෙනව නේද ? ඉතිං ඔය වර්ගයේ හැම එන්ජිමක්ම ඔයිල් පම්ප් එකක් සමගද එන්නේ ?

    ගොඩක් ඒවගෙ ඔයිල් පම්ප් එකක් එනව මචෝ...:yes: ගොඩක් ඉන්දියන් බයික් වල ප්ලාස්ටික් වීල් එකක් එන්නේ පම්ප් එකට. :yes:ලේසියෙන් අඳුරගන්න පුලුවන්. වාසි අවසිනම් දන්නෑ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kuruminiyek :shocked:

    mata camerawak nene bun nethnam daanaa :lol: anyway oya 5 gears wala thiyena scen eekak thama gear ekaka speed karanna puluwan gaana adui 4 gear ekakata wada.man ath dakapu deyak hunk ekei mage ekei :)

    ඔව් මේ ඉන්නේ බඩු...:shocked:

    yOyAI71.jpg

    නරියත් කිව්වලු ගියර් පහ තිත්තයි කියලා...:lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේ ප්‍රශ්නේ TDI ලොක්කට

    දැන් බයික් එන්ජිං වල හෙඩ් එක උඩ අතට සහ හරස් අතට තියෙනවනේ. ඔය හීරෝ-හොන්ඩ එහෙම හරස් අතට නේ හෙඩ් එක තියෙන්නේ. මේ එන්ජිං දෙකේ වාසි ආවාසි මොනවද ? මෙහෙම හදන්න හේතුව ?

    උඩ අතට තියෙන හෙඩ් එකට තෙල් යවන්න ඔයිල් පම්ප් එකක් ඕනි වෙනව නේද ? ඉතිං ඔය වර්ගයේ හැම එන්ජිමක්ම ඔයිල් පම්ප් එකක් සමගද එන්නේ ?

    mulinma kiyanna ona oya haras atata tiyana evva hariyatama horizontal nemei anshaka 90 tama haras atata nemeinee...

    vibration adu katava hari... anik eka ikmanata cool karannat air direnction ekata engimen bore eka atuluwa wadi hariyak niravaranaya wenava.....

    oya dekatama engine oil pump karanna.. samahara evaye mechanical pump ekak wenama tiyanava samahara evaye crank eke oil splasher ekak tiyanava.. oil pressure karala udata yavanava.. attama kivvot water cool system ekaka watura duwanava wagee oil wateeta yanava... head ekata pava gihin enava..:yes::yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    mulinma kiyanna ona oya haras atata tiyana evva hariyatama horizontal nemei anshaka 90 tama haras atata nemeinee...

    vibration adu katava hari... anik eka ikmanata cool karannat air direnction ekata engimen bore eka atuluwa wadi hariyak niravaranaya wenava.....

    oya dekatama engine oil pump karanna.. samahara evaye mechanical pump ekak wenama tiyanava samahara evaye crank eke oil splasher ekak tiyanava.. oil pressure karala udata yavanava.. attama kivvot water cool system ekaka watura duwanava wagee oil wateeta yanava... head ekata pava gihin enava..:yes::yes::yes:

    TDI lokka bike aeke balancing hadannath vertical head horizontal head pawichchi karanawa neda?? For example double craddle chasis aapu nathi godak bikes wala head aeka awe horizontal ne..C90 aeke thapal 90 aeke aehema..anika mama danna deyak thamai engine aeka loku wenna loku wenna horizontal head aekak thiyena aeka awasi lu..hethuwa nan nodanimi
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    kuruminiyek :shocked:

    mata camerawak nene bun nethnam daanaa :lol: anyway oya 5 gears wala thiyena scen eekak thama gear ekaka speed karanna puluwan gaana adui 4 gear ekakata wada.man ath dakapu deyak hunk ekei mage ekei :)

    ow bung mage eke gear 6k thiyana hinda ube ekath ekka enna bari weyi :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ආදායම් බලපට්ටරයේ පොටෝ කොපියක් තියං දුවන්න පුලුවන්ද ?
     
    Status
    Not open for further replies.