එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Ade mena Pulsar 400
    1024x682xBajaj-Pulsar-CS400-Concept.jpg.pagespeed.ic.13b6WlLCnw.jpg


    Bajaj-Pulsar-CS400-Auto-Expo-2014-1.jpg.pagespeed.ce.fAQ3U1WRei.jpg


    Bajaj-Pulsar-CS400-Auto-Expo-2014-4.jpg.pagespeed.ce.LBBGoqnnIU.jpg


    Bajaj-Pulsar-CS400-Auto-Expo-2014-5.jpg.pagespeed.ce.KHLQwW-dZX.jpg


    1024x682xBajaj-Pulsar-CS400-Rear.jpg.pagespeed.ic.hHMBoKwXJU.jpg
    :yes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් පදින ජනතාවෙනි........ තොපිලා මෙවැනි දේ මින් පෙර දැක ඇතිද.......? පරිස්සමින් බොලව් හරිය.....

    15y84yg.jpg



    6z52k8.jpg

    හපොයි!:shocked:

    දත් කිඹුල මාමව කෙලින්ම හම්බවෙන්න යන්න වෙනව මේ වඩේ සෙට්වුනිත් නම්...:sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් පතයව පතබාවන්න ගියා...:cool::yes::yes:

    මට බයේ අදත් පැනල දිව්වා...:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: තෝ කොහෙද බොල ආවේ.....?? මාත් මේ බලාගෙන හිටියේ එනකම්...... :growl:

    හත් ඉලව්වේ මං ආවා.. එනකොට යකඩ දොරත් වහලා...:frown:

    මං ඉතින් තාම කොටු පැනල ඉවර නැතුව ඇති කියල හිතල ආවා....:P

    හෙට එන්නම් එහෙනම්....:cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් 400 එක මෙහෙ ගෙනාවොත් මල මගුලක් වෙන එක වෙනවා වෙනවාමයි අනිවා...:yes:

    බුරුතු පිටින් කාණු වල ලයිට් කණු වල ඉඳී ආයි දෙකක් නෑ.:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: පොඩි එකා...... :angry: බොරු කියන්න එපා..... අද ශොප් එක ඈරලා තිබ්බේ...... :angry:

    මොකක්?:shocked:

    යකඩෝ පිස්සුද?:confused:

    ඔතන දොරවල් දෙකක් නෑ නේද?:confused:

    ඇයි දෙයියනේ බයික් එක තිබ්බෙත් නෑ. දොරවල් දෙකක් තියනවද ඇත්තට? මට මීටර් නෑ. :dull:

    බයික් එකට්ය්හ් නැති නිසා මං ආව එන්න. එතන නැවැත්තුවෙ නෑ ස්ලෝ කරගෙන ආවේ...:yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: moko me kattiya bike happagena :shocked: menna pulsar 400SS eka awilla sinhaluuu.badu awillaaa !

    1024x682xBajaj-Pulsar-SS400-Concept.jpg.pagespeed.ic.NzmsO9wzur.jpg


    1024x682xBajaj-Pulsar-SS400-Side.jpg.pagespeed.ic.cFvVXSAiUQ.jpg



    Bajaj-Pulsar-400SS-Pics-2.jpg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,293
    4,417
    113
    ඇයි එන්නද

    mehama ekak hari ganin uba. but ubata padinna nam purudu venna veyi,
    මදුරුවෝ පැදපු උන්ට මේවා magic නේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය 400 මෙහෙ ගෙනාවොත් අපේ එවුන් ගස් දිගේ ලයිට් කණු දිගේ යනවා බන් අනීවා...:lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චානකයා හා හා:frown: අර යුරාජ් පතය වගේ වංගු වල කෙල්ලො දැකල වීල් කරන්න එහෙම යන්නෙපා උඹනම්.:lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ok boss :nerd:


    6.5 lkhs wath wei man hithana widihatanam dan cbr250yath 6.75k :yes:

    යකෝ..:shocked: CBR250R එක අර හත් ඉලව් තනි සිලින්ඩරේ...:confused:

    ඕකට හරිහමන් 250 ට්‍රේල් බයික් එකක් එක්කවත් යන්න බෑ මං හිතන්නේ..:dull:
     
    Status
    Not open for further replies.