realtime mileage හොඳයි මොලේ නැති මෝඩ හරක්ට. මන්දබුද්ධික ඩයල් වලට
හොඳ ගණිත දැනුමක් තියෙන කුකුලෙක්ට ෂෙඩ් එකෙන් පැට්‍රොල් ගහපු ගමන් ගණන් හදල දැනගන්න පුළුවන් කොච්චර දුවනවද & දුවපු ප්‍රමනේ අනුව තව කොච්චර යන්න පුලුවන්ද කියල



සිරාවට. ඒකනෙ අපේ එව්වගෙ පෙට්‍රල් කටුවක්වත් නැත්තෙ. ජපන්නු මෙව්ව හදල තියෙන්නෙ මොලේ තියන නියම සින්හලුන්ට. ඔය හිරො කුකුල මදුරුවා නැතුව හරි බයික් එකක ගියොත් අනිවා මග නවතිනව පෙට්‍රොල් ඉවරම වෙලා ඔය මල ඉලව්වට පුරුදු වෙලා![]()



realtime mileage හොඳයි මොලේ නැති මෝඩ හරක්ට. මන්දබුද්ධික ඩයල් වලට
හොඳ ගණිත දැනුමක් තියෙන කුකුලෙක්ට ෂෙඩ් එකෙන් පැට්‍රොල් ගහපු ගමන් ගණන් හදල දැනගන්න පුළුවන් කොච්චර දුවනවද & දුවපු ප්‍රමනේ අනුව තව කොච්චර යන්න පුලුවන්ද කියල

මටත් දල අදහසක් තියනව හැම තිස්සෙම තියන තෙල් ටිකෙන් මෙච්චරක් දුවන්න පුලුවන් කියල රිසර්ව් වැටෙන්න කලින්.
ඕකාගේ මල ඉලව්වේ රිසර්ව් එකක් නොමැති බව සතුටින් මතක් කර සිටිමි.![]()




සිරාවට. ඒකනෙ අපේ එව්වගෙ පෙට්‍රල් කටුවක්වත් නැත්තෙ. ජපන්නු මෙව්ව හදල තියෙන්නෙ මොලේ තියන නියම සින්හලුන්ට. ඔය හිරො කුකුල මදුරුවා නැතුව හරි බයික් එකක ගියොත් අනිවා මග නවතිනව පෙට්‍රොල් ඉවරම වෙලා ඔය මල ඉලව්වට පුරුදු වෙලා![]()


ආ මෙන්න තවත් අන්කල් කෙනෙක්...
හන්ක් එක ගත්තද



එෆා වෙලා බන් ඉන්නේ![]()





සොෆ්ට්වෙයාර් එකේ මෑණියන් මතක් වෙනවා ඩ්‍රයිඩර්ස් තියෙද්දිත් නෑයි කියනවා....
තාම ගොඩදාගන්න බැරිවුනා....










reserve ekak na !! huta..dura gamanak yanakota muge meter eke fuse ekak ehema giyoth.. allah dewi pihita thama![]()



සුලුදිය යොදා දාවනය කිරීමට සිදුවනු ඇත.




එකෙන්ම.
දවස් දෙකක් කට්ට කාලා හැදුවා තඩි සර්කිට් එකක්.
වැඩ නැත.
ලෙඩකුත් හොයාගන්න නැත. සල්ලි බඩු ඔක්කොම වියදම් කරන් හදපු දෙවෙනි එක.
සතියකට විතර කලින් ප්‍රෝග්‍රැම් කරන තව බඩ්ඩක් ගත්ත ඊබේ.සොෆ්ට්වෙයාර් එකේ මෑණියන් මතක් වෙනවා ඩ්‍රයිඩර්ස් තියෙද්දිත් නෑයි කියනවා....
තාම ගොඩදාගන්න බැරිවුනා....
අනික බයික් එක.
මිස් වෙනවා හුටාර් පටාර් ගාලා... දන්න සෙල්ලම් ඔක්කොම දාල තියෙන්නේ...
ලෙඩක් එකපාර හොයාගන්න බැරිවෙච්ච නිසා මාරු කරන්න තියන හැම මගුලම මාරු කර කර චෙක් කලා. ලෙඩේ හොයාගන්න බැරිවී ඇත.කාර්බ් එකත් වෙන එකක් තියල බැලුව ඒකට එන්ජිම දුවන්නේ නෑ හරියට.
වෙන කිසි අවුලක් නැතුව දුවන බයික් එකකින් කාර්බ් එකක් ගලෝල අරන් තියල බලන්න විතරයි තව තියෙන්නෙ. බඩු බනිස් එහෙම නම් ජපන් කාර්බ් එකක ගනන් එහෙම අහන්න එපා.
කාමරේ එහෙම පට්ට ලස්සනයි දැන්...
මට ගැරන්ට් කරල කියන්න පුලුවන් අර ස්කර්වියාගෙ කාමරේට හපන් දැන්...
සඳුදා එක්සෑම් තියනවයින් අමාරුම එක. පොතක්වත් අල්ලා නැත. ගොඩම තමා මෙහෙම ගියාම....![]()

thawa hero kukulek enter wennada yanne ?
congrats !! kukulos !!![]()

ube misfire seen eka thama hari nadda ?![]()
ඊයේ ජපන් CDI එකක් මාරු කලා. ඒකට එලෙසමයි. චයිනීස් CDI වලට එන්ජිම ස්ටාර්ට් වෙන්නෙවත් නෑ. කොටින්ම කම්පැනියෙ ගන්න තියන එක 10500යි ඒකටත් ස්ටාර්ට් නොවේ. ජපන් එකට දුවනව. ඒත් මිස්.

නෑ බන්.ඊයේ ජපන් CDI එකක් මාරු කලා. ඒකට එලෙසමයි. චයිනීස් CDI වලට එන්ජිම ස්ටාර්ට් වෙන්නෙවත් නෑ. කොටින්ම කම්පැනියෙ ගන්න තියන එක 10500යි ඒකටත් ස්ටාර්ට් නොවේ. ජපන් එකට දුවනව. ඒත් මිස්.
කාර්බ් එකේ කිසිම අවුලක් නෑ හොයාගන්න. සුද්ද කලා එජස්ට් කලා පුලුවන් තරම්. මිස් වෙනව තාම.
තායිවාන් කාර්බ් එකක් දාල බැලුව ඒක කොච්චර කලත් සෙට්වෙන්නෑ හරියට.
දැන් රත්වුනාම අඩුගානේ කිලෝමීටර් 30ක් වත් එක දිගට දිව්වම පොඩ්ඩ්ක් අඩුවෙනව. පොඩ්ඩක් විතරයි. දැන් කරල බලන්න ඉතුරුවෙලා තියෙන්නේ ලෙඩක් නැතුව දුවන ජපන් බයික් එකක කාර්බ් එකක් තියල බලන එක.
සෙනසුරාදට ට්‍රයි එකක් දෙනව. කෙනෙක් නම් සෙට්වුන. බලන්න ඕනෙ....![]()

timing kachal wela wenna athi.. wena nam hethuwak wenna be![]()

වැඩේ කියන්නේ බන් ටයිමින් වලට අතවත් තියන්නේ නැතුවනේ ලෙඩේ ආවේ....
හෙඩ් එක ගලෝල වෑලි සීට් කරලත් දැම්ම. චේන් එහෙම ගෙවෙන්න හිතලවත් නැති තරම්.
ලෙඩේ හරි කියල අපි හිතුව දෙපාරක් විතර. මොකද එන්ජිම නිකන් රේස් කලාම පොඩ්ඩක් පොප් පොප් ගෑවට දුවනකොට මිස් එකක් තේරෙන්නෙ නැති ගානට ආව දෙපාරක්ම හැදුවට පස්සෙ. ඒත් උදේ හැදුවනම් හවස් වෙද්දි ආයිත් බඩු බනිස් වෙනව.
ටයිමින් කියන්නම බෑ බන් මොකද එන්ජිම එක වටෙන් චිස් ගාල ස්ටාර්ට් වෙනව. අනේ මංදා බන්.
ඇරල යනවනම් තේරෙනව අඩුයි. 75,80 හැම තිස්සෙම අල්ලන්න හිතන් යන්ව නම් එච්චර දැනෙන්නෙ නෑ.![]()

oke jet eka gewila athi ehenan.. naththan dala aththe podi jet ekak. original size ekata needle, jet dala balanna![]()

දුවන කාර්බ් එකක් අරන් එකකට එකක් බලනව මොකෝ කියල. දැන් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ එච්චරයි.
ඉස්සර නිකක් ස්ටාර්ට් කරල මොන RPM එකට ඇල්ලුවත් පොප් ගාන්නෙවත් නෑ එන්ජිම උඩේටවත්.
දැන්නම් කියල වැඩක් නැත. කාර් රී බිල්ඩ් කිට් තියන ඔරිජිනල් ඒව ගන්න. ලෙඩේ කන්ෆර්ම් කරගන්න බැරුව ඉන්නෙ.![]()