එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලා උදේම කෝල්ඩ් ස්ටාර්ට් කරලා බ්‍රේක් නැතුව ගිහින් අඩු කඩාගෙනද දන්නේ නෑ..... :lol: :P

    439264-Royalty-Free-RF-Clip-Art-Illustration-Of-A-Cartoon-Black-And-White-Outline-Design-Of-An-Injured-Guy-Using-A-Laptop-In-A-Wheelchair.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හවස්වෙලා වීඩියෝ දෙකක්ම දාන්නම්...:P

    තාම අප්ලෝඩ් වෙනව රෙද්ද.:(

    හීරෝ කුකුල ලයිෆ් ජැකට් එකක් එහෙම ලෑස්තිකරන් ලිඳේ බැහැල පීනන්න ලෑස්තිවෙලා හිටු...:lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ මේ හීරෝ අනාථයා...:P වරෙන් පුතේ බලපන් මෙව්වා...:P:P

    මුලින්ම මගෙ මිස් කරන GN එක.:rofl:



    මෙන්න අපේ TVS එක.:P බැට්‍රිත් බැහැල තියෙන්නේ දුවන්නේ නැතුව.:yes::yes: අඩුගානෙ සෙල්ෆ් ස්ටාර්ට් වත් නෑ. :lol:

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පැවිල්ලට හොඳයි හීරෝ කුකුලට නාගෙනම එන්න පුළුවන්
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් සිංහලුන්ට hid අමතකවෙලා වගේ
    me dawas wala trend eka cold start and disk brakes :P

    කෝ අර කොකටුවා...... :P
    harindu onna online :P

    කෝ මේ හීරෝ අනාථයා...:P වරෙන් පුතේ බලපන් මෙව්වා...:P:Pමුලින්ම මගෙ මිස් කරන GN එක.:rofl:
    මෙන්න අපේ TVS එක.:P බැට්‍රිත් බැහැල තියෙන්නේ දුවන්නේ නැතුව.:yes::yes: අඩුගානෙ සෙල්ෆ් ස්ටාර්ට් වත් නෑ. :lol:
    wow maru aaa.TVS eka padinawanam tetanus gahan padahan kolloooo :shocked:

    පැවිල්ලට හොඳයි හීරෝ කුකුලට නාගෙනම එන්න පුළුවන්
    avatar242676_20.gif
    meheta wassa tikak ada
    avatar242676_20.gif
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කෝ මේ හීරෝ අනාථයා...:P වරෙන් පුතේ බලපන් මෙව්වා...:P:P

    මුලින්ම මගෙ මිස් කරන GN එක.:rofl:

    මෙන්න අපේ TVS එක.:P බැට්‍රිත් බැහැල තියෙන්නේ දුවන්නේ නැතුව.:yes::yes: අඩුගානෙ සෙල්ෆ් ස්ටාර්ට් වත් නෑ. :lol:


    මගේ වීඩියෝ එක පොඩ්ඩක් බලපන්
    අවුලක් තියෙනවද කියලා
    ටක ටක වගේ සද්දෙත් එක්ක බැටරි ඉන්ඩිකේටර් එක දිහා බලන්න පොඩ්ඩක්
    ඔහොම ඇවිත් තමා නවතින්නේ මගදී
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මගේ වීඩියෝ එක පොඩ්ඩක් බලපන්
    අවුලක් තියෙනවද කියලා
    ටක ටක වගේ සද්දෙත් එක්ක බැටරි ඉන්ඩිකේටර් එක දිහා බලන්න පොඩ්ඩක්
    ඔහොම ඇවිත් තමා නවතින්නේ මගදී

    වීඩියෝ එක බලන්න බෑ ලිමිට් වෙලා
    බැටරි ඉන්ඩිකේටර් එක පත්තුවෙලා ද නවතින්නේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ වීඩියෝ එක පොඩ්ඩක් බලපන්
    අවුලක් තියෙනවද කියලා
    ටක ටක වගේ සද්දෙත් එක්ක බැටරි ඉන්ඩිකේටර් එක දිහා බලන්න පොඩ්ඩක්
    ඔහොම ඇවිත් තමා නවතින්නේ මගදී

    අඩේ මං ටෝනි අයියලගෙ දිහා යනවා...

    ගිහින් ඇවිත් බලන්නම්...
    නාන්න කලින් යන්න ඕනේ..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ වීඩියෝ එක පොඩ්ඩක් බලපන්
    අවුලක් තියෙනවද කියලා
    ටක ටක වගේ සද්දෙත් එක්ක බැටරි ඉන්ඩිකේටර් එක දිහා බලන්න පොඩ්ඩක්
    ඔහොම ඇවිත් තමා නවතින්නේ මගදී

    අයිඩ්ල් එක වැඩි කරන්න තව. ටක ටක වැදිල්ල නම් වැඩී බොල. රත් වුනාමත් වදිනවද ටක ටක ගගා?

    බැට්‍රි ඉන්ඩිකේටරේ දැක්කා.. ඒක ඉස්සර ඔහොම තිබ්බෙ නැද්ද?

    අයිඩ්ල් එක වැඩි කරල දුවන්න. ඒ දුවලත් හිටිනවද බලන්න. ඔය වගේ දෙගුනෙක ස්පීඩ් වත් හිටින්න තියල බලන්න අයිඩ්ල් එක.

    ඉමු බලන්න TDI එනකම්. ඉග්නිෂන් පිස්සු කෙලිනවා වෙන්නබෑ. හිටිනකොට බැට්‍රි ඉන්ඩිකේටරේ මොකෝ වෙන්නේ?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :):):):):)
    කෝල්ඩ් ද දන්නේ නැ.බට් ස්ටාට් :P
    අද උදේ ගත්තේ හරිය
    kollo oke ena sound ekanam man hithanne normal ekak kiyala.tak tak gaana eka needa.balamu anik ayat help ekak dei.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොන මගුලක්ද මේ චමිත් මොඩ්ල් එකට වෙන්නේ...:shocked:

    එන්ජිමේ තව මොකක්හරි පිස්සු කෙලිනව වත්ද?

    ක්ලච් එකේ කේස් එක හරි කිව්වනේ.

    එදා ටැපට් එජස්ට් කලානෙ පුලුවන් තරම්.

    TDI මොකො කියන්නේ..:rolleyes:

    මේකෙ රොකර් ආර්ම් දෙක දෙපැත්තට හෙල්ලෙනව ඒකවත්ද.

    මං මේක ටෝනි අයියට කියන්නම්. බලමු මොකෝ කියල.:dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොන මගුලක්ද මේ චමිත් මොඩ්ල් එකට වෙන්නේ...:shocked:

    එන්ජිමේ තව මොකක්හරි පිස්සු කෙලිනව වත්ද?

    ක්ලච් එකේ කේස් එක හරි කිව්වනේ.

    එදා ටැපට් එජස්ට් කලානෙ පුලුවන් තරම්.

    TDI මොකො කියන්නේ..:rolleyes:

    මේකෙ රොකර් ආර්ම් දෙක දෙපැත්තට හෙල්ලෙනව ඒකවත්ද.

    මං මේක ටෝනි අයියට කියන්නම්. බලමු මොකෝ කියල.:dull:
    me tony ayyata mage case ekath kiyapanko bun wihilu neme
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ටක ටකේ එන්නේ ටයිමින් චෙන් එකෙන් වගේ ඇහෙන විදිහට
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටක ටකේ එන්නේ ටයිමින් චෙන් එකෙන් වගේ ඇහෙන විදිහට

    ටයිමින් චේන් ටක ටක ගාන්නෑ බන් ලූස් වුනාට.

    ටයිමින් චේන් එජස්ටරේ නම් අවුල් මේකේ. ඒත් ඉන්දියන් ගොඩක් ඒවගෙ ඒ කේස් එක තියනවලු. චේන් එක දුවනකොට එජස්ටර් එක එහාට මෙහාට යනව. ඒකට ටක ටක ගෑවිල්ලක් එන්නෑ බන්.

    මේකේ ටැපට් වද දෙනවද දන්නෑ.:dull:
     
    Status
    Not open for further replies.