එලකිරි ප්‍රශ්නයක්

gepa

Well-known member
  • එලකිරි ප්‍රශ්නයක්

    එලකීරි එකේ ජූනියර් මෙම්බර් කෙනෙක් සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්නෙ කොහොමද??සීනියර් කෙනෙක් නම් වෙන වාසි මොනවද??දන්න විදියට කියමුකො බලන්න
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    apita mona wasiyakda bang... api thread danna danna post karanna karanna site eka traffic wedi wenawa... promote wenawa.... eken wasi thiyana aya innawa... financially unath... apita itin thiyenne hoda thread ekekin lebena de and network building and fun thama