elakiri wedak , set wenakota kiyapalla....
Iron Monger Well-known member Apr 4, 2011 12,778 2,387 113 ලුණුවිල. Jul 11, 2011 #61 elakiri wedak , set wenakota kiyapalla....
p990i Well-known member Jul 10, 2010 1,627 60 48 Colombo Jul 11, 2011 #62 one akak mama enawooooooooooo.......mata katha karanna
Assassin. Well-known member Jun 19, 2011 1,365 109 63 暗闇の中で Jul 11, 2011 #63 owa karanna ko ban salli...
ගල්පාත මහත්තයා Member Jun 28, 2011 2,613 581 0 ගිරිපුර Jul 12, 2011 #66 genius89 said: අදහස නම් නියමයි මචෝ.. අපිත් ලාවට වගේ ගෙට් එකක් කළා කුරුණෑගල.. මං ඒ ලැබුන අත්දැකීමෙන් උඹට දැන ගන්න පොඩි කතා ටිකක් කියන්නම්.. GT ලොක්කා සංවිදානය කරන ඒවා ඇරෙන්න අනිත් ඔක්කොම official ගෙට් නෙමේ. ඒ නිසා ජි ටී සම්බන්ද කරගන කරන්න පුළුවන් නම් නියමයි උඹට ඔහොම අදහසක් ආපු එක ත්රෙඩ් එකක් දාල පටන් ගනින්. ඒත් ඕව සංවිදානය කරන්න සප් එක දෙන අය බොහොම ටිකයි ඉන්නේ. අන්තිම වෙනකොට ඔක්කොම වගකීම් ගන්න වෙන්නේ වැඩේ යෝජනා කරපු එකාට මොකද වැඩේ අතරමග නවත්තන්න බැරි නිසා ත්රෙඩ් එකක් දැම්මම 100 ක් විතර එනවා කියල ත්රෙඩ් එකේ කීවට ගෙට් එක දවසට 50 ක් වත් එන්න තියන ඉඩකඩ අඩුයි (සමහරු වැඩේ කඩාකප්පල් කරන්නම එනවා කියල අන්තිමට මගාරිනවා) අනිවා රෙප්+ බලාගන නම් ඕව කරන්න එපා මොකද, හුගක් උන් ඇවිල්ලා අපිට ෆුල් සපෝර්ට් එකට ටෝක් දීල යනවා ත්රෙඩ් එකේ බොරුවට. උන්ම වෙන අයි ඩි එකකින් ඇවිත් ඕකට සප් එක දෙන හැමෝටම - රෙප් දෙනවා. සම හරක් පොරවල් ඉන්නවා එළකිරියේ අලුත් එවුන් නැගල එනවට අකමැති. උන් හිතන් ඉන්නේ එලකිරිය කියන්නේ උන්ගේ බුදලේ කියල. ඒවගේ අය අමුතු අමුතු විදියේ වැඩ කරයි. ගෙට් එක කරලා ඉවර වුනාමත් එක එක විදියේ ප්රශ්න එයි. ඒත් සැලෙන්න එපා මචෝ.. අදහසක් ආවොත් ඒක කරන්නම උත්සහ කරපන්. මොන බල්ලා බිරුවත් අතාරින්න එපා. මං මේ දේවල් කිවේ ඔහොම දේවල් වුනොත් ඒ ඔක්කොටම මුණ දෙන්න කලින් සුදානම් වෙලා ඉන්න පුළුවන් නිසා. උඹ වැඩක කරනවා නම් අවංකව පුළුවන් ආකාරයේ උදවුවක් මං දෙන්නම්. Click to expand... ඔව් යාලුවා දැනටමත් එකෙක් 2ක් ඉන්නවා මට මඩ ගහන, හැබැයි එ එකෙක්වත් පිරිමි නෙවෙ, සිංහ හමක් පොරෝ ගත්ත නරි වගේ, පිරිමි හමක් පොරෝ ගත්තු නපුන්සකයෝ. උන් කැමති නෑ එලකිරියෙ අපි ටිකක් තැනකට එනවට, මන් ඔවා ගනන් ගන් නැ යාලුවා....
genius89 said: අදහස නම් නියමයි මචෝ.. අපිත් ලාවට වගේ ගෙට් එකක් කළා කුරුණෑගල.. මං ඒ ලැබුන අත්දැකීමෙන් උඹට දැන ගන්න පොඩි කතා ටිකක් කියන්නම්.. GT ලොක්කා සංවිදානය කරන ඒවා ඇරෙන්න අනිත් ඔක්කොම official ගෙට් නෙමේ. ඒ නිසා ජි ටී සම්බන්ද කරගන කරන්න පුළුවන් නම් නියමයි උඹට ඔහොම අදහසක් ආපු එක ත්රෙඩ් එකක් දාල පටන් ගනින්. ඒත් ඕව සංවිදානය කරන්න සප් එක දෙන අය බොහොම ටිකයි ඉන්නේ. අන්තිම වෙනකොට ඔක්කොම වගකීම් ගන්න වෙන්නේ වැඩේ යෝජනා කරපු එකාට මොකද වැඩේ අතරමග නවත්තන්න බැරි නිසා ත්රෙඩ් එකක් දැම්මම 100 ක් විතර එනවා කියල ත්රෙඩ් එකේ කීවට ගෙට් එක දවසට 50 ක් වත් එන්න තියන ඉඩකඩ අඩුයි (සමහරු වැඩේ කඩාකප්පල් කරන්නම එනවා කියල අන්තිමට මගාරිනවා) අනිවා රෙප්+ බලාගන නම් ඕව කරන්න එපා මොකද, හුගක් උන් ඇවිල්ලා අපිට ෆුල් සපෝර්ට් එකට ටෝක් දීල යනවා ත්රෙඩ් එකේ බොරුවට. උන්ම වෙන අයි ඩි එකකින් ඇවිත් ඕකට සප් එක දෙන හැමෝටම - රෙප් දෙනවා. සම හරක් පොරවල් ඉන්නවා එළකිරියේ අලුත් එවුන් නැගල එනවට අකමැති. උන් හිතන් ඉන්නේ එලකිරිය කියන්නේ උන්ගේ බුදලේ කියල. ඒවගේ අය අමුතු අමුතු විදියේ වැඩ කරයි. ගෙට් එක කරලා ඉවර වුනාමත් එක එක විදියේ ප්රශ්න එයි. ඒත් සැලෙන්න එපා මචෝ.. අදහසක් ආවොත් ඒක කරන්නම උත්සහ කරපන්. මොන බල්ලා බිරුවත් අතාරින්න එපා. මං මේ දේවල් කිවේ ඔහොම දේවල් වුනොත් ඒ ඔක්කොටම මුණ දෙන්න කලින් සුදානම් වෙලා ඉන්න පුළුවන් නිසා. උඹ වැඩක කරනවා නම් අවංකව පුළුවන් ආකාරයේ උදවුවක් මං දෙන්නම්. Click to expand... ඔව් යාලුවා දැනටමත් එකෙක් 2ක් ඉන්නවා මට මඩ ගහන, හැබැයි එ එකෙක්වත් පිරිමි නෙවෙ, සිංහ හමක් පොරෝ ගත්ත නරි වගේ, පිරිමි හමක් පොරෝ ගත්තු නපුන්සකයෝ. උන් කැමති නෑ එලකිරියෙ අපි ටිකක් තැනකට එනවට, මන් ඔවා ගනන් ගන් නැ යාලුවා....
ගල්පාත මහත්තයා Member Jun 28, 2011 2,613 581 0 ගිරිපුර Jul 12, 2011 #67 543 said: ubata mokada thawa parak pora wenna hithunada Click to expand... තමන් ගේ හරි id එකෙන් හැම දේම කියන මම පොර තමා, උබලා වගේ fake idවලින් ඇවිත් මෙතන මඩ ගහන පොන්සියො අතරේ මම පොර තමා
543 said: ubata mokada thawa parak pora wenna hithunada Click to expand... තමන් ගේ හරි id එකෙන් හැම දේම කියන මම පොර තමා, උබලා වගේ fake idවලින් ඇවිත් මෙතන මඩ ගහන පොන්සියො අතරේ මම පොර තමා