එලකිරි-පාටියක්
මම හිතාගෙන ඉන්නව එලකිරි එකේ අපේ යාලුවන්ට නියම පාටියක් දෙන්න,
තාම තැනක් දිනයක් තීරණය කරල නෑ
එන්න පුලුවන් හැමෝටම එදාට කවදාවත් දැකල නැති යාලුවෝ අදුනගන්නත් පුලුවන් වෙයි.
කට්ටිය මොකද කියන්නෙ..........
මම හිතාගෙන ඉන්නව එලකිරි එකේ අපේ යාලුවන්ට නියම පාටියක් දෙන්න,
තාම තැනක් දිනයක් තීරණය කරල නෑ
එන්න පුලුවන් හැමෝටම එදාට කවදාවත් දැකල නැති යාලුවෝ අදුනගන්නත් පුලුවන් වෙයි.
කට්ටිය මොකද කියන්නෙ..........
...hmm that is good..if you cant try to org.
බොන්න දෙන්නේ කසියද ?
මූ ටයිම් ගේමක් දෙන්නද කොහොද හදන්නේ ? මගේ අයි.ඩී එක දැනගත්තොත් බඩුම තමා එදාට ..