එලකිරි-පාටියක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එලකිරි-පාටියක්

    මම හිතාගෙන ඉන්නව එලකිරි එකේ අපේ යාලුවන්ට නියම පාටියක් දෙන්න,
    තාම තැනක් දිනයක් තීරණය කරල නෑ
    එන්න පුලුවන් හැමෝටම එදාට කවදාවත් දැකල නැති යාලුවෝ අදුනගන්නත් පුලුවන් වෙයි.
    කට්ටිය මොකද කියන්නෙ..........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආරක්ෂාව තහවුරු කරනවද ? :rolleyes: බොන්න දෙන්නේ කසියද ? :baffled: මූ ටයිම් ගේමක් දෙන්නද කොහොද හදන්නේ ? මගේ අයි.ඩී එක දැනගත්තොත් බඩුම තමා එදාට ..
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ආරක්ෂාව තහවුරු කරනවද ? :rolleyes: බොන්න දෙන්නේ කසියද ? :baffled:
    උඹට ඇයි ගම්පහ ගහන්න කවුරු හරි ඉන්නවද එහෙමනම් කොළඹ පැත්තෙ බීච් සයිඩ් එකේ ගමු.
    :nerd::nerd: කසිය නෙමේ බං රට බඩු දෙන්නෙ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට ඇයි ගම්පහ ගහන්න කවුරු හරි ඉන්නවද එහෙමනම් කොළඹ පැත්තෙ බීච් සයිඩ් එකේ ගමු.
    :nerd::nerd: කසිය නෙමේ බං රට බඩු දෙන්නෙ

    ඔව් ඔව් එකෙක් ඉන්නවලු ... :rolleyes: මම අමද්‍යප... :no:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ආරක්ෂාව තහවුරු කරනවද ? :rolleyes: බොන්න දෙන්නේ කසියද ? :baffled: මූ ටයිම් ගේමක් දෙන්නද කොහොද හදන්නේ ? මගේ අයි.ඩී එක දැනගත්තොත් බඩුම තමා එදාට ..

    :lol::lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    කසියා බිස්නස් එක නැගලා යන්වා වගෙ
    අපිත් එන්න බලන්නම්