එලකිරි බබාලා.....

Your age

  • 15-20

    Votes: 4 28.6%
  • 20-25

    Votes: 6 42.9%
  • 25-30

    Votes: 1 7.1%
  • 30+

    Votes: 3 21.4%

  • Total voters
    14

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    xm29l0.gif


    එලකිරි 1 ගොඩක් පරන ඉන්නවනෙ:yes::yes: එ වගෙම අලුතෙන් ආපු අයත් ඉන්නවනෙ:rofl: මෙ ඔක්කොම එලකිරි 1 ට එද්දි එච්චර වයසක් නැතුව ඇති...(කියල හිතනවා:baffled:):):)
    එ හින්දා කට්ටිය එලකිරි 1 ට එද්දි එ ඔයලගෙ වයසයි දැන් එලකිරි 1 ට අවිත් කොච්චර කල්ද කියල දාන්න .. :cool::cool::cool:



    ඔන්න වයස දන්න ලැජ්ජ වෙන්න නම් එපා ...:no::baffled::baffled:
    :baffled:

    ඔන්න එහෙනම් පටන් ගන්න:yes::yes::rofl:
     
    Last edited:

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    ඔන්න මමම එහෙනම් පටන් ගත්තා...

    මම එලකිරි එද්දි මට අවුරුදු 17 යි Cafe රින්ගලා කට්ට කගෙන තමා අවේ :rofl::rofl:.. එලකිරි 1 ට අවිත් තාම
    අවුරුදු 1 යි දවස් 29 යි :nerd:.. :):):)
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ah ethakota mama A/L karanawa (2007) e kale ithin dial up eken awith loka amaruwen meken song ekak bagena yanna thamai awe ha ha