එලකිරි බයික් ගෑන්සිය

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ratharan ganan nesada manda mata re coment nattha -taraha wala wath da?
    Manna Man use karapu bike set eka.............

    abcd0020ss.jpg

    අනේ නෑ කොල්ලෝ මම උබේ කොමෙන්ටුවක් කලින් දෑක්කේ නෑ, සොරි බන්.ඉන්දියන් බයික් වලින් 200 එකනම් හොදයි නේද බන්?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා, :confused: උඹලා කවුරුහරි දන්නවද 250cc වලට වැඩි බයික් (400cc, 600cc, 1000cc...) ගෙනල්ල කිසිම අවුලක් නැතුව ලංකාවෙ "මහ පාරෙ" පදින්න පුළුවන්ද බැරිද කියල? :nerd: එහෙම register කරනව නම් කොහොමද කරන්නෙ? :baffled: මට මේ වගේම ත්‍රේඩ් එකකදිද කොහෙද එකෙක් කීව බොරු විස්තර දාල register කලාම අවුලක් නෑ කියල. :oo: පාරෙ යද්දි යකෙක්ට මාට්ටු උනොත් එහෙම..

    :cool: Sport bike එකක් තමයි පට්ටම.. :love: ඒකත් අරන් CBR1000RR එක වගේ ලුක් එක තියෙනව නම් උපරිමයි. :no: මම වැඩියෙ බයික් ගැන දන්නෙ නෑ., :( එකක් ගන්න ඕන කියල ආසාවක් එනකොටම බයික් වල ගිහින් හැප්පුනු, මැරුණු සිද්ධියක් දකිනව/ඇහනව එළකිරි එකේ ත්‍රේඩ් එකකින්. එතකොට හිතෙනව වාහනයක්ම ගන්නව කවදහරි, අකාලෙ මැරෙනවට වඩා කියල.

    macan 125 250 japan ewa sahenna lankawe horata register wenawa. eka thamai aththa kathaawa. ewa karanne loku loku putuwala un serama jarawata set wela. eth machan ewa register wenne e bike eke aththa wisthara dala. ethakota 99%kma awlak wenna idak na. eth macho 250cc walata wada wadi ewa lankawe register karanna thahanam nisa ewa register karanne 250 widihata. e kiwwe 1000cc,500cc, 600cc, seragema poth wala thiyenne 250 kiyala. eth accident ekak wela exsaminar reporat ekak gaththoth report eka enawa ube bike eke aththa CC ganath ekkama anna e welawata ube ata deka kelinma laachchuwata dala wahala thamai ahanne me bike kea lankawata gennuwe kohomada? fit kale kawda? register kale kohomada? kiyala, register karapu un berenawa un kale uba genapu bike eka register karapu eka witharak nisa. uba chodanaa godakata ahu wenawa. uba loka amaruwe watenne. e nisa ata deka thalaganne nathuwa hitu

    :no: අනික මාත් උස මහත, නිකන් ගලිවර් වගේ ඩයල් එකක් නෙවෙයි. :rofl: ඒ නිසා පත සයිස් බයික් අරන් ඒකට යටවෙන්න බෑ :lol:.. අනික, :eek: 150cc වගේ බයික් එකක් ඇතිද stunt වලට එහෙම.. :no: ලොකු වැඩ නෙවෙයි, ඉස්සරහ break කරගෙන සිමෙන්ති පොලොවක වගේ පිටිපස්සෙ රෝදෙ කරකවන්න (burnout) වගේ.. :-)no: කරන්න නෙවෙයි කීවෙ, :love: bike එක ඒ වගේ powerful නම් එච්චරයි).. :nerd: Wheel කරන්න.. :yes: 110km/h - 120km/h අතර වගේ යන්න..

    :baffled: උඹලා දැන් කියන්න එපා උඹේ ඔය ඔය හැම ඕන එපාකමක්ම සපුරන බයික් තාම ලෝකෙ හදල නෑ කියල.. :dull: කෙටියෙන්ම, :yes: පදින්න පුළුවන් හොඳ පෙනුමක් තියෙන performance වැඩි බයික් model එකක් ගැන තමයි දැනගන්න ඕන.

    උබ ඔය කියපු දේවල් ඉන්දියන් බයික් එකකින් කරන්න ගිහින් ඈට තලා ගන්න එපා.ඒවා හදලා තියෙන්නේ එදිනෙදා පාවිච්චියට.ax1, baja, ttr, ride, dtracker,xlr හරි වෙන හොද සින්ගල් සිලින්ඩර් 250 ජපන් එකක් ගනින් වෑඩ දාන්න ඔනේනම්
     
    Last edited:
    • Like
    Reactions: Optimus Prime

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ratharan ganan nesada manda mata re coment nattha -taraha wala wath da?
    Manna Man use karapu bike set eka.............

    පොටෝ ටික පේන්න දාපන්කෝ මචෝ

    firefox nam imageshank waladi photo eka uda right click karalaa view image gihin URL eka kopi karala dhaapan
    google chorme nam imageshank waladi photo eka uda right clicl karala "copy image URL" dila elakiriyata paste karapan

    uba dala thiyenne photo wala link neme. imageshank site eke photo eka thiyena thana URL eka. ekai penne naththe.
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    රත්තරං;12201179 said:
    macan 125 250 japan ewa sahenna lankawe horata register wenawa. eka thamai aththa kathaawa. ewa karanne loku loku putuwala un serama jarawata set wela. eth machan ewa register wenne e bike eke aththa wisthara dala. ethakota 99%kma awlak wenna idak na. eth macho 250cc walata wada wadi ewa lankawe register karanna thahanam nisa ewa register karanne 250 widihata. e kiwwe 1000cc,500cc, 600cc, seragema poth wala thiyenne 250 kiyala. eth accident ekak wela exsaminar reporat ekak gaththoth report eka enawa ube bike eke aththa CC ganath ekkama anna e welawata ube ata deka kelinma laachchuwata dala wahala thamai ahanne me bike kea lankawata gennuwe kohomada? fit kale kawda? register kale kohomada? kiyala, register karapu un berenawa un kale uba genapu bike eka register karapu eka witharak nisa. uba chodanaa godakata ahu wenawa. uba loka amaruwe watenne. e nisa ata deka thalaganne nathuwa hitu

    උබ ඔය කියපු දේවල් ඉන්දියන් බයික් එකකින් කරන්න ගිහින් ඈට තලා ගන්න එපා.ඒවා හදලා තියෙන්නේ එදිනෙදා පාවිච්චියට.ax1, baja, ttr, ride, dtracker,xlr හරි වෙන හොද සින්ගල් සිලින්ඩර් 250 ජපන් එකක් ගනින් වෑඩ දාන්න ඔනේනම්

    :shocked: :shocked: අනිවා මචන්.. :sorry: බයික් එකක් ගන්න අදහස නැත්තටම නැති වුනේ accident දැකලමයි. :no: බස් එකකට එහෙම යට වුනොත් ආයෙ කටුත් නෑ හොයන්න. මම පොඩි කාලෙ, අපි කට්ටිය ට්‍රිප් එකක් යද්දි ජාඇල දිහයින් රෑට කෑම කනකොට සද්දයක් ඇහිල පොඩ්ඩක් එලියට ගිහින් බැලින්නම් එකෙක්ගෙ ඔලුව උඩින්ම Tata ලොරියක රෝද ගිහින්. :( හෙල්මට් එක පොර වැටෙද්දිම ගැලවිලා අයින් වෙලා. :( හෙල්මට් තිබ්බත් ආයෙ මොකටද ඔලුව උඩින් ලොරියක් යද්දි..

    :) විස්තර වලට ස්තූතියි මචන්.. රෙප් දුන්නා..
    11.gif
     
    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    MCHANZzLA loku udawwak one ubalagen japan bike wala MONO shock aduwata hdaganna puluwan thanak dannwada?warrenty ehema tyenwada,kalayak tyeida,hdapu aya innwada????
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    TVS-Flame-SR-125-1.jpg

    මගේ එක මේකෙ බ්ලැක් එක..ල
    දැනට අරගෙන අවුරුදු 2 යි... කි.මී. 40,000 ගිහින් තියෙනවා..
    පිටිපස්සෙ රෝදෙ පැද්දෙන ගතියක් තියෙනවා, බැලන්ස් නැති ගතියක්...

    machan ube eke kochchara petrol karanawada?
    mageth thiyenne okak thama...22k duwala thiyenawa.
    eth me redde petrol karanne city- 40 , highway- 48 :(
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන්ලා, :confused: උඹලා කවුරුහරි දන්නවද 250cc වලට වැඩි බයික් (400cc, 600cc, 1000cc...) ගෙනල්ල කිසිම අවුලක් නැතුව ලංකාවෙ "මහ පාරෙ" පදින්න පුළුවන්ද බැරිද කියල? :nerd: එහෙම register කරනව නම් කොහොමද කරන්නෙ? :baffled: මට මේ වගේම ත්‍රේඩ් එකකදිද කොහෙද එකෙක් කීව බොරු විස්තර දාල register කලාම අවුලක් නෑ කියල. :oo: පාරෙ යද්දි යකෙක්ට මාට්ටු උනොත් එහෙම..

    :cool: Sport bike එකක් තමයි පට්ටම.. :love: ඒකත් අරන් CBR1000RR එක වගේ ලුක් එක තියෙනව නම් උපරිමයි. :no: මම වැඩියෙ බයික් ගැන දන්නෙ නෑ., :( එකක් ගන්න ඕන කියල ආසාවක් එනකොටම බයික් වල ගිහින් හැප්පුනු, මැරුණු සිද්ධියක් දකිනව/ඇහනව එළකිරි එකේ ත්‍රේඩ් එකකින්. එතකොට හිතෙනව වාහනයක්ම ගන්නව කවදහරි, අකාලෙ මැරෙනවට වඩා කියල.

    :no: අනික මාත් උස මහත, නිකන් ගලිවර් වගේ ඩයල් එකක් නෙවෙයි. :rofl: ඒ නිසා පත සයිස් බයික් අරන් ඒකට යටවෙන්න බෑ :lol:.. අනික, :eek: 150cc වගේ බයික් එකක් ඇතිද stunt වලට එහෙම.. :no: ලොකු වැඩ නෙවෙයි, ඉස්සරහ break කරගෙන සිමෙන්ති පොලොවක වගේ පිටිපස්සෙ රෝදෙ කරකවන්න (burnout) වගේ.. :-)no: කරන්න නෙවෙයි කීවෙ, :love: bike එක ඒ වගේ powerful නම් එච්චරයි).. :nerd: Wheel කරන්න.. :yes: 110km/h - 120km/h අතර වගේ යන්න..

    :baffled: උඹලා දැන් කියන්න එපා උඹේ ඔය ඔය හැම ඕන එපාකමක්ම සපුරන බයික් තාම ලෝකෙ හදල නෑ කියල.. :dull: කෙටියෙන්ම, :yes: පදින්න පුළුවන් හොඳ පෙනුමක් තියෙන performance වැඩි බයික් model එකක් ගැන තමයි දැනගන්න ඕන.

    ketiyenma kivvot loku bikes 250cc kiyala regiter karala dena buwala mehe innava... pothak hada ganna puluwan 30000/= hondama de umba 600, 1000cc bike ekak ganna asa nam mehen ganna. mehe wikunana tanakin. un 250 cc widiyata bike eke engine numbers hadala umbe namata register karlama denava... CBR 1000, yamaha R1, 600cc bikes, 400cc walin uda evva cylinder test ekak karot arenna mehe lankave policiye kastiya danne naha eka loku engimak kiyala bt 400cc CB 4 eka ehema poth hadaddi chassi number ekat wenas karanna ona. ( eka gana ape police aiyala dannava)

    itin hondama de oya karadara mukut naha mehe wikunana tanakin bike ekak ganna un okkoma karala denava. habai happunat kata wahagena shape wela palayan nadu nam daganna epa... mokada anika bike eka haiyen awa araka meka kiyala policiyata bike eke size eka ganai anan manan hama dema gana saka hitunot umba amaruwee....

    jaya wevaaaaaaaaaa...........!!!!!!!!!!!:):)
     
    • Like
    Reactions: Optimus Prime
    රත්තරං;12201179 said:
    macan 125 250 japan ewa sahenna lankawe horata register wenawa. eka thamai aththa kathaawa. ewa karanne loku loku putuwala un serama jarawata set wela. eth machan ewa register wenne e bike eke aththa wisthara dala. ethakota 99%kma awlak wenna idak na. eth macho 250cc walata wada wadi ewa lankawe register karanna thahanam nisa ewa register karanne 250 widihata. e kiwwe 1000cc,500cc, 600cc, seragema poth wala thiyenne 250 kiyala. eth accident ekak wela exsaminar reporat ekak gaththoth report eka enawa ube bike eke aththa CC ganath ekkama anna e welawata ube ata deka kelinma laachchuwata dala wahala thamai ahanne me bike kea lankawata gennuwe kohomada? fit kale kawda? register kale kohomada? kiyala, register karapu un berenawa un kale uba genapu bike eka register karapu eka witharak nisa. uba chodanaa godakata ahu wenawa. uba loka amaruwe watenne. e nisa ata deka thalaganne nathuwa hitu
    මචන් 2008 දී විතර මට මතක විදිහට. සංක රන්දෙනිය කියල කොල්ලෙක් බොරැල්ලේදී මැරුණ පොලිස් ජීප් එකක හැප්පිලා. බයික් එකෙන් යද්දී. සම්පූර්ණ වැරැද්ද පොලිස් ජීප් ඒකෙ. ඒත් උන් ඇඟ බෙර ගත්ත කොල්ල පැදපු බයික් එක 400 නිසා ඉම්පැක්ට් එක වැඩි වෙලා මැරුනේ කියලා. ඒ හින්ද මැරුණත් නීත්‍යානුකූලව මැරෙන්න ඕන.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ketiyenma kivvot loku bikes 250cc kiyala regiter karala dena buwala mehe innava... pothak hada ganna puluwan 30000/= hondama de umba 600, 1000cc bike ekak ganna asa nam mehen ganna. mehe wikunana tanakin. un 250 cc widiyata bike eke engine numbers hadala umbe namata register karlama denava... CBR 1000, yamaha R1, 600cc bikes, 400cc walin uda evva cylinder test ekak karot arenna mehe lankave policiye kastiya danne naha eka loku engimak kiyala bt 400cc CB 4 eka ehema poth hadaddi chassi number ekat wenas karanna ona. ( eka gana ape police aiyala dannava)

    itin hondama de oya karadara mukut naha mehe wikunana tanakin bike ekak ganna un okkoma karala denava. habai happunat kata wahagena shape wela palayan nadu nam daganna epa... mokada anika bike eka haiyen awa araka meka kiyala policiyata bike eke size eka ganai anan manan hama dema gana saka hitunot umba amaruwee....

    jaya wevaaaaaaaaaa...........!!!!!!!!!!!:):)

    :) එළකිරි මචෝ.. :yes: මේ විස්තර ටිකත් වැදගත්. රෙප් +..
    11.gif
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;12199540 said:
    machan eka tikak loku gemak. prasser pompei, disk ekai, disk eka gawa thiyena brake calliber hai karapu kotasai ganna wenawa. parana TZR ekakin oyatikanam galogaththahaki. eth machan bracket tika gahala swim arm eka hadanna one. thawa kallak liyawala ekata disk eka haikarala e set eka drum ekata bassala hai karanna one. nulata wade wenna one. nathnam asarthakai. ubatanam thaniyen amaru wei, hariyata karoth sarthakai. api calliber 115 ekak disk kala awrudu 2 kata withara kalin. ekanam hari giya. aduma 15000k wath yai.

    happatasiri loku gemak tyenne ne....awulk ne ehnm thawa tika kalayak mehemama padinawa mcn ....

    ny wy thnx brooooo