එලකිරි බයික් ගෑන්සිය

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    2ewz6dk.png
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    මචන් ලා., මෙන්න මේ සීන් එක බලන්නකෝ..මමත් හිතුවෙ 400cc සීන් එක බොරු කටකතාවක් කියලා...ඒ වුනාට මේක දැක්කට පස්සෙ නම් සීන් එක ඇත්ත කියලා හිතෙනවා...
    රත්තරනේ, ඒ කියන්නෙ අපිට දැං 400cc බයික් බය නැතුව රෙජිස්ටර් කරන්න පුලුවන් නේද :yes: :cool:

    aahicapacity.jpg
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මචන් ලා., මෙන්න මේ සීන් එක බලන්නකෝ..මමත් හිතුවෙ 400cc සීන් එක බොරු කටකතාවක් කියලා...ඒ වුනාට මේක දැක්කට පස්සෙ නම් සීන් එක ඇත්ත කියලා හිතෙනවා...
    රත්තරනේ, ඒ කියන්නෙ අපිට දැං 400cc බයික් බය නැතුව රෙජිස්ටර් කරන්න පුලුවන් නේද :yes: :cool:

    aahicapacity.jpg
    mokak dakkata passeda machan ?:shocked:
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ආහ් සොරි සොරි මචන්.....
    image එක නැතුව නේද පෝස්ට් කරලා තියෙන්නේ :shocked:
    ආහ් මේ තියෙන්නේ....

    aahicapacity.jpg
    [/IMG]
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351

    Oya magula attatama tiyenavada balanna oya dineta apu gazzet eka hevva hevva naha ban. puluwan nam try ekak dila hoyapan machan. baya natuwa gemata bassaki. anee manda boruwakda kiyala....:(:(:):(
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    Oya magula attatama tiyenavada balanna oya dineta apu gazzet eka hevva hevva naha ban. puluwan nam try ekak dila hoyapan machan. baya natuwa gemata bassaki. anee manda boruwakda kiyala....:(:(:):(

    ඔව් මචන් මමත් ඔය දිනයේ ගැසට් එකේ "motor Act" එක හෙව්වා හෙව්වා හම්බ වුනේ නෑ.නෙට් එකේ තියෙන ලින්ක් එකෙන් gazzette එක download වෙන්නෙත් නෑ.පුස්තකාලයකට ගිහින් පත්තර තියෙන section එකට ගිහින් පරණ පත්තර ටිකක් අවුස්සලා තමයි ඔය මගුල ඇත්තද කියලා බලන්න වෙන්නෙ..වෙලාවක් හම්බ වුනොත් පුස්තකාලයක් පැත්තේ යන්න ඕනෙ 2012-05-18 පත්තරේ හරි ඒ සතියෙ සති අන්ත පත්තරේ හරි හොයන්න....සීන් එක ඇත්ත නම් ගොඩම තමා මචෝ...මටත් cb 400 උණක් ගහලා තියෙනවා..සීන් එක ඇත්ත වුනොත් නම් බය නැතුව ගන්න පුලුවන්.
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    Oya magula attatama tiyenavada balanna oya dineta apu gazzet eka hevva hevva naha ban. puluwan nam try ekak dila hoyapan machan. baya natuwa gemata bassaki. anee manda boruwakda kiyala....:(:(:):(

    මචෝ ඔන්න බඩු හම්බ වුනෝ.........
    "2012-05-18 gazzette motor act" කියලා google search එකක් දෙන්ඩෝ...එතකොට එන පළවෙනිම result එක gov.lk site එකේ result එකක් එන්නේ..pdf file එකක් විදිහට තියෙන්නෙ.....අරගෙනම බලන්නකෝ..... :D :D :D

    https://www.google.lk/#hl=en&tbo=d&...bdd52f22bc6188&bpcl=40096503&biw=1517&bih=725
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචෝ ඔන්න බඩු හම්බ වුනෝ.........
    "2012-05-18 gazzette motor act" කියලා google search එකක් දෙන්ඩෝ...එතකොට එන පළවෙනිම result එක gov.lk site එකේ result එකක් එන්නේ..pdf file එකක් විදිහට තියෙන්නෙ.....අරගෙනම බලන්නකෝ..... :D :D :D

    https://www.google.lk/#hl=en&tbo=d&...bdd52f22bc6188&bpcl=40096503&biw=1517&bih=725

    Adoooo:shocked::shocked::shocked::shocked::shocked: me tiyenne.. government site ekakama... avvvvv........ dan baya saka natuwa Suzuki DRZ 400 ekak ganna atha gahanna puluwan wagee... thawa tikak hoyala balalama balnna ona.........

    Ela ela.... thava tikak hoyala balala CB4 ekak legallyma bassapan machooo:):):):):)
     
    viduwa

    Member
    Aug 18, 2012
    60
    5

    elz