එලකිරි බයික් ගෑන්සිය

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    pulser 150 battery

    me jathiye aluth batary ekak mn gawa tiyanawa.

    meka pulser 150 (WG- REG NUM) ekata danna puluwanda??? :rolleyes: :rolleyes:

    batary kanu na meke. vair 2k enne. 12v battary eka, 4to eke tiyenne parana bataryak, eke 1 vair ekak na , :D :rofl: :P
    aluth eke tiyana vair 2 ma :cool: :cool:.

    meka danna puluwanda kiyannakoo .. :D :D :D :D
     

    Attachments

    • DSC_0022.jpg
      DSC_0022.jpg
      74.7 KB · Views: 62

    Copy Ninja

    Active member
  • Mar 9, 2013
    199
    26
    28
    Wennappuwa
    මං ලග තියෙන්නේ ඩිස්කවරි 100 බයික් එකක්,,,,

    bajaj_2011_discover_100cc_97468627684005154.jpg


    දැන් එකේ Brake Lights වැඩ කරන්නේ නෑ,,,,(Front Brake වලට Lights වැඩ)

    06.jpg


    සතියකට කලින් Brake Lights Swith මාරු කලා එතකොට එළටම වැඩ කලා,දන්න කෙනෙක් කියනවද මොකක් වෙලාද කියලා...? කොහොමද හදාගන්නේ කියල....
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    මේ නූල ඇයි අප්පා යට ගිහිල්ලා....අපරාධයක්නේ.... :no::no::no::no::no:
    ආපහු උස්සමුද කොල්ලනේ...?? :D:D:D:D:D:D
    මේ ඉන්නේ මගේ කොලු පැන්චා....
    :yes::yes::yes::yes:
    U7QYyQ.jpg
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මේක මේ ත්‍රෙඩ් එකේ දැම්මට සමා වෙන්න ඕන.:sorry:

    මට දැනගන්න පොඩි දෙයක් තියනවා.

    වාහනේකට රතු නිල් Beacon light(ඔව් ඔව් අර පොලිස් ලයිට් එක වගේ )එකක් සෙට් කරන එක නිත්‍යනුකුලයිද ?ගැහුවට පස්සේ පොලිස් මාමල එක ගලෝල පොලිස් ජීප් එකේ ගහගනිද ?මට දඩ ගහයිද?

    කියන පුරස්නෙට පිළිතුරක්/උදව්වක් බලාපොරොත්තු වෙමි :D
     

    keenk2n

    Active member
  • Aug 17, 2007
    387
    36
    28
    Kiribathgoda
    මේක මේ ත්‍රෙඩ් එකේ දැම්මට සමා වෙන්න ඕන.:sorry:

    මට දැනගන්න පොඩි දෙයක් තියනවා.

    වාහනේකට රතු නිල් Beacon light(ඔව් ඔව් අර පොලිස් ලයිට් එක වගේ )එකක් සෙට් කරන එක නිත්‍යනුකුලයිද ?ගැහුවට පස්සේ පොලිස් මාමල එක ගලෝල පොලිස් ජීප් එකේ ගහගනිද ?මට දඩ ගහයිද?

    කියන පුරස්නෙට පිළිතුරක්/උදව්වක් බලාපොරොත්තු වෙමි :D

    oka machan thanam kara. (a kiyanne podi minissunta witharai)
     

    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    යාලුවනේ Yamaha Enticer ගැන දන්න කවුරුත් ඉන්නවද? එහෙම නැතිනම් ගන්න හොඳ second hand cruiser bike එකක් ගැන දන්නවනම් විස්තර දාන්ඩ, මේ දවස් වල මන් එකක් හොයනවා..
     

    e.a.i

    Junior member
  • Jan 28, 2013
    202
    16
    18
    planet earth
    මේ ඉන්නේ මගේ ගෑනි..he he 50ක් විතර දුර පදිනකොට තෙල් කරනවා බන්..ලෙඩක්ද දන්නේ නෑ..හික්ස්
    මේක හොඳයිද මචන්ලා..මටනම් සුපිරි..
    10746496_790093077715929_453927011_o.jpg
     

    http://

    Member
    Jun 28, 2014
    304
    55
    0
    තවම හොයනවා
    tvs අපාචි බයික් එක හොදයිද? මම වැඩිය බයික් එක පාවිචි කරන්නේ නෑ. එත් සතියකට 1 වතාවක් විතර 200 km විතර යනවා. මගේ උස 5.9 ක් උසයි. මට හරියන්නේ අපාචි 150 ද 180 ද ? පාවිච්චි කරන අය පොඩ්ඩක් කියනවද? ලොකු උදව්වක්.
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    2-3 වගෙ ගන්න හොද cචන්ඩියෙක් කියපංකො
    ගෙවන්න තමා ගන්නෙ
    hero i smart
    honda cb shine

    Bajaj නම් ආස නෑ බන්
    Trigger එකට තමා හිත ඒත් ගාන සැරනෙ