එලකිරි යාලුවන්ගෙන් උදව්වක් ඕනි.
එලකිරි යාලුවන්ගෙන් උදව්වක් ඕනි....
මට internet redio channal එකක් හදාගන්න අදහසක් ආවා මගෙම අදහසක් නෙවෙයි..මගෙ යාලුවෙකුගෙ....ගොඩක් අධ්‍යාපනයට සම්බන්දව තමා ඒක පටන් ගන්න හිතුවෙ...
ඔක්කොමත් හරි මගෙ තියන දැනුමෙන් web site එකකුත් ඒකට අදාලව හදාගෙන යන්න මුලික වැඩ ටික කරගෙන යනවා...
ඒත් තියන පරධානම ගැටලුව තමා online redio channal එකක් ආරම්භ කරන විධිය...මං internet එක පීරල තරමක් දේවල් දැන ගත්ත
ඒත් තව දුරටත් මට මේ ගැන දැන ගන්න ඕනි..
අන්න ඒ නිසයි මං යාලුවන්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙන්නෙ... internet redio සම්බන්දයෙන්
A-Z ඉගෙන ගන්න විදියක් හෝ දන්න කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්....