It ෆීල්ඩ් එකේ ඉන්න අය ඇතුලට එන්න

AmheRe

Member
Jun 25, 2022
11
10
3
මේ ප්‍රශ්නේ නිසාම මේ දවස්වල පට්ටම ස්ට්‍රෙස් එකකින් ඉන්නේ.
උපදෙසක් දීලා යන්න පුලුවන් නම් ලොකු උදව්වක්. 😓

මගෙ වයස 25යි. දැන් ජොබ් එකක් කරනවා private sector එකේ.
ජොබ් එක කරන ෆීල්ඩ් එකට අදාලව HND එකක් තියෙනව දැනට.

ඒත් මට දැන් it ෆීල්ඩ් එකට එන්න ආසාවක් තියෙනවා. සැලරි නිසා තමා ගොඩක්ම ෆීල්ඩ් එක වෙනස් කරන්න හිතුනේ. :(

It කරන්න හිතුවට මම O/L වලටවත් it කරපු කෙනෙක් නෙවේ.

අනික මට කිසිම අදහසක් නැහැ මොනාද කරන්න ඕන කොතනින්ද පටන් ගන්න ඕනි කියලවත්.

අනිත් දේ මගෙ වයසත් එක්ක දැන් ෆීල්ඩ් එක මාරු කරලා යන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා, එකක්වත් නැතිවෙයිද කියලා.

මට හරි තීරණයක් ගන්න බැරි අවස්තාවක ඉන්නේ මොකක්ද කරන්න ඕන කියලා.

කට්ටියට උපදෙසක් දෙන්න පුලුවන් නම් වටිනවා. තෑන්ක්ස්.
 
  • Like
Reactions: SK29

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113

    I has multiple fields ban.

    Majority here is in the SWE side. I am more of a network guy. So when you say I want to enter IT and don't have the basic idea of what you actually want to do, i don't think it is the wisest idea.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    මේ ප්‍රශ්නේ නිසාම මේ දවස්වල පට්ටම ස්ට්‍රෙස් එකකින් ඉන්නේ.
    උපදෙසක් දීලා යන්න පුලුවන් නම් ලොකු උදව්වක්. 😓

    මගෙ වයස 25යි. දැන් ජොබ් එකක් කරනවා private sector එකේ.
    ජොබ් එක කරන ෆීල්ඩ් එකට අදාලව HND එකක් තියෙනව දැනට.

    ඒත් මට දැන් it ෆීල්ඩ් එකට එන්න ආසාවක් තියෙනවා. සැලරි නිසා තමා ගොඩක්ම ෆීල්ඩ් එක වෙනස් කරන්න හිතුනේ. :(

    It කරන්න හිතුවට මම O/L වලටවත් it කරපු කෙනෙක් නෙවේ.

    අනික මට කිසිම අදහසක් නැහැ මොනාද කරන්න ඕන කොතනින්ද පටන් ගන්න ඕනි කියලවත්.

    අනිත් දේ මගෙ වයසත් එක්ක දැන් ෆීල්ඩ් එක මාරු කරලා යන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා, එකක්වත් නැතිවෙයිද කියලා.

    මට හරි තීරණයක් ගන්න බැරි අවස්තාවක ඉන්නේ මොකක්ද කරන්න ඕන කියලා.

    කට්ටියට උපදෙසක් දෙන්න පුලුවන් නම් වටිනවා. තෑන්ක්ස්.
    බැරි නෑ. හැබැයි ඉගෙනගන්න ඕනෙ. පොඩි diploma එකක් හරි තියෙනවා නම් වටිනවා. මොකද උබට තරඟ කරන්න වෙන්නෙ IT degree තියෙන අය එක්ක නෙහ්.
    IT field එක කිව්වම development විතරක් නෙමේ. QA, BA, networking, PM වගේ ඒවත් තියෙනවා. ඒවට යන්න ගොඩාක් development දැනුම ඕනෙ නෑ. (හැබැයි සැලකිය යුතු දැනුමක් ඕනෙ )
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බැරි නෑ. හැබැයි ඉගෙනගන්න ඕනෙ. පොඩි diploma එකක් හරි තියෙනවා නම් වටිනවා. මොකද උබට තරඟ කරන්න වෙන්නෙ IT degree තියෙන අය එක්ක නෙහ්.
    IT field එක කිව්වම development විතරක් නෙමේ. QA, BA, networking, PM වගේ ඒවත් තියෙනවා. ඒවට යන්න ගොඩාක් development දැනුම ඕනෙ නෑ. (හැබැයි සැලකිය යුතු දැනුමක් ඕනෙ )
    ඒ ගොඩක් දේවල් ගැන අපි මේ thread එකේ කතා කළා :D
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    follow this thread
    https://elakiri.com/threads/it-field-help.2050355/

    @ST.PIERRE එක්ක එකතු වෙලා කරන්න :rolleyes: :D
    මන් දාපු thread එකට මේකේ අය ගොඩක් උදවු කළා.ඒ thread එක උඩ දාලා තියෙන්නේ.
    මාත් උබ වගේ තමයි.it කරලා නෑ ඉස්කෝලෙන්.
    මේකේ අය උදව් කරනවා. ඔයා පටන් ගන්න thread එක බලලා.
     
    • Like
    Reactions: AmheRe and meeka

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    IT කිව්වට මොන field එකටද කැමති .... එහෙම idea එකක් තියෙනවනම් උත්තරයක් දෙන්න ලේසි වෙයි
     
    • Like
    Reactions: AmheRe

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    කරන්න බැරි නම් එන්න එපා බන් වදින්නම්, මේ දවස් වල ඉන්ට්‍ර්ව්ව් කරනවා පුදුම පිස්සු යක්කු එන්නේ. එකෙක් ප්‍රශ්න අහනකොට ගූගල් සර්ච් කරනවා. තව එකෙක්ට අහන මෙලෝ මගුලක් තේරෙන් නෑ. සල්ලි වලට කිව්වට උබලගෙන් එක ප්‍රශ්නයක් ඇහුව ගමන් සේරම තේරෙනවා බන්. එතකොට ලක්ෂ ඉල්ලන්න බෑ කොහොමත් .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    මේ ප්‍රශ්නේ නිසාම මේ දවස්වල පට්ටම ස්ට්‍රෙස් එකකින් ඉන්නේ.
    උපදෙසක් දීලා යන්න පුලුවන් නම් ලොකු උදව්වක්. 😓

    මගෙ වයස 25යි. දැන් ජොබ් එකක් කරනවා private sector එකේ.
    ජොබ් එක කරන ෆීල්ඩ් එකට අදාලව HND එකක් තියෙනව දැනට.

    ඒත් මට දැන් it ෆීල්ඩ් එකට එන්න ආසාවක් තියෙනවා. සැලරි නිසා තමා ගොඩක්ම ෆීල්ඩ් එක වෙනස් කරන්න හිතුනේ. :(

    It කරන්න හිතුවට මම O/L වලටවත් it කරපු කෙනෙක් නෙවේ.

    අනික මට කිසිම අදහසක් නැහැ මොනාද කරන්න ඕන කොතනින්ද පටන් ගන්න ඕනි කියලවත්.

    අනිත් දේ මගෙ වයසත් එක්ක දැන් ෆීල්ඩ් එක මාරු කරලා යන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා, එකක්වත් නැතිවෙයිද කියලා.

    මට හරි තීරණයක් ගන්න බැරි අවස්තාවක ඉන්නේ මොකක්ද කරන්න ඕන කියලා.

    කට්ටියට උපදෙසක් දෙන්න පුලුවන් නම් වටිනවා. තෑන්ක්ස්.
    ඇත්තම කියන්නද ටූ ලේට් මචන්
    සෙල්ෆ් ස්ටඩී කරන්න කියයි මෙතන අය
    ඩිග්‍රී කරන්න කියයි මෙතන අය

    මේ වෙලාවේ ඕවා කරලා IT ෆීල්ඩ් එකට කඩාපාත් වෙන්න බෑ . සෑහෙන කල් ඉගෙනගන්න ඕනේ වෙනස් වෙන දේවල් ඉගෙන ගන්න ඕනේ . IT වල ගෙවන්නේ මෙන්න මේ දේ නිසා .

    හැබැයි මේ කටු කාගෙන කරන්න පුලුවන් නම් අවම අවුරුදු 2-3 යනකොට ෆීල්ඩ් එකට එන්න පුලුවන් වෙයි. ඒත් ලංකාවේ තත්වේ එක්ක මම හිතන්නේ නෑ . මොකද IT කියන්නේ ස්ට්‍රෙස් කරන ෆීල්ඩ් එකක් ඒම නොවි කරන එකෙක් ඉන්නවනම් ඌ අර හැම සබ්ජෙක්ට් එක්කම ඉන්න සයිකෝ කාරයෙක් වෙන ජීවිතයක් නැති .