සේරටම කලින් ඕකේ ඉන්න බක පඩියෝ ටික අයින් කරල ඉන්න ඕනි
ඇඩ්මින් හොදයි හැබැයි අැඩ්මින් වගේ රඟපාන්න ආස පොන්නයෙක් ඉන්නව මේකේ
සමහරු සමහරුන්ගේ පවර් අරන් නටපු නැටිල්ල අපි දන්නව
ඒ වගේ පොන්න වැඩත් තිබුන ඕකේ
මටනම් පුද්ගලිකව අප්පිරියයි![]()

මාත් 100% ක් නොදන්නව වුනාට මේ දේවල් 90% ක් තේරුම් අරං හිටියේ. මට හිතෙන එක දෙයක් තියනවා. ඒ දේ තමයි විල්තෙර ආයි පටන්ගත්තේ නැත්තං දැනට මැරිල තියන එලකිරි රේඩියෝව නැවත කවදාවත් ජීවන හුස්ම ලබන්නෙ නෑ කියන එක. කිඹුලට වගේ යම් දෙයක් එක අරමුනකින් එක දිගට කරගෙන යන්න අපි කාටවත් බෑ. ආයි එලකිරි රේඩියෝව කියන දේ ඇති වෙන්න නම් විල්තෙර ආරම්භක පියවරක් වෙන්නම ඕනේ. කිඹුලා රේඩියෝව කරනව නම් මම බැනර් හදලා ත්‍රෙඩ් දාලා ප්‍රචාරය කිරීමේ සම්පූර්ණ වගකිම බාර ගන්නම්. කලින්ට වඩා රේඩියෝ අහන පිරිස දෙගුනයකින් වැඩි කරල දෙන්නම්. දෙසතියකට වරක් බැරිනම් මාසෙකට වරක් වත් විල්තෙර කියන සාරවත් වැඩසටහන විකාෂනය කරන්න පුලුවන් නම් හොදයි. අපි ජීටී එක්ක කතා කරලා තාක්ෂනික ගැටලු විසදගමු.
මේකයි වැඩේ.....
දැන් ඔක කරනව නම් නිකං සිකුරාදට විතරක් සතියක් ඇර සතියක් කරල ගොඩ ගන්න බෑ. රේඩියෝ එක රෑ 8-10 ලයිව් කාස්ට් එකක් සහ ෆ්‍රි ටයිම් සර්වර් එකෙන් දුවවන්න වෙනවා. ඒකට අපි කරපු පරන ප්‍රෝග්‍රෑම් සර්වර් එකට අප් කරන්න වෙනවා. ඒ නිසා කලින් මේකේ දවස් 7ට වැඩසටහන් 7ක් කරන්න පුළුවන්, මේක කැපවෙලා කරන, අඩුම තරමේ අවුරුද්දක් වගකීම අරං කරන වැඩසටහන් කරන 7දෙනෙක්වත් ඕන...පරන කට්ටිය ගෙන් කරපු වැඩසටහන් වල පිටපත් ජීටීට ලැබෙන්න ඒන අප්ලොඩ් කරන්න සර්වර් එකට.
අළුතින් වැඩේ පටන් ගන්නව නම් විල්ගෙර විතරක් කරල වැඩක් නෑ මුළු රේඩියෝ එකම දවස7 දුවන්න හදන්න ඕන කියලයි මම නං හිතන්නේ.....
රේඩියෝ එකක් තියනව කියන්නේ සයිට් එකකට තමාගේ ම හඩක් තියනව කියන එක.......
බෑ බෑ තව 5 යි සිකුරාදට කිඹුලා ඉන්නවා. මැක්ස්බෝයිය සෙනසුරාදට. මේකයි අයියේ මේකෙ ඉන්න බහුතරයක් 2013 න් පස්සේ සාමාජික වුන අයට රේඩියෝ එක ගැන අවබෝදයක් නෑ. ඇත්තටම මටත් මුලදී අවබෝධයක් තිබුනේ නෑ. මුලින්ම රේඩියෝ එක අහන්න ආවේ කිඹුලගේ වොයිස් එක මොන වගේද බලන්න.එදයින් පස්සේ තමයි රේඩියෝ එක දිගටම අහන්න ගත්තේ. ගොඩක් අය හිතන්නේ ඕක එෆ්එම් චැනල් එකක් වගේ යන ඔන්ලයින් රේඩියෝ එකක් කියලා. ඒ නිසා කට්ටියට රේඩියෝ එක ගැන පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දාලා ඒක කරන්න කට්ටිය සහ තවත් වැඩි ප්‍රමාණයක් ශ්‍රාවකයෝ එකතු කර ගන්න පුලුවන්.
ඉතිං එහෙම සෙට් උනත්... තාක්ෂණික ගැටළුව හරියනවයිදවස් 6ක් වැඩසටහන් 6ක් කරන්න, අඩුම තරමේ අවුරුද්දක් සතියකට සැරයක් අදින්න පුළුවන් කුකුල්ලු සහ කිකිළියෝ ටිකක් සෙට් වෙයල්ලා.....
එහෙම සෙට් වුනොත් ආයේ විල් තෙර ගැන සළකා බලන්නම්!

කොහොමත් එතින් කිබුලට කිට්ටුවෙන්න අපිට බැහැ. එකයි කිබුල අත්‍යවශ්‍යම.
කැන්ඩියන්, සස්ලිට් උන් දෙන්න තමයි කුබුල ගානට ලංවෙන්න වත් පුළුවන්![]()
වැරදුනා ,
සොරි

දවස් 7ම උඹ කියපු විදියෙ ෂෝ තිබ්බ
හින්දි ගීත ෂෝ දෙකක් තිබ්බ - බට්ට සහ දිල්රසාන් දෙන්නගෙ
ඩී ජේ ෂෝ තිබ්බ - DJu9 ගෙ
තව ෂෝ එකක් - සෝමපාල
තවත් ෂෝ එකක් - itsmystyle
ආදර ගීත - ටූලිට්ටාගේ
රොක් ෂෝ එක - බ්ලැකාගෙ
තවත් නෝමල් ෂෝ එකක් - හෂාන් මල්ලිගෙ
පට්ට සෝ එකක් - ඩෙල්මා සබන් අනුග්‍රහයෙන්
පස්සෙ සෙට් උනා රොකට්90 මැක්ස්බෝයි සහ තවත් කිහිප දෙනෙක්
තව මික්ස් සින්දු සෙට් එකක් - කැන්ඩියන් කොල්ලගෙන්
මතක හැටියට දැම්මෙ මේ ....
එකී නොකී සෙට් එකක්ම මෙතන තියෙනවා
![]()
බට් දැන් ඔක්කොම චකබ්ලාස්ට් වෙලා![]()

ඉතිං එහෙම සෙට් උනත්... තාක්ෂණික ගැටළුව හරියනවයි![]()
ෂෝ 5 ක් වත් යනව නම් එල තමයි. මට සතියකට දවසක් පැයක වැඩසටහනක් කරන්න ආසයි..
මෙලෝ සිද්ධාන්තයක් දන්නෙ නැත.
දන්න එකෙක් අ යන්නෙ ඉදල පොඩ්ඩක් කියල දුන්නනන් පට්ට පැයක් කරන්න හැකියැ.

මේකයි වැඩේ.....
දැන් ඔක කරනව නම් නිකං සිකුරාදට විතරක් සතියක් ඇර සතියක් කරල ගොඩ ගන්න බෑ. රේඩියෝ එක රෑ 8-10 ලයිව් කාස්ට් එකක් සහ ෆ්‍රි ටයිම් සර්වර් එකෙන් දුවවන්න වෙනවා. ඒකට අපි කරපු පරන ප්‍රෝග්‍රෑම් සර්වර් එකට අප් කරන්න වෙනවා. ඒ නිසා කලින් මේකේ දවස් 7ට වැඩසටහන් 7ක් කරන්න පුළුවන්, මේක කැපවෙලා කරන, අඩුම තරමේ අවුරුද්දක් වගකීම අරං කරන වැඩසටහන් කරන 7දෙනෙක්වත් ඕන...පරන කට්ටිය ගෙන් කරපු වැඩසටහන් වල පිටපත් ජීටීට ලැබෙන්න ඒන අප්ලොඩ් කරන්න සර්වර් එකට.
අළුතින් වැඩේ පටන් ගන්නව නම් විල්ගෙර විතරක් කරල වැඩක් නෑ මුළු රේඩියෝ එකම දවස7 දුවන්න හදන්න ඕන කියලයි මම නං හිතන්නේ.....
රේඩියෝ එකක් තියනව කියන්නේ සයිට් එකකට තමාගේ ම හඩක් තියනව කියන එක.......

10 ක් එපා කියල...![]()
එපා කියල තියන වැඩි දෙනෙක්ගේ ප්‍රොෆයිල් බලපංකෝ හිනා කාලා මැරෙනවා![]()