බෑ බෑ තව 5 යි සිකුරාදට කිඹුලා ඉන්නවා. මැක්ස්බෝයිය සෙනසුරාදට. මේකයි අයියේ මේකෙ ඉන්න බහුතරයක් 2013 න් පස්සේ සාමාජික වුන අයට රේඩියෝ එක ගැන අවබෝදයක් නෑ. ඇත්තටම මටත් මුලදී අවබෝධයක් තිබුනේ නෑ. මුලින්ම රේඩියෝ එක අහන්න ආවේ කිඹුලගේ වොයිස් එක මොන වගේද බලන්න.එදයින් පස්සේ තමයි රේඩියෝ එක දිගටම අහන්න ගත්තේ. ගොඩක් අය හිතන්නේ ඕක එෆ්එම් චැනල් එකක් වගේ යන ඔන්ලයින් රේඩියෝ එකක් කියලා. ඒ නිසා කට්ටියට රේඩියෝ එක ගැන පැහැදිලි කරලා ත්‍රෙඩ් එකක් දාලා ඒක කරන්න කට්ටිය සහ තවත් වැඩි ප්‍රමාණයක් ශ්‍රාවකයෝ එකතු කර ගන්න පුලුවන්.
onna ohe kamak nea..
. Specially, broad knowledge
එහෙනම් ඉතිං ඔයාට වඩා අව්රුදු කීපයක් බාල මාත් නාකි හපුට්ටෙක්. කිරියෙන් 75% ක්ම නාකි හපුට්ටෝ.මැක්ස්බෝයියත් එහෙම එකෙක්. රේඩියෝ ප්‍රෝග්‍රෑම් කරනව නම් විල්තෙර ඕනෙමයි. නැත්තං එකකින්වත් වැඩක් නෑ.
![]()


onna ohe kamak nea..
mata ohoma hakiyawak neane... Specially, broad knowledge
kimbulawa anuasaka putuwe tiyala tharuna set ekak haduwanam hari.... kimbulagen paan gannawa.... eetapasse nawaka tharu supervise karanawa kimbula.... surprising idiripath kireem karanawa kimbula maseta deparakwath what you say?![]()

සේරටම කලින් ඕකේ ඉන්න බක පඩියෝ ටික අයින් කරල ඉන්න ඕනි
ඇඩ්මින් හොදයි හැබැයි අැඩ්මින් වගේ රඟපාන්න ආස පොන්නයෙක් ඉන්නව මේකේ
සමහරු සමහරුන්ගේ පවර් අරන් නටපු නැටිල්ල අපි දන්නව
ඒ වගේ පොන්න වැඩත් තිබුන ඕකේ
මටනම් පුද්ගලිකව අප්පිරියයි![]()
කොහොමත් එතින් කිබුලට කිට්ටුවෙන්න අපිට බැහැ. එකයි කිබුල අත්‍යවශ්‍යම.
කැන්ඩියන්, සස්ලිට් උන් දෙන්න තමයි කුබුල ගානට ලංවෙන්න වත් පුළුවන්![]()
දවස් 6ක් වැඩසටහන් 6ක් කරන්න, අඩුම තරමේ අවුරුද්දක් සතියකට සැරයක් අදින්න පුළුවන් කුකුල්ලු සහ කිකිළියෝ ටිකක් සෙට් වෙයල්ලා.....
එහෙම සෙට් වුනොත් ආයේ විල් තෙර ගැන සළකා බලන්නම්!

හරියන වැඩක් වෙයි ද?ත්‍රෙඩ් එකක් දාලා බලමු එහෙම කුකුළු කිකිලියෝ ඉන්නවද කියලා![]()

