එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන


  • Total voters
    272

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ෂෝක මූඩ් නෙවෙයි සහෝ ඕවට හිනා වෙන්න ඕනේ බක බක ගාලා

    සුදු පුස හේතුව කියල තියනවා
    මක්ස්හෝල් කියල තියනවා
    පතිරණ නම් පිස්සා

    අනිත් උන් මොකද්ද අවුල
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුදු පුස හේතුව කියල තියනවා
    මක්ස්හෝල් කියල තියනවා
    පතිරණ නම් පිස්සා

    අනිත් උන් මොකද්ද අවුල

    අනික් එව්න්ගේ එකව්න්ට් බලපංකෝ මචං. සමහරු පැහැදිලි ෆේක්. වැඩිහරියක් ජීවිතේට හරි හමං 1 ත්‍රෙඩ් එකක් මේකෙ දාලා නෑ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනික් එව්න්ගේ එකව්න්ට් බලපංකෝ මචං. සමහරු පැහැදිලි ෆේක්. වැඩිහරියක් ජීවිතේට හරි හමං 1 ත්‍රෙඩ් එකක් මේකෙ දාලා නෑ

    රුවන් රත්නායක ?? bbs එකේ එකා

    අනිත් උන් අමසින්ගේ ෆ්ක්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උදාහරණය 1 anandalanka කියන කෙනා
    03-18-2011 රෙජිස්ටර් වෙලා තාම පෝස්ට් 8 යි

    උදාහරණය 2 despa කියන කෙනා
    01-22-2010 රෙජිස්ටර් වෙලා තාම ත්‍රෙඩ් 4 යි ඒවත් බැලුවම හිතා ගන්න පුලුවන්

    අනිත් අයත් දාලා තියන ත්‍රෙඩ් බලන්නකෝ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උදාහරණය 1 anandalanka කියන කෙනා
    03-18-2011 රෙජිස්ටර් වෙලා තාම පෝස්ට් 8 යි

    උදාහරණය 2 despa කියන කෙනා
    01-22-2010 රෙජිස්ටර් වෙලා තාම ත්‍රෙඩ් 4 යි ඒවත් බැලුවම හිතා ගන්න පුලුවන්

    අනිත් අයත් දාලා තියන ත්‍රෙඩ් බලන්නකෝ

    :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    images
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    anith ewa yanneth na neda?

    අනික්වා නැවත ආරම්භකිරීම අදාල බලධාරීන්ගෙන් තාක්ෂණික සහය මා පැතූ අතර තවමත් ඒවාට පිලිතුරු නොලැබිනි. මගේ වැඩසටහන් වන බොලිවුඩ් මික්ස් හා මියුසික් හට්වෙනුවෙන් නැවත ආරම්භයට මා සියල්ල සූදානම් කර අහවරවී ඇත. මා හට පිලිතුරු ලැබෙන තෙක් තවමත් බලාසිටී.


    :angry::angry::angry::angry:
     
    Last edited:

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අවංකවම මේක ඕන..එත් මේ කරපු වැඩසටහන් නවතින්න මේකේ මෙම්බර්ස්ලා වග කියන්න ඕන..මොකද රේඩියෝ අහන්න ත්‍රෙඩ් ඒක රන් කරන්න කවුරුත් එන්නේ නැහැ...හැමදාම එන අය විතරයි..කරනවානම් අපට මොකෝ එකේ උබේ වැඩක් වගෙයි කට්ටිය හැසිරෙන්නේ...:( අහන්න එන්න කිවුවම හරි අහවල් දවසේ තියෙනවා කිවුවම හරි අපට පාන්ද සහෝ කියලා අහපු අයත් නොහිටියාම නොවේ...

    තමන්ට තිබුන දහසකුත් වැඩ රාජකාරි අස්සේ ඒ වෙනුවෙන් වෙනම මහන්සි වෙලා වෙලාවකට මහ රෑ වෙනකම් නිදි මරාගෙන පිටපත් සැලසුම් කරලා සින්දු පෙළ ගස්වලා ,ජින්ගල් හදලා මහන්සි වෙලා අහන්න කවුරුත් නැති වෙද්දී ..එකට ඕන අනිත් පහසුකම් දෙන්නේ නැති වෙද්දී දැනෙන කලකිරීම විස්තර කරන්න වචන තියෙනවද කියන ඒක ප්‍රශ්නයක්....:dull::dull:

    පුළුවන් නම් අපි වෙනුවෙන් ආයෙම කරන්න අයියේ..පුළුවන් නම් විතරක්...මොකද මගේ ජිවිතේ අහපු හොදම රේඩියෝ වැඩසටහන් අතර උඩින්ම තියෙන්නේ මේ වැඩසටහන තමයි....:):)



    මේ දේවල් 100% ඇත්ත මචෝ.....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනික්වා නැවත ආරම්භකිරීම අදාල බලධාරීන්ගෙන් තාක්ෂණික සහය මා පැතූ අතර තවමත් ඒවාට පිලිතුරු නොලැබිනි. මගේ වැඩසටහන් වන බොලිවුඩ් මික්ස් හා මියුසික් හට්වෙනුවෙන් නැවත ආරම්භයට මා සියල්ල සූදානම් කර අහවරවී ඇත. මා හට පිලිතුරු ලැබෙන තෙක් තවමත් බලාසිටී.


    :angry::angry::angry::angry:
    avatar16269_7.gif
    avatar16269_7.gif
    avatar16269_7.gif