ඔය වැඩසටහන කරන්න කිඹුලයියා මාර විදිහට මහන්සි වෙන්නේ..පරණ සිංදු හොයන්න ගුවන්විදුලි සංස්ථාවටත් යනවා..එච්චර මහන්සිවෙලා කරන වැඩසටහනට නිසි ඇගයීමක්වත් ප්රතිචාරයක්වත් නැතිකොට කවුරුවුනත් කලකිරෙනවනේ..
![]()
කිබුල ඇගයීම් බලපොරෝත්තුවෙන් නම් ඕව කලේ නැහැ. එකියන්නේ කාගෙන් වත් හොද අහගන්න බලාගෙන වැඩසටහන කලේ නැහැ. ඇගයීම් නැති උනා කියල ඒවාට සලුනෙත් නැහැ. එත් කිබුලට ඕනි උනා එළකිරියේ රසඥතාව කියන දේ හොද තැනකට ගෙන්න. අන්න එකටයි කිබුලා මහන්සි උනේ. හොද හරවත් රසවින්දනයක් තියන කණ්ඩායමක් හදන්න. කිබුලගේ වචන වලින් කිවුවොත් අන්දදෙය්න් ප්රඥාව කරගෙන යන්න
ගොඩක් වෙලාවට තාක්ෂණික ගැටළු ආව. GT උනත් සපෝට් එකක් දුන්නේ නැහැ හරියට මම දන්නා විදියට නම්. ඕනි නම් කරපන් නැත්තම් නිකන් හිටය වගේ තමයි GT හිටිය මම දැක්ක විදියට. දැන් එතින් පරණ දේවල් වලට වඩා කිබුලට අයිත පටන් ගන්න කියල කියමු.
ඔය වැඩසටහන කරන්න කිඹුලයියා මාර විදිහට මහන්සි වෙන්නේ..පරණ සිංදු හොයන්න ගුවන්විදුලි සංස්ථාවටත් යනවා..එච්චර මහන්සිවෙලා කරන වැඩසටහනට නිසි ඇගයීමක්වත් ප්රතිචාරයක්වත් නැතිකොට කවුරුවුනත් කලකිරෙනවනේ..