එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන

  • Total voters
    272

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes:ඔය වැඩසටහන කරන්න කිඹුලයියා මාර විදිහට මහන්සි වෙන්නේ..පරණ සිංදු හොයන්න ගුවන්විදුලි සංස්ථාවටත් යනවා..එච්චර මහන්සිවෙලා කරන වැඩසටහනට නිසි ඇගයීමක්වත් ප්‍රතිචාරයක්වත් නැතිකොට කවුරුවුනත් කලකිරෙනවනේ..:)

    කිබුල ඇගයීම් බලපොරෝත්තුවෙන් නම් ඕව කලේ නැහැ. එකියන්නේ කාගෙන් වත් හොද අහගන්න බලාගෙන වැඩසටහන කලේ නැහැ. ඇගයීම් නැති උනා කියල ඒවාට සලුනෙත් නැහැ. එත් කිබුලට ඕනි උනා එළකිරියේ රසඥතාව කියන දේ හොද තැනකට ගෙන්න. අන්න එකටයි කිබුලා මහන්සි උනේ. හොද හරවත් රසවින්දනයක් තියන කණ්ඩායමක් හදන්න. කිබුලගේ වචන වලින් කිවුවොත් අන්දදෙය්න් ප්‍රඥාව කරගෙන යන්න

    ගොඩක් වෙලාවට තාක්ෂණික ගැටළු ආව. GT උනත් සපෝට් එකක් දුන්නේ නැහැ හරියට මම දන්නා විදියට නම්. ඕනි නම් කරපන් නැත්තම් නිකන් හිටය වගේ තමයි GT හිටිය මම දැක්ක විදියට. දැන් එතින් පරණ දේවල් වලට වඩා කිබුලට අයිත පටන් ගන්න කියල කියමු.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes:ඔය වැඩසටහන කරන්න කිඹුලයියා මාර විදිහට මහන්සි වෙන්නේ..පරණ සිංදු හොයන්න ගුවන්විදුලි සංස්ථාවටත් යනවා..එච්චර මහන්සිවෙලා කරන වැඩසටහනට නිසි ඇගයීමක්වත් ප්‍රතිචාරයක්වත් නැතිකොට කවුරුවුනත් කලකිරෙනවනේ..:)

    මම හිතන්නේ රේඩියෝ එකට වැඩි ප්‍රතිචාරයක් නැත්තේ ඒක එක කොටසක් පමණක් ආවරණය කරන නිසා වෙන්න ඇති. ඕකේ පරණ සිංදුම දන්නේ නැතුව ටිකක් අළුත් ඒවා, techno, hip hop, pop, rap,jokes,nonstop, කවි , බණ, නාට්‍යය වගේ දැම්මා නම් කට්ටිය පිරිලා එයි. මම දන්නේ නෑ ඒවා කරාද කියලා, idea එකක් දුන්නා විතරයි. මම දන්නේ නෑ කිඹුලා ඇයි මිනිස්සු නැති නිසා කළකිරුනේ කියලා, මිනිස්සු එන්නේ නැත්තේ ගොඩක් වෙලාවට marketing එක හරි නැති වුනාමයි, මිනිස්සුන්ට තමන් අපේක්ෂා කරන දේ නොලැබුනාමයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සහතික ඇත්ත..සිංදු ටික කෙසේ වෙතත් ඒ සිංදු ඉදිරිපත් කරන විස්තරේ ඇහුවත් කොච්චර දැනුමක් ලැබුනද?අවන්කවම අපි කොච්චර වැඩසටහන් අහුවත් මෙච්චර ගුණාත්මක බවින් සම්පූර්ණ වෙච්ච වැඩසටහන් කොච්චර ටිකද අහලා තියෙන්නේ..අද කාලෙනන් අහන්න ලැබෙන්නෙම නෑ..සිංදුවක් නිකන්ම අහනවට වඩා සිංදුවට නිදාන වෙච්ච කතාව,සංගීතය නිර්මාණය කරද්දි වෙච්ච දේවල් ඔය හැම දෙයක්ම දැනගෙන අහපු වැඩසටහනක් විල් තෙර..:(

    :yes: අනිවාර්යෙන් මාත් අහල තියන ගුනාත්මකම රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අන්න බලන්න ආතල් එක එකෙක් තමන්ගෙ තියන ෆේක් එකව්න්ට් ඔක්කොගෙන්ම ලොග් වෙවී එපා කියලා වොට් කරනවා. දැන් ජීටීටත් අයිපී ටික එකතු කරගන්න ලේසිනේ

    markhaloce නම් මානසික ලෙඩෙක්. ලොල්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කිබුල ඇගයීම් බලපොරෝත්තුවෙන් නම් ඕව කලේ නැහැ. එකියන්නේ කාගෙන් වත් හොද අහගන්න බලාගෙන වැඩසටහන කලේ නැහැ. ඇගයීම් නැති උනා කියල ඒවාට සලුනෙත් නැහැ. එත් කිබුලට ඕනි උනා එළකිරියේ රසඥතාව කියන දේ හොද තැනකට ගෙන්න. අන්න එකටයි කිබුලා මහන්සි උනේ. හොද හරවත් රසවින්දනයක් තියන කණ්ඩායමක් හදන්න. කිබුලගේ වචන වලින් කිවුවොත් අන්දදෙය්න් ප්‍රඥාව කරගෙන යන්න

    ගොඩක් වෙලාවට තාක්ෂණික ගැටළු ආව. GT උනත් සපෝට් එකක් දුන්නේ නැහැ හරියට මම දන්නා විදියට නම්. ඕනි නම් කරපන් නැත්තම් නිකන් හිටය වගේ තමයි GT හිටිය මම දැක්ක විදියට. දැන් එතින් පරණ දේවල් වලට වඩා කිබුලට අයිත පටන් ගන්න කියල කියමු.

    ඇගයීමක් බලාපොරොත්තුවුනේ නෑ කියන්න බෑ..අපි කවුරුවුනත් දෙයක් කැපවීමෙන් කරද්දි හොඳ ප්‍රතිචාර,කරන දේ අගය කිරීම බලාපොරොත්තුවෙනවා..එහෙම නෑ කියනවනන් ඉතින් රහත් වෙලා ඉන්න ඕනේ..ඒ කෙසේ වෙතත් තාක්ෂණික සහය ලැබුනේ නෑ කියන එක ඇත්ත..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම හිතන්නේ රේඩියෝ එකට වැඩි ප්‍රතිචාරයක් නැත්තේ ඒක එක කොටසක් පමණක් ආවරණය කරන නිසා වෙන්න ඇති. ඕකේ පරණ සිංදුම දන්නේ නැතුව ටිකක් අළුත් ඒවා, techno, hip hop, pop, rap,jokes,nonstop, කවි , බණ, නාට්‍යය වගේ දැම්මා නම් කට්ටිය පිරිලා එයි. මම දන්නේ නෑ ඒවා කරාද කියලා, idea එකක් දුන්නා විතරයි. මම දන්නේ නෑ කිඹුලා ඇයි මිනිස්සු නැති නිසා කළකිරුනේ කියලා, මිනිස්සු එන්නේ නැත්තේ ගොඩක් වෙලාවට marketing එක හරි නැති වුනාමයි, මිනිස්සුන්ට තමන් අපේක්ෂා කරන දේ නොලැබුනාමයි.

    ඔය හැමදේම තිබ්බා..ඒ විතරක් නෙමෙයි හින්දි,ඉන්ග්‍රීසි සිංදුත් තිබ්බා..:)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට ෆේක් අකෞන්ට් නෑ බොල :dull: :dull: :dull: :dull:

    මම උඹ කරපු වැඩේට කැමති නෑ. ඒ නිසා පුලුවන් වුනහම උඹට ඍණ රෙප් එකක් දෙන්නම්කෝ දැන්ම දෙන්න ගියේ කොහෙද ඉතිං මෙහෙම එකක් ආවනේ
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම උඹ කරපු වැඩේට කැමති නෑ. ඒ නිසා පුලුවන් වුනහම උඹට ඍණ රෙප් එකක් දෙන්නම්කෝ දැන්ම දෙන්න ගියේ කොහෙද ඉතිං මෙහෙම එකක් ආවනේ
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    මොකක්ද බං කලේ ? :dull: :dull: :dull::dull:
    මම අහන්නැති නිසා මට එපා නිසා එපා එකට වෝට් කලා :dull: :dull: :dull:
    ඒකෙ තේරුමක් තියෙනවයැ බං ?
    බලාංකො එපා එකේ වෝට් එක්ක බලද්දි ඕනෙ එකේ වෝට් :dull: :dull: :dull:
    එපා එකට වෝට් කරන්න එපා නං එපා එක්ක නොදා ඉන්න ඕනෙ :dull: :dull:
    a) ඕනෙ
    b) a
    ඔහොම දාන්න තිබ්බනෙ :D :D :D

    ෆේක් අකෞන්ට් වලිං වෝට් කලේ නෑ :no: :no:
    ඕන්නං ජීටීට කියල හොයල බලන්න...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull: :dull: :dull: :dull: :dull: :dull:
    රෙප් දෙන්න ආස හිතුනැයි ? :dull: :dull:

    ඔව් ඔව්...:dull::dull::dull:මම තාම කිසිම කෙනෙක්ට -රෙප් දීලා නැති නිසා බේරුනා කියලා හිතා ගත්තොත් හොඳා..ඔලමොට්ටල සිඞහලයා..:angry::angry::angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය හැමදේම තිබ්බා..ඒ විතරක් නෙමෙයි හින්දි,ඉන්ග්‍රීසි සිංදුත් තිබ්බා..:)

    එහෙනම් මොකක්ද හේතුව? :confused:
    කිඹුලට නිකම් එන්න කිව්වට හරියන්නේ නෑ නේ, හේතුව හොයාගෙන ඒක විසදුවොත් මේ ප්‍රශ්ණය ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. :)