එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන

  • Total voters
    272

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇත්තටම ඇයි මච්න් රේඩියෝ එක නවත්තල තියෙන්නෙ?මම ඕක අහන්න දන්නෙ නැති නිසා ත්‍රෙඩ් එකකුත් දැම්ම කොහොමද අහන්නෙ කියලා.කිරි අප්පට බල්ලො පැනපි කියන්නෙ එදායින් පස්සෙ ඒකත් නවත්තලා:(:(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙනම් මොකක්ද හේතුව? :confused:
    කිඹුලට නිකම් එන්න කිව්වට හරියන්නේ නෑ නේ, හේතුව හොයාගෙන ඒක විසදුවොත් මේ ප්‍රශ්ණය ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. :)

    කොහෙද ඇහුවට කියනවයැ..වෙලාව නෑ කියයි..විභාගයකට ලෑස්ති වෙනවා කියයි..බබා ඉස්කෝලේ දාන්න මහන්සි වෙන්න ඕනේ කියයි..හේතුව කියන්නෑ.. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකක්ද බං කලේ ? :dull: :dull: :dull::dull:
    මම අහන්නැති නිසා මට එපා නිසා එපා එකට වෝට් කලා :dull: :dull: :dull:
    ඒකෙ තේරුමක් තියෙනවයැ බං ?
    බලාංකො එපා එකේ වෝට් එක්ක බලද්දි ඕනෙ එකේ වෝට් :dull: :dull: :dull:
    එපා එකට වෝට් කරන්න එපා නං එපා එක්ක නොදා ඉන්න ඕනෙ :dull: :dull:
    a) ඕනෙ
    b) a
    ඔහොම දාන්න තිබ්බනෙ :D :D :D

    ෆේක් අකෞන්ට් වලිං වෝට් කලේ නෑ :no: :no:
    ඕන්නං ජීටීට කියල හොයල බලන්න...

    හරි හරි අව්ලක් නෑ බං. :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇගයීමක් බලාපොරොත්තුවුනේ නෑ කියන්න බෑ..අපි කවුරුවුනත් දෙයක් කැපවීමෙන් කරද්දි හොඳ ප්‍රතිචාර,කරන දේ අගය කිරීම බලාපොරොත්තුවෙනවා..එහෙම නෑ කියනවනන් ඉතින් රහත් වෙලා ඉන්න ඕනේ..ඒ කෙසේ වෙතත් තාක්ෂණික සහය ලැබුනේ නෑ කියන එක ඇත්ත..

    කිබුලා බලාපොරොත්තු උන එකම ඇගයීම තමයි. හරවත් වින්දනයක් ඇති කිරීම. "ශා කිබුලා අය්යේ නියමෙට වැඩේ කරනවා" කියනවට වඩා කිබුලා කමති උනේ. ගීත පිලිබද කතාවක් යනවනම්. හැමෝම තමන්ගේ අදහස් දානවනම් තමයි. :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හරි හරි අව්ලක් නෑ බං. :dull:

    නෑ අවුලක් නෑ ජීටීට කියල අනික් - වෝට් කල උන්ව හොයල දෙන්න පුළුවන්නං හොඳයි :yes: :yes:
    කවද හරි අවස්ථාවක් අහුවුනොත් ඇඟේ පාට්ස් එහෙම ගන්න මට උන්ව පාවිච්චි කලෑකි කොටෝනවට :dull: :dull: :dull:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    රේඩියෝව ඕනේ - හැබයි එකම රටාවක සින්දු නැතුව....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනම් මොකක්ද හේතුව? :confused:
    කිඹුලට නිකම් එන්න කිව්වට හරියන්නේ නෑ නේ, හේතුව හොයාගෙන ඒක විසදුවොත් මේ ප්‍රශ්ණය ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. :)

    කිඹුලා රේඩියෝ නැවැත්තුවේ හරි හමන් සහයක් නැති නිසා වෙන හේතුවක් නෑ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොකක්ද බං කලේ ? :dull: :dull: :dull::dull:
    මම අහන්නැති නිසා මට එපා නිසා එපා එකට වෝට් කලා :dull: :dull: :dull:
    ඒකෙ තේරුමක් තියෙනවයැ බං ?
    බලාංකො එපා එකේ වෝට් එක්ක බලද්දි ඕනෙ එකේ වෝට් :dull: :dull: :dull:
    එපා එකට වෝට් කරන්න එපා නං එපා එක්ක නොදා ඉන්න ඕනෙ :dull: :dull:
    a) ඕනෙ
    b) a
    ඔහොම දාන්න තිබ්බනෙ :D :D :D

    ෆේක් අකෞන්ට් වලිං වෝට් කලේ නෑ :no: :no:
    ඕන්නං ජීටීට කියල හොයල බලන්න...

    මම උබට මානසික ලෙඩා කිව්වේ උබ දාන සමහර replies නිසයි. උබේ සමහර replies හරියට bestgore එකේ වගේ. :dull:
    ඔව් උබේ point එකක් තියෙනවා නමුත් දැන් කට්ටිය දුකින් වගේ ඉන්න නිසා උබ එපා කියල ගහපු හැටියේ තරහා යන්න ඇති. කෙනෙක් emotional වුනාම කොච්චර තර්ක කරත් හරියන්නේ නෑ, එක්කෝ උබ පාඩුවේ ඉන්න ඕනේ නැත්නම් කට්ටිය සනසවන්න මොනවා හරි කියන්න ඕනේ නැත්නම් support කරන්න ඕනේ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කිබුලා බලාපොරොත්තු උන එකම ඇගයීම තමයි. හරවත් වින්දනයක් ඇති කිරීම. "ශා කිබුලා අය්යේ නියමෙට වැඩේ කරනවා" කියනවට වඩා කිබුලා කමති උනේ. ගීත පිලිබද කතාවක් යනවනම්. හැමෝම තමන්ගේ අදහස් දානවනම් තමයි. :)
    ඉති බන් ඕක හැමෝටම කරන්න පුලුවන් වැඩක් නෙමෙයිනේ.... සිරාවටම මම ඔය සින්දු අහනවා හැබයි ඉතින් ඕවාට විචාර දෙන්න නම් දැනෙන්නේ නෑ බං... :no::baffled: එක ඇඟින්ම එන්ට ඕනි...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකක්ද බං කලේ ? :dull: :dull: :dull::dull:
    මම අහන්නැති නිසා මට එපා නිසා එපා එකට වෝට් කලා :dull: :dull: :dull:
    ඒකෙ තේරුමක් තියෙනවයැ බං ?
    බලාංකො එපා එකේ වෝට් එක්ක බලද්දි ඕනෙ එකේ වෝට් :dull: :dull: :dull:
    එපා එකට වෝට් කරන්න එපා නං එපා එක්ක නොදා ඉන්න ඕනෙ :dull: :dull:
    a) ඕනෙ
    b) a
    ඔහොම දාන්න තිබ්බනෙ :D :D :D

    ෆේක් අකෞන්ට් වලිං වෝට් කලේ නෑ :no: :no:
    ඕන්නං ජීටීට කියල හොයල බලන්න...

    ඔව් ටොම් මු කියල තියන දේ හරි. උට අයිතියක් තියනවා එපා කියල වොට් කරන්න. මොකද උට එපා නිසා. අනිවාර්යෙන් උබේ අයිතිය් එක

    එත් මචං අපිට සහයක් හැටියටවත් කිබුලට එන්න කියන්න උබ වොට් කළා නම් අපිට එක වටිනවා ඕනි කියල කිවුව කියල උබේ අතින් පයින් යන්නේ නැහැනේ. :)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    රේඩියෝ අහපු මිනිහා..:dull::dull:
    කමෙන්ට් දදා ත්‍රෙඩ් එකේ බැහෙගන කලේ නෑ...ඇත්තම කියනවනම් ඕක මෙදාට යනවා අනිවා අහන්න ඕනි කියලා හිතාගෙන ෆලෝව් කලේ නෑ...දැක්කොත් එව්ලෙට යනවා කියලා අහනව ඉතින්... :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉති බන් ඕක හැමෝටම කරන්න පුලුවන් වැඩක් නෙමෙයිනේ.... සිරාවටම මම ඔය සින්දු අහනවා හැබයි ඉතින් ඕවාට විචාර දෙන්න නම් දැනෙන්නේ නෑ බං... :no::baffled: එක ඇඟින්ම එන්ට ඕනි...

    නැහැ නැහැ මම කියන්න විචර නෙමයි. උබට තේරිලා නැහැ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කමෙන්ට් දදා ත්‍රෙඩ් එකේ බැහෙගන කලේ නෑ...ඇත්තම කියනවනම් ඕක මෙදාට යනවා අනිවා අහන්න ඕනි කියලා හිතාගෙන ෆලෝව් කලේ නෑ...දැක්කොත් එව්ලෙට යනවා කියලා අහනව ඉතින්... :dull:

    මම දන්නවා සුදූ..:D:love:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නැහැ නැහැ මම කියන්න විචර නෙමයි. උබට තේරිලා නැහැ
    නෑ බං තේරුනා....උබ කියන්නේ හරවත් සංවාදයක් වගේ එකක්නේ....