aye denmoth live sindu vitharak yana ekak koranta one
Ehenan matath sinduwak kiyanna one..

aye denmoth live sindu vitharak yana ekak koranta one

sample ekak ewanna balanna.Ehenan matath sinduwak kiyanna one..![]()
sample ekak ewanna balanna.
hoda nam deweni watayata thora gannam.

නෑ බං තේරුනා....උබ කියන්නේ හරවත් සංවාදයක් වගේ එකක්නේ....
මචං. ඖඅලම බලන්න ඕනි ත්රෙන්න් උබට.
එහෙම මහා ලොකුවට හොයන්න තරම් සගවිච්ච අභිරහස් හේතුවක් නැහැ. කිබුලට තාක්ෂණික සහය ලැබුනේ නැහැ දවසක්. රේඩියෝ කරන්න මහන්සිවෙලා සින්දු හොයාගෙන විස්තර හොයාගෙන. බැනර් හදාගෙන ඔක්කොම් කරගෙන රේඩියෝ කරන දවසට ආවාම. එදාට තක්සනික ගැටලු. රන්දික මෙන්ඩිස් පවා පටන් ගන්න හදල අයිත එපාම වෙලා ගියේ එකයි
කිබුලට කරදර උනාට මොකද බන් අපිට. උ අපිට අහන්න රේඩියෝ කරනවා නම් එච්චරයිඅපි තමගේ වින්දනය උදෙසා අනුන්ට කරදර කරන ජාතිය.
![]()

යකොව්....
මේ ඉල්ලීමට විරුද්දයි මම...... සසල හද විල් තෙර හොදයි තමා..... ඒත්..... ඒක නිසා.... අපේ දතා කන කට්ට මම දැකලා තියෙනවා.....

හරි බන් අපිට තේරෙන්නේ නෑ නේ, උබලට විතරයි තේරෙන්නේ. උබලම එහෙනම් කරගන්නකෝ.

නැහැ නැහැ මචං උබට විරුද්දව කියපු දෙයක් නෙමයි. එක අහන්න ඕනි බන ඒගැන හැගීම එන්න එකයි කිබුඋවේ. රේඩිය කියන දේ පුළුල් වපසරියක තිබුනා. DJ බොලිවුඩ් රොක්, රික්වෙස්ට් ෂෝ, පවා තිබුනා.මේ ඉල්ලීමට විරුද්දයි මම...... සසල හද විල් තෙර හොදයි තමා..... ඒත්..... ඒක නිසා.... අපේ දතා කන කට්ට මම දැකලා තියෙනවා.....
![]()
අනික..... ඕක කරද්දි; ඕකට කෙනෙහෙලිකම් සිදුවෙච්ච හැටිත් මම දැක්කා.....![]()
අතින් කාලා හරක් බලන වැඩක් නේ දතා කරන්නේ.......![]()
මම නම් කියන්නේ.... දතක් දෙකක් ගලවන්.... තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක තමා හොදම දේ..... ඒ කරන දේ.... ඒ ඒ අයවලුන්ට..... වටින්නේ නැත්නම්......![]()
![]()
මේ ඉල්ලීමට විරුද්දයි මම...... සසල හද විල් තෙර හොදයි තමා..... ඒත්..... ඒක නිසා.... අපේ දතා කන කට්ට මම දැකලා තියෙනවා.....
![]()
අනික..... ඕක කරද්දි; ඕකට කෙනෙහෙලිකම් සිදුවෙච්ච හැටිත් මම දැක්කා.....![]()
අතින් කාලා හරක් බලන වැඩක් නේ දතා කරන්නේ.......![]()
මම නම් කියන්නේ.... දතක් දෙකක් ගලවන්.... තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක තමා හොදම දේ..... ඒ කරන දේ.... ඒ ඒ අයවලුන්ට..... වටින්නේ නැත්නම්......![]()
![]()

ashmi nam live sing karanna yanne,
oyath asa nadda,

awulak wena ekak nehe,මේකයි ඉතින් මාත් ආසයි....එත් කතාවක් විදිහට නෙහ් සිංදුව කියන්න වෙන්නේ...එකයි මන් මෙහ කල්පනා කලේ![]()