ඇත්තටම ඇයි මච්න් රේඩියෝ එක නවත්තල තියෙන්නෙ?මම ඕක අහන්න දන්නෙ නැති නිසා ත්රෙඩ් එකකුත් දැම්ම කොහොමද අහන්නෙ කියලා.කිරි අප්පට බල්ලො පැනපි කියන්නෙ එදායින් පස්සෙ ඒකත් නවත්තලා








එහෙනම් මොකක්ද හේතුව?
කිඹුලට නිකම් එන්න කිව්වට හරියන්නේ නෑ නේ, හේතුව හොයාගෙන ඒක විසදුවොත් මේ ප්රශ්ණය ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා.![]()

මොකක්ද බං කලේ ?![]()
![]()
මම අහන්නැති නිසා මට එපා නිසා එපා එකට වෝට් කලා![]()
![]()
ඒකෙ තේරුමක් තියෙනවයැ බං ?
බලාංකො එපා එකේ වෝට් එක්ක බලද්දි ඕනෙ එකේ වෝට්![]()
![]()
එපා එකට වෝට් කරන්න එපා නං එපා එක්ක නොදා ඉන්න ඕනෙ![]()
a) ඕනෙ
b) a
ඔහොම දාන්න තිබ්බනෙ![]()
![]()
ෆේක් අකෞන්ට් වලිං වෝට් කලේ නෑ![]()
ඕන්නං ජීටීට කියල හොයල බලන්න...

aththama kiyanawanam mama eka dawasayi ahuwe.Aah..oya mahaththayatath pahasu welawa kiyannako..e welawatath program ekak karanna..![]()

ඇගයීමක් බලාපොරොත්තුවුනේ නෑ කියන්න බෑ..අපි කවුරුවුනත් දෙයක් කැපවීමෙන් කරද්දි හොඳ ප්රතිචාර,කරන දේ අගය කිරීම බලාපොරොත්තුවෙනවා..එහෙම නෑ කියනවනන් ඉතින් රහත් වෙලා ඉන්න ඕනේ..ඒ කෙසේ වෙතත් තාක්ෂණික සහය ලැබුනේ නෑ කියන එක ඇත්ත..

හරි හරි අව්ලක් නෑ බං.![]()


aththama kiyanawanam mama eka dawasayi ahuwe.
api ena dawasata radio danawanam loku udawwk![]()
එහෙනම් මොකක්ද හේතුව?
කිඹුලට නිකම් එන්න කිව්වට හරියන්නේ නෑ නේ, හේතුව හොයාගෙන ඒක විසදුවොත් මේ ප්රශ්ණය ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා.![]()
මොකක්ද බං කලේ ?![]()
![]()
මම අහන්නැති නිසා මට එපා නිසා එපා එකට වෝට් කලා![]()
![]()
ඒකෙ තේරුමක් තියෙනවයැ බං ?
බලාංකො එපා එකේ වෝට් එක්ක බලද්දි ඕනෙ එකේ වෝට්![]()
![]()
එපා එකට වෝට් කරන්න එපා නං එපා එක්ක නොදා ඉන්න ඕනෙ![]()
a) ඕනෙ
b) a
ඔහොම දාන්න තිබ්බනෙ![]()
![]()
ෆේක් අකෞන්ට් වලිං වෝට් කලේ නෑ![]()
ඕන්නං ජීටීට කියල හොයල බලන්න...

ඉති බන් ඕක හැමෝටම කරන්න පුලුවන් වැඩක් නෙමෙයිනේ.... සිරාවටම මම ඔය සින්දු අහනවා හැබයි ඉතින් ඕවාට විචාර දෙන්න නම් දැනෙන්නේ නෑ බං...කිබුලා බලාපොරොත්තු උන එකම ඇගයීම තමයි. හරවත් වින්දනයක් ඇති කිරීම. "ශා කිබුලා අය්යේ නියමෙට වැඩේ කරනවා" කියනවට වඩා කිබුලා කමති උනේ. ගීත පිලිබද කතාවක් යනවනම්. හැමෝම තමන්ගේ අදහස් දානවනම් තමයි.![]()

එක ඇඟින්ම එන්ට ඕනි...රේඩියෝව ඕනේ - හැබයි එකම රටාවක සින්දු නැතුව....


මොකක්ද බං කලේ ?![]()
![]()
මම අහන්නැති නිසා මට එපා නිසා එපා එකට වෝට් කලා![]()
![]()
ඒකෙ තේරුමක් තියෙනවයැ බං ?
බලාංකො එපා එකේ වෝට් එක්ක බලද්දි ඕනෙ එකේ වෝට්![]()
![]()
එපා එකට වෝට් කරන්න එපා නං එපා එක්ක නොදා ඉන්න ඕනෙ![]()
a) ඕනෙ
b) a
ඔහොම දාන්න තිබ්බනෙ![]()
![]()
ෆේක් අකෞන්ට් වලිං වෝට් කලේ නෑ![]()
ඕන්නං ජීටීට කියල හොයල බලන්න...

sathiyak ara sathiyiak Sikurada 8ta thamai program eka thibbe..apahu thibbath e welawata thamai aththe..
රේඩියෝව ඕනේ - හැබයි එකම රටාවක සින්දු නැතුව....

කමෙන්ට් දදා ත්රෙඩ් එකේ බැහෙගන කලේ නෑ...ඇත්තම කියනවනම් ඕක මෙදාට යනවා අනිවා අහන්න ඕනි කියලා හිතාගෙන ෆලෝව් කලේ නෑ...දැක්කොත් එව්ලෙට යනවා කියලා අහනව ඉතින්...රේඩියෝ අහපු මිනිහා..![]()

ඉති බන් ඕක හැමෝටම කරන්න පුලුවන් වැඩක් නෙමෙයිනේ.... සිරාවටම මම ඔය සින්දු අහනවා හැබයි ඉතින් ඕවාට විචාර දෙන්න නම් දැනෙන්නේ නෑ බං...එක ඇඟින්ම එන්ට ඕනි...
කමෙන්ට් දදා ත්රෙඩ් එකේ බැහෙගන කලේ නෑ...ඇත්තම කියනවනම් ඕක මෙදාට යනවා අනිවා අහන්න ඕනි කියලා හිතාගෙන ෆලෝව් කලේ නෑ...දැක්කොත් එව්ලෙට යනවා කියලා අහනව ඉතින්...![]()


නෑ බං තේරුනා....උබ කියන්නේ හරවත් සංවාදයක් වගේ එකක්නේ....නැහැ නැහැ මම කියන්න විචර නෙමයි. උබට තේරිලා නැහැ