එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන


  • Total voters
    272

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මීට කලියෙන් නම් ඕක අහන්න චාන්ස් එකක් ආවෙ නෑ ආයි පටන් ගත්තොත් මාත් එනව ශුවර් කෝ මේ කැ# කිඹුල
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    රේඩියෝ ඕන .. හැම මාසෙකම අන්තිම සිකුරදාවත් කලානම්
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Capture.JPG

    ඒ වගේම මූට් දෙක්ක අනින්නත් ඕනි :baffled:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    රේඩියෝ එක අහලා නම් නෑ.හොඳ වැඩසටහනක් වෙන්න ඇති කියලා හිතනවා.ඒ හින්දා vote කළා.හැකි උපරිම සහයෝගය දෙන්නම්. :yes::yes::yes: