එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන

  • Total voters
    272

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න මූව අල්ලලා වාහන ගැන show එකක් කරවගන්න :yes:
    හැබැයි තහනම් වචනය හොන්ඩා :P

    රේඩියෝ එක යනවනම් මහේෂ් මල්ලී, පොලයි මායි ඔටෝ මොබයිල් වැඩක් කරන්න හිටියේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    තාක්ෂණික ප්‍රශ්න ටිකට පිලියමක් යොදාගෙන පටන් ගනින් ඉතින් :)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එළකිරි රේඩියෝ එක නවතින තැනට පත්වෙන්න තාක්ෂණික ගැටලූ ඇතිවුනා නම් ඒවා නිරාකරණය කරන එක ජීටි ගේ වගකිමක්. කාලය නැහැ ඒක නිසා රේඩියෝ එකේ ගැටලූ ගැන හොයන්න බැරි වෙනවා කියන්නේ කළමණාකාරිත්වයේ දුර්වල කමක්, මොකද එළකිරිය පවතින්නේ සාමාජිකයන්ගේ පැමිණිම මත කිසිදු ආර්ථීක ප්‍රතිලාභයක් නැතිව කරන මෙවැනි වැඩසටහන් වලට ඇත්තෙන්ම ඉහළින් හොඳ සහයෝගයක් ලබාදෙන්න ඕනෑ කියලා මම හිතනවා.

    අනෙක් කාරණය තමයි එළකිරි රේඩියෝ එක අහන්නේ සීමිත පිරිසක් නිසා ඒකෙන් කිසි ප්‍රතිලාභයක් ලැඛෙන්නේ නැහැ කියලා පාළනාධිකාරිය හිතනවද දන්නේ නෑ ? ඒ වෙනුවෙන් පහසුකම් සැපයිම බොරු වැඩක්
    හිතනවද දන්නේ නෑ ? එහෙම නම් කරන්න තියෙන්නේ වැඩි පිරිසක් අතරට එළකිරි රේඩියෝව ගෙන යන්න සුදුසු වැඩ පිළිවෙලක් සකස් කරන එකයි සාමාජිකයන් හැටියට අපේ අදහස් අපි දක්වන්නම්
     
    Last edited:

    :yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට

    :cool::cool::cool::yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එළකිරි රේඩියෝ එක නවතින තැනට පත්වෙන්න තාක්ෂණික ගැටලූ ඇතිවුනා නම් ඒවා නිරාකරණය කරන එක ජීටි ගේ වගකිමක්. කාලය නැහැ ඒක නිසා රේඩියෝ එකේ ගැටලූ ගැන හොයන්න බැරි වෙනවා කියන්නේ කළමණාකාරිත්වයේ දුර්වල කමක්, මොකද එළකිරිය පවතින්නේ සාමාජිකයන්ගේ පැමිණිම මත කිසිදු ආර්ථීක ප්‍රතිලාභයක් නැතිව කරන මෙවැනි වැඩසටහන් වලට ඇත්තෙන්ම ඉහළින් හොඳ සහයෝගයක් ලබාදෙන්න ඕනෑ කියලා මම හිතනවා.

    අනෙක් කාරණය තමයි එළකිරි රේඩියෝ එක අහන්නේ සීමිත පිරිසක් නිසා ඒකෙන් කිසි ප්‍රතිලාභයක් ලැඛෙන්නේ නැහැ කියලා පාළනාධිකාරිය හිතනවද දන්නේ නෑ ? ඒ වෙනුවෙන් පහසුකම් සැපයිම බොරු වැඩක්
    හිතනවද දන්නේ නෑ ? එහෙම නම් කරන්න තියෙන්නේ වැඩි පිරිසක් අතරට එළකිරි රේඩියෝව ගෙන යන්න සුදුසු වැඩ පිළිවෙලක් සකස් කරන එකයි සාමාජිකයන් හැටියට අපේ අදහස් අපි දක්වන්නම්
    :):):):)aniwa
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල

    :cool::cool::cool::cool: