ලාහට ගෙම්බො එක්කහු කරනව ම තමා මේ වැඩේ....කමක් නෑ සහෝ තව පරණ කෙනෙක්ව මේ සතිය ඇතුලත වැඩේට සම්බන්ධ කර ගමු.


ලාංකේය ගීත කලාවේ , සම්භාව්‍ය ගීය සහ ජනප්‍රිය ගීය අතර පාලමක් බඳු වූ අසහාය ගී පද රචක , නිවේදක , ආදරණීය ප්‍රේමකීර්ති ද අල්විස්, ජීවත්ව උන්නා නම් , අද දිනට වසර 68 ක් සපුරයි.
...................
...................
...................
...................
යුග ගායනය: වික්ටර් රත්නායක සහ අබේවර්ධන බාලසූරිය
ගීත රසිකයන්ගේ අවාසනාව තමයි ඉතිං. ලෝකයේ සමහර වෙනස් මිනිස්සු වැඩි කාලයක් ජීවත් වෙලා නෑ. ඇලන්ටියුරින්, ඇඩා ඔගස්ටා වෙගේ අයගේ පවා ජීවිත ගමන අකාලයේ නතර වුනේ නැත්තං මේ ලෝකේ වෙනස් වෙන්න තිබුනා.ලාහට ගෙම්බො එක්කහු කරනව ම තමා මේ වැඩේ....
හැකත් නෑ කියහං කෝ....ඥාතියෙකුට හාට් ඇටෑක් එකක් කියල ඌ ඉස්පිරිතාලෙ ගිහින්....![]()
ප්‍රෝග්‍රෑම් එක කරන්න එයි සහෝ. ඇත්තටම හාට් ඇටෑක්ද දන්නෙ නෑනේ. ලාහට ගෙම්බො එක්කහු කරනව ම තමා මේ වැඩේ....
හැකත් නෑ කියහං කෝ....ඥාතියෙකුට හාට් ඇටෑක් එකක් කියල ඌ ඉස්පිරිතාලෙ ගිහින්....![]()
රේඩියෝවෙන් පස්සෙම ස්කයිප් අද ලොග් උනේඅදා සසා සැන් සාකඡ්චාව යනව නේද![]()



රේඩියෝවෙන් පස්සෙම ස්කයිප් අද ලොග් උනේ![]()
අප්ඩේට් කරනවා කරනවා මූ ඉවරයක් නෑ
තාම මග මම 10මින් අප්ඩේට්![]()