බොහොම ස්තූතියි මචෝ.... මේක ලයිව් ද යන්නෙ..දැන් මේකෙ මුකුත් ප්ලේ වෙන්නෙ නැත්තෙ ඇයි.....
ළයිව් යන්නේ මචෝ..... තවම රේඩියෝ ස්ටාර්ටි කරේ නෑ. අද හවස 7න් පස්සේ වගේ පටන්ගන්නේ........ එතන ඉඳන් දිගටම වැඩ.

එළකිරි රේඩියෝව සුබ මොහොතින් අරඹන ලදී...........
http://radio.elakiri.com/
අප ගේ සජීව සාමාන්‍ය කටයුතු ප.ව. 8ට ඇරඹෙනු ඇත.............
ඔන්න අපි අහනෝ....

මචං ඉතාම යටහත්පහත් ව මම සමාව ඉල්ලනවා, මගේ පීඑම් ෆුල් වෙලා තිබ්බ එක ගැන...Ela ela. menna mamath ahanawa.

නෝමල් අහන් ඉන්න පුළුවන් එළ සින්දු ටිකක් යනව....පට්ට....
ලොක්කට කියලා හෝම් පේජ් එකට ප්ලේයර් එකත් දාගන්න ඕනේ.
ගේ මියුරු ගී සරදැනට අපේ වැඩසටහන් පෙල ගැස්ම 2000පැය- 2200 පැය අතර මෙහෙමයි...........
සදුදා - රන්දික මෙන්ඩිස් ගේ Bollywood MASALAතව අපිත් එක්ක අලුතින් එක්වන්න ඇයදුම් කරපු අය ගේ ෂෝ පස්සට එයි සවස 6-8 ටයිම් බෑන්ඩ් එකට.............
අගහරුවාදා - පොඩි සිල්වා ගේ වාඩිය
බදාදා - තරිදු එම්ජේ ගේ MUSIC HUT
බ්‍රහස්පතින්දා- මහේෂ්1297 ගේ එළකිරිGARAGE (පූර්ණව ඔටෝමොබයිල් පැත්තේ වැඩසටහනක්)
එක් සිකුරාදාවක් - දත් කිඹුලා ගේ සසල හද විල් තෙර
අනික් සිකුරාදා - සස්ලිට් සහ සස්ලිට් හාමිනේගේ මියුරු ගී සර
සෙනසුරාදා - හැකර් ටී ගේ මතක මංසල
ඉරිදා- මැක්ස්බෝයිඑස්එල් ගේ සුසංගීතා
දැනට අපේ වැඩසටහන් පෙල ගැස්ම 2000පැය- 2200 පැය අතර මෙහෙමයි...........

දැන් ඉතිං අපිට අහන්න අපේම රේඩියෝ එකක් තියනවාලොක්කට කියලා හෝම් පේජ් එකට ප්ලේයර් එකත් දාගන්න ඕනේ.

දැනට අපේ වැඩසටහන් පෙල ගැස්ම 2000පැය- 2200 පැය අතර මෙහෙමයි...........
සදුදා - රන්දික මෙන්ඩිස් ගේ Bollywood MASALAතව අපිත් එක්ක අලුතින් එක්වන්න ඇයදුම් කරපු අය ගේ ෂෝ පස්සට එයි සවස 6-8 ටයිම් බෑන්ඩ් එකට.............
අගහරුවාදා - පොඩි සිල්වා ගේ වාඩිය
බදාදා - තරිදු එම්ජේ ගේ MUSIC HUT
බ්‍රහස්පතින්දා- මහේෂ්1297 ගේ එළකිරිGARAGE (පූර්ණව ඔටෝමොබයිල් පැත්තේ වැඩසටහනක්)
එක් සිකුරාදාවක් - දත් කිඹුලා ගේ සසල හද විල් තෙර
අනික් සිකුරාදා - සස්ලිට් සහ සස්ලිට් හාමිනේගේ මියුරු ගී සර
සෙනසුරාදා - හැකර් ටී ගේ මතක මංසල
ඉරිදා- මැක්ස්බෝයිඑස්එල් ගේ සුසංගීතා

හම්මේ ආයේ 2012 කාලෙට ඇදිලා යනවා මේක කියෙව්වම.. ඇගම හිරිවැටිලා ගියා යකෝ.. කොච්චර ආදරෙන්ද හිටියේ මේ රේඩියෝ එකට අපි....