බොල ස්කයිප් රික්වෙස්ට් එකක් එවපිය කෝ.....
මොකක්ද ඕකෙ තියන අමාරුව
මල්ලි අපි ටෙක් සයිඩ් එකේ වැඩ කරන්නේ සකයිප් හරහා.
උඹ ඩොයින් වෙන්නේ නැත්තං ටෙක් සයිඩ් උන්ට බෑ උඹේ කන්ෆිග්ස් හදන්න කරන්න.....
අපරාදෙ මෙගා බයිට්

වීඑම් බලපිය කුකුලාහ්!Podi Silva - පොඩි සිල්වා;18496862 said:ඒක තමා අයියා කිව්වේ ස්කයිප් අකවුන්ට එක හොයාගන්න ඔයාගෙ ඊ මේල් එක එවන්න කියලා
ඔයා කිව්ව එකට තමා රික්වෙස්ට් එක දැම්මෙ ඒත් ආවෙ නෑ කියනවා නේ
යකෝ මෙගා බයිට් කාල ස්කයිප් ඩව්න්ලෝඩ් කරලා දාගත්තේ උබේ කෑ ගැහිල්ලට තමයි![]()
අපරාදෙ මෙගා බයිට්
![]()
![]()

pana dunnada

බොලිවුඩ් මික්ස් නේමේ බන් මියුසික් හට්.... උඹලට මොකක්ද උවමනා?

මෙන්න සුභ ආරංචියක්
ආරංචියේ හැටියට අද සවස 5.48ට යෙදෙන සුබ මොහොතින් එළකිරි රේඩියෝව නැවත ඇරඹේ......
අද 8 සිට තරිදුඑම් ජේ ගේ බොලිවුඩ් මික්ස් එක යනවාලු.
එහෙමනම් මෙතෙක් පුලපුලා බලාගෙන ඉදපු හැමෝම අද ඉදලා රේඩියෝ ෂෝ වලට සෙට් වෙමු.
ඔයාලා ෆේස්බුක් ඉන්නව නම් එලකිරි රේඩියෝ ෆෑන් පේජ් එකට ලයික් කරන්න අමතක කරන්න එපා.
https://www.facebook.com/ElaKiriRadio
එහෙනම් මෙන්න නිවැරදි කිරීමක්බොලිවුඩ් මික්ස් නේමේ බන් මියුසික් හට්.... උඹලට මොකක්ද උවමනා?

මේක අහන්නෙ කොහොමද කියල පොඩි විස්තරයක් කියන්නකො මචෝ..... ජීවෙතේට අහල නෑ මං එළකිරි රේඩියෝව.... මං රෙජිස්ටර් වෙනකොට තිබුනෙ නෑ

මේ ලිංක් එකට එනන් මචං
http://radio.elakiri.com/
ඇවිත් ඩේටකැපෙනවට ලෝබයි වගේ නම් Low Quality කියන එක තෝරලා අහන්න. එතකොට ඉතාමත් අඩු ඩේට ප්රමාණයක් තමයි යන්නේ.![]()
මෙන්න සුභ ආරංචියක්
ආරංචියේ හැටියට අද සවස 5.48ට යෙදෙන සුබ මොහොතින් එළකිරි රේඩියෝව නැවත ඇරඹේ......
අද 8 සිට තරිදුඑම් ජේ ගේ බොලිවුඩ් මික්ස් එක යනවාලු.
එහෙමනම් මෙතෙක් පුලපුලා බලාගෙන ඉදපු හැමෝම අද ඉදලා රේඩියෝ ෂෝ වලට සෙට් වෙමු.
ඔයාලා ෆේස්බුක් ඉන්නව නම් එලකිරි රේඩියෝ ෆෑන් පේජ් එකට ලයික් කරන්න අමතක කරන්න එපා.
https://www.facebook.com/ElaKiriRadio

Aiyoo idala idala radio patangannakotama mage headphone eka kadunane.![]()