එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන

  • Total voters
    272

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....

    බොහොම ස්තූතියි මචෝ.... මේක ලයිව් ද යන්නෙ..දැන් මේකෙ මුකුත් ප්ලේ වෙන්නෙ නැත්තෙ ඇයි.....

    ළයිව් යන්නේ මචෝ..... තවම රේඩියෝ ස්ටාර්ටි කරේ නෑ. අද හවස 7න් පස්සේ වගේ පටන්ගන්නේ........ එතන ඉඳන් දිගටම වැඩ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    එළ.. තැන්කූ මචෝ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එළකිරි රේඩියෝව සුබ මොහොතින් අරඹන ලදී...........

    http://radio.elakiri.com/

    අප ගේ සජීව සාමාන්‍ය කටයුතු ප.ව. 8ට ඇරඹෙනු ඇත.............

    මේ අහන ගමන්...

    දවල්ට ශොප් එකේ ඉන්න වෙලාවට ෆොන් එකෙන් රේඩියෝ අහ අහ හිටියෙ..

    දැන් ඉතින් එළකිරි රේඩියෝ ඇහුවැකි...
    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ela ela. menna mamath ahanawa.
    මචං ඉතාම යටහත්පහත් ව මම සමාව ඉල්ලනවා, මගේ පීඑම් ෆුල් වෙලා තිබ්බ එක ගැන...
    කරුණාකරල පීඑම් එක එවන්න...
    පීඑම් ක්ලියර් කලා...

    කොච්චර ක්ලියර් කලත් වැඩක් නෑ දවස් 2-3න් ෆුල්!!!!:dull::dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නෝමල් අහන් ඉන්න පුළුවන් එළ සින්දු ටිකක් යනව....පට්ට....

    දැන් ඉතිං අපිට අහන්න අපේම රේඩියෝ එකක් තියනවා :love: ලොක්කට කියලා හෝම් පේජ් එකට ප්ලේයර් එකත් දාගන්න ඕනේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැනට අපේ වැඩසටහන් පෙල ගැස්ම 2000පැය- 2200 පැය අතර මෙහෙමයි...........

    සදුදා - රන්දික මෙන්ඩිස් ගේ Bollywood MASALA

    අගහරුවාදා - පොඩි සිල්වා ගේ වාඩිය

    බදාදා - තරිදු එම්ජේ ගේ MUSIC HUT

    බ්‍රහස්පතින්දා- මහේෂ්1297 ගේ එළකිරිGARAGE (පූර්ණව ඔටෝමොබයිල් පැත්තේ වැඩසටහනක්)

    එක් සිකුරාදාවක් - දත් කිඹුලා ගේ සසල හද විල් තෙර

    අනික් සිකුරාදා - සස්ලිට් සහ සස්ලිට් හාමිනේ:love: ගේ මියුරු ගී සර

    සෙනසුරාදා - හැකර් ටී ගේ මතක මංසල

    ඉරිදා- මැක්ස්බෝයිඑස්එල් ගේ සුසංගීතා
    තව අපිත් එක්ක අලුතින් එක්වන්න ඇයදුම් කරපු අය ගේ ෂෝ පස්සට එයි සවස 6-8 ටයිම් බෑන්ඩ් එකට.............
     
    තැන්කූ..... නියමා......යි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැනට අපේ වැඩසටහන් පෙල ගැස්ම 2000පැය- 2200 පැය අතර මෙහෙමයි...........

    සදුදා - රන්දික මෙන්ඩිස් ගේ Bollywood MASALA

    අගහරුවාදා - පොඩි සිල්වා ගේ වාඩිය

    බදාදා - තරිදු එම්ජේ ගේ MUSIC HUT

    බ්‍රහස්පතින්දා- මහේෂ්1297 ගේ එළකිරිGARAGE (පූර්ණව ඔටෝමොබයිල් පැත්තේ වැඩසටහනක්)

    එක් සිකුරාදාවක් - දත් කිඹුලා ගේ සසල හද විල් තෙර

    අනික් සිකුරාදා - සස්ලිට් සහ සස්ලිට් හාමිනේ:love: ගේ මියුරු ගී සර

    සෙනසුරාදා - හැකර් ටී ගේ මතක මංසල

    ඉරිදා- මැක්ස්බෝයිඑස්එල් ගේ සුසංගීතා
    තව අපිත් එක්ක අලුතින් එක්වන්න ඇයදුම් කරපු අය ගේ ෂෝ පස්සට එයි සවස 6-8 ටයිම් බෑන්ඩ් එකට.............

    නියමයි සහෝ. :love::love::love::love:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004

    නියමයි කිබුලෝ
    මමත් දැන් අහන ගමන් ඉන්නේ
    වෙලාවට ගැලපෙන පට්ට සින්දු ටිකක් යනවා
    8 වෙනකොට සෙට් වෙන්න ඉන්නේ බලාගන
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    දැන් ඉතිං අපිට අහන්න අපේම රේඩියෝ එකක් තියනවා :love: ලොක්කට කියලා හෝම් පේජ් එකට ප්ලේයර් එකත් දාගන්න ඕනේ.

    :yes::yes::yes:
    මේ වැඩේ නම් අනිවා කරන්න ඕනේ බන්
    එතකොට මේකට සෙට් වෙන අය නිකම්ම වැඩි වෙනවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැනට අපේ වැඩසටහන් පෙල ගැස්ම 2000පැය- 2200 පැය අතර මෙහෙමයි...........

    සදුදා - රන්දික මෙන්ඩිස් ගේ Bollywood MASALA

    අගහරුවාදා - පොඩි සිල්වා ගේ වාඩිය

    බදාදා - තරිදු එම්ජේ ගේ MUSIC HUT

    බ්‍රහස්පතින්දා- මහේෂ්1297 ගේ එළකිරිGARAGE (පූර්ණව ඔටෝමොබයිල් පැත්තේ වැඩසටහනක්)

    එක් සිකුරාදාවක් - දත් කිඹුලා ගේ සසල හද විල් තෙර

    අනික් සිකුරාදා - සස්ලිට් සහ සස්ලිට් හාමිනේ:love: ගේ මියුරු ගී සර

    සෙනසුරාදා - හැකර් ටී ගේ මතක මංසල

    ඉරිදා- මැක්ස්බෝයිඑස්එල් ගේ සුසංගීතා
    තව අපිත් එක්ක අලුතින් එක්වන්න ඇයදුම් කරපු අය ගේ ෂෝ පස්සට එයි සවස 6-8 ටයිම් බෑන්ඩ් එකට.............
    :love::love: හම්මේ ආයේ 2012 කාලෙට ඇදිලා යනවා මේක කියෙව්වම.. ඇගම හිරිවැටිලා ගියා යකෝ.. කොච්චර ආදරෙන්ද හිටියේ මේ රේඩියෝ එකට අපි....
    සොයුරනි සොහොයුරියනි.. සුවහසක් රසික හදවත් වලට උඹලා කරන සංගීතමය සෙත් ශාන්තියෙන් නුඹලාගේ මලෝ ලොව කාන්තිමත් වේවා ! :D