එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන


  • Total voters
    272

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :love::love: හම්මේ ආයේ 2012 කාලෙට ඇදිලා යනවා මේක කියෙව්වම.. ඇගම හිරිවැටිලා ගියා යකෝ.. කොච්චර ආදරෙන්ද හිටියේ මේ රේඩියෝ එකට අපි....
    සොයුරනි සොහොයුරියනි.. සුවහසක් රසික හදවත් වලට උඹලා කරන සංගීතමය සෙත් ශාන්තියෙන් නුඹලාගේ මලෝ ලොව කාන්තිමත් වේවා ! :D
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    එළකිරි රේඩියෝ නැවතත් ආරම්භ කිරිමට සහයෝගය දැක්වු සියලූ දෙනාටම මගේ ස්තූතිය

    :love::love::love:
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මචන් ටොම් මේකේ ගිය program එකක් පස්සේ අහන්න බැරිද?:confused: රෑට සෙට් වෙනවා අඩුයි බන්.:baffled: දවල්ට නම් රේඩියෝව අහගෙනම තමා දැන් ඉන්නේ :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් ටොම් මේකේ ගිය program එකක් පස්සේ අහන්න බැරිද?:confused: රෑට සෙට් වෙනවා අඩුයි බන්.:baffled: දවල්ට නම් රේඩියෝව අහගෙනම තමා දැන් ඉන්නේ :yes:

    ඉස්සරහට, කලින් ගිය ප්‍රෝග්‍රෑම් උදේ වරුවේ දාන්න ලෑස්ති කරනවා කිව්ව මචං.