හම්මේ ආයේ 2012 කාලෙට ඇදිලා යනවා මේක කියෙව්වම.. ඇගම හිරිවැටිලා ගියා යකෝ.. කොච්චර ආදරෙන්ද හිටියේ මේ රේඩියෝ එකට අපි....
සොයුරනි සොහොයුරියනි.. සුවහසක් රසික හදවත් වලට උඹලා කරන සංගීතමය සෙත් ශාන්තියෙන් නුඹලාගේ මලෝ ලොව කාන්තිමත් වේවා !![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ

රෑට සෙට් වෙනවා අඩුයි බන්.
දවල්ට නම් රේඩියෝව අහගෙනම තමා දැන් ඉන්නේ 

