එලකිරි~ලැට්~එක

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේකේ කැන්ටීන් තියෙනවා... නාන ලිදවල් තියෙනවා.... ඒත් ඕනම කරන එක නෑ......:growl:


    වතුර ඕනානම් මෙයාට කියන්න.....
    :shocked::shocked::shocked:

    Bikini_Girl_in_Water_Wallpaper_JxHy.jpg




    මෙයාව දැක්කම වතුර ටික නිකන්ම ඔෆ්ලෝ වෙනවා බන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කන්න යනව මෙයාලා..බායි.
    මොසී ඔයා කෑවා නේද ඩාර්ලින්??
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තොපි ෆෝම් පුරවන්න හැදුවද ඒ පාර. යකෝ ඔය ටොයිලට් එකට යන්න ඕනේ:rofl::angry::angry::angry::angry::angry:
    හිපන් ටිකක්
    මොසියයි කුමායි දෙන්න එකට ගිහින් දොර ලග හිර වෙලා
    අපි මේ ගලවන්න හදන්නේ:nerd:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොරලු;10600158 said:

    උඹ මේ කරන උඩව් වලට මන් රෑ කීයක් එන්න වේද:rolleyes::love:


    :shocked::shocked::shocked: සුදු පූසා ඔයා ?? මම හිතුවෙ නැහැ උඹත්?? :shocked::shocked::shocked:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    හවස් වෙලා කටටකුමච්චල් අල්ලන්න වේවි වගේ ලැට් එකට.ඇස්වහ යන්න.:oo::oo:
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    මං නෑනේ ඔය සමනල වැඩ වලට:no:
    ඔයා ඒ දවස් වල නම් ඔය වගේ කිවේ නෑ....
    මතකද හදපානේ අපි දෙන්නා
    මන්දාරම් අදුරේ
    දවසක් දා මහ වැස්සේ
    ........................................ දාන්න ලැජ්ජයි
    :(
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    බොරලු;10600205 said:

    ඔයා ඒ දවස් වල නම් ඔය වගේ කිවේ නෑ....
    මතකද හදපානේ අපි දෙන්නා
    මන්දාරම් අදුරේ
    දවසක් දා මහ වැස්සේ
    ........................................ දාන්න ලැජ්ජයි
    :(

    අබුද්දස්ස කාලේ..
    අනේ අම්මප...
    :no: