එලකිරි~ලැට්~එක

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බොරලු;10600205 said:

    ඔයා ඒ දවස් වල නම් ඔය වගේ කිවේ නෑ....
    මතකද හදපානේ අපි දෙන්නා
    මන්දාරම් අදුරේ
    දවසක් දා මහ වැස්සේ
    ........................................ දාන්න ලැජ්ජයි
    :(
    ඔය කියන්නේ අකියා ගැන:dull:
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    පිස්සු නංගියෙක්නේ
    කොහෙන්ද බං අර අත් වලට වතුර?

    මම කිව්වෙ බන් නාන්න යද්දි කතා කරපු ගමන් එහෙම්මම ආවා වතුර ටික අල්ලදිමයි මම කතා කලේ ඒකයි ඔය අතේ වතුර :lol:
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර

    මම කිව්වෙ බන් නාන්න යද්දි කතා කරපු ගමන් එහෙම්මම ආවා වතුර ටික අල්ලදිමයි මම කතා කලේ ඒකයි ඔය අතේ වතුර :lol:
    නාන්න යද්දි කොහෙද බන් වතුර????.. ඒකි වතුරත් අරන්ද නාන්න යන්නේ
    :rolleyes:
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    බොරලු;10600262 said:
    නාන්න යද්දි කොහෙද බන් වතුර????.. ඒකි වතුරත් අරන්ද නාන්න යන්නේ:rolleyes:
    අනේ බන් වතුර බේසමට දාද්දි ගත්ත ෆොටෝ එක ඔය තියෙන්නෙ:angry:මගේ කිරි සුදු නන්ගි පැටියට මොනාවත් කියන්න එපා හොදේ :rofl:
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    පූසා ඩ්‍රින්ක්ස් ගන්නේ නෑ බන්.. ඒක හින්දා ඕක මෙතන හරි යන්නේ නෑ.. අන්න පූසගේ ගෙදර නම් ඩ්‍රින්ක්ස් ගන්න කෙනෙක් ඉන්නවලු.... එහට යමුද:P:P:love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බොරලු;10600205 said:

    ඔයා ඒ දවස් වල නම් ඔය වගේ කිවේ නෑ....
    මතකද හදපානේ අපි දෙන්නා
    මන්දාරම් අදුරේ
    දවසක් දා මහ වැස්සේ
    ........................................ දාන්න ලැජ්ජයි
    :(

    :frown::frown: සුදු පූසා සමනල් උපාසක බළලෙක්වත් ද? මීයො දෙතුන් දෙනා අල්ලන??:frown::frown:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හිපන් ටිකක්
    මොසියයි කුමායි දෙන්න එකට ගිහින් දොර ලග හිර වෙලා
    අපි මේ ගලවන්න හදන්නේ:nerd:
    මම ළඟ තියෙන අකුලට ගියා. එතනත් හැමතැනම ජරා කරලානේ:angry::angry::angry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ අන්න අපේ මොස්සිලා ප්‍රසිද්ධ වෙන්දේසියක් දාන්න යනවලු
    උඔල ගිහිල්ලා ලන්සු දාලා ගනිල්ලා............
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මේ අන්න අපේ මොස්සිලා ප්‍රසිද්ධ වෙන්දේසියක් දාන්න යනවලු
    උඔල ගිහිල්ලා ලන්සු දාලා ගනිල්ලා............

    මොනවද දන්නේ නෑ වෙන්දේසියෙ විකුනණ්න තියෙන්නේ:)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ අන්න අපේ මොස්සිලා ප්‍රසිද්ධ වෙන්දේසියක් දාන්න යනවලු
    උඔල ගිහිල්ලා ලන්සු දාලා ගනිල්ලා............

    :(:(ඇයි මගේ සැප මදිවෙලාවත්ද? අහෝ ඛේදයකි. :(:(