එලකිරි~ලැට්~එක

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
හවස් වෙද්දී කට්ටියට බොක ෆිට් වෙන්නෑ වගේ

ෆිට් වෙයිද යකෝ???:angry::angry::angry: මේ කුමාරයා එන එන එකා බෙට්* එලියට දාන්නත් කලින් අඟල් 8ක් ඇතුලට බස්සද්දි?:oo::oo: ආපු බෙට්*ත් ඇතුලට යනවා එතකොට:lol::lol::lol:
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ෆිට් වෙයිද යකෝ???:angry::angry::angry: මේ කුමාරයා එන එන එකා බෙට්* එලියට දාන්නත් කලින් අඟල් 8ක් ඇතුලට බස්සද්දි?:oo::oo: ආපු බෙට්*ත් ඇතුලට යනවා එතකොට:lol::lol::lol:
    මොකට කියනවද ඉතින් ඒවා
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔන්න ඉතින් උඔත් තාම කොඩු කාරද?
    මං දැක්කා අර ත්‍රෙඩ් එකේ:P

    මං නෙමෙයි යකෝ:growl::growl::growl:
    කැන්ඩියා

    මොකද බං යුනිකෝඩ් එකට වෙලා තියෙන්නේ?

    :angry: :angry: :angry: :angry: :angry: උඹ මොකාටද එන්න හදන්නේ හොර පුස් තඩියා...?:angry: :angry: :angry: :angry: :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෆිට් වෙයිද යකෝ???:angry::angry::angry: මේ කුමාරයා එන එන එකා බෙට්* එලියට දාන්නත් කලින් අඟල් 8ක් ඇතුලට බස්සද්දි?:oo::oo: ආපු බෙට්*ත් ඇතුලට යනවා එතකොට:lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ කස්ටිය? ඇයි මේ පැත්තට රෙ*** ඇවිත් මාව දැකල බයේ දුවන්නේ?:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දුවන්නැතෑ
    උඔ පලන්න බලන් ඉන්නකොට මෙතන
    අපිත් කොච්චර අමාරුවෙන්ද ඉන්නේ

    වරෙන් වරෙන් මම උඹට මුකුත් කරන්නේ නැහැ පූස් තඩියෝ..

    මම පට්ට ලස්සන සින්දුවක් අහනව බන්..මාර ගති..මැක්සා

    දියකිදුරිය සේ සාගරේ - සුරේන්ද්‍රෙගේ අලුත් වර්ෂන් එක... පට්ට
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වරෙන් වරෙන් මම උඹට මුකුත් කරන්නේ නැහැ පූස් තඩියෝ..

    මම පට්ට ලස්සන සින්දුවක් අහනව බන්..මාර ගති..මැක්සා

    දියකිදුරිය සේ සාගරේ - සුරේන්ද්‍රෙගේ අලුත් වර්ෂන් එක... පට්ට
    ඒක එල තමා බං
    මාත් ඇහුවා:):)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බොරලු;10601727 said:

    ලැට් එකේ ප්ලෙයර් කොහෙන්ඩ බන්..... උබලට නිකන් තේරෙනවඩ ලෝකේ ඔලුව වටේ කරකෙනවා වගේ කියලා
    :angry:
    ඇයි අර නංගි උඔට මොනාහරි කලාද?
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔන්න ඉතින් ඇත්ත කිව්වම තද වෙනවා:nerd:
    බොරළුවටත් ඔහොමයි මුලදී
    දැක්කනේ පස්සේ පිලිගත්තා ඌම:P

    තෝ හිතුවා මදි..:angry::angry:

    පස්සේ තියා කොහොමටවත් ඔය සමනල වැඩ වලට මම නැ ඔන්න...

    මාව නරක මිනිහා කරගන් නැතුව හිටපන්...

    පේනවනේ උඹ වගේ තක්කඩි පුසෙක් මට අනං මනං කියලා කරගත්ත දේ....

    :no::no::no:

    cat-mummy.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජෙට් ඕඩියෝ එකෙන් අහපන්කෝ මචෝ
    පට්ටම තමයි

    ඒකේ වැඩ වැඩියි බන්..හොල්මන් වෙනවා.. මේක හරිම සිම්පල් ප්ලෑන් එකක්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෝ හිතුවා මදි..:angry::angry:

    පස්සේ තියා කොහොමටවත් ඔය සමනල වැඩ වලට මම නැ ඔන්න...

    මාව නරක මිනිහා කරගන් නැතුව හිටපන්...

    පේනවනේ උඹ වගේ තක්කඩි පුසෙක් මට අනං මනං කියලා කරගත්ත දේ....

    :no::no::no:

    cat-mummy.jpg

    අපේ සුදූට (සුදු පූසාට සද්ද දාලා අහුවෙන්න එපා හරියැ..):growl::growl: