එලකිරි~ලැට්~එක

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
අපේ අලුත් සමනල් සාමාජික සුදු පූසා සහ රොෂානයට අපේ අපි දෙන්නගේ උණූසුම් සුබ පැතුම්
00020408.gif
0002043B.gif
000203F8.gif
00020455.gif
ඕකනේ ඉතින් කියන්නේ.ඇත්ත එලි කලාම අපිට මඩ ගහනවා.:(:(බොහොම වැදගත් විදිහට සමනලයා කවුද කියලා නොකියා
$#$#@$ කියලා දාලා තිබ්බේ සමනලයා කවුද කීවොත් උගෙ ආත්ම ගෞරවයට හානි වෙයි කියලා:growl::growl::growl:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕකනේ ඉතින් කියන්නේ.ඇත්ත එලි කලාම අපිට මඩ ගහනවා.:(:(බොහොම වැදගත් විදිහට සමනලයා කවුද කියලා නොකියා
    $#$#@$ කියලා දාලා තිබ්බේ සමනලයා කවුද කීවොත් උගෙ ආත්ම ගෞරවයට හානි වෙයි කියලා:growl::growl::growl:

    හරි.. කියපිය බලන්න තොපි ඊයෙ රෑ දෙගොඩහරියක් වෙනකල්, පාන්දර 3,4 වෙනකල් සුදු පූසායි උඹයි මොනාද මේ ලැට් එක ගාව කරේ කියල කියපන් බලන්න අපිටත් දැනගන්න??
     
    Mozilla

    Well-known member

  • හරි.. කියපිය බලන්න තොපි ඊයෙ රෑ දෙගොඩහරියක් වෙනකල්, පාන්දර 3,4 වෙනකල් සුදු පූසායි උඹයි මොනාද මේ ලැට් එක ගාව කරේ කියල කියපන් බලන්න අපිටත් දැනගන්න??

    :yes::yes: mun denna pandara 4ta meke idala thiyenawa..api inna welawe sudu pusa aweth na.api giyata passe awila thiyenne.:frown:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    හරි.. කියපිය බලන්න තොපි ඊයෙ රෑ දෙගොඩහරියක් වෙනකල්, පාන්දර 3,4 වෙනකල් සුදු පූසායි උඹයි මොනාද මේ ලැට් එක ගාව කරේ කියල කියපන් බලන්න අපිටත් දැනගන්න??
    පොඩ්ඩක් අතීතය විමසලා බලපිය
    අපි දෙන්නා විරුද්ධ ලිංගයක් කෙරෙහි ආකර්ෂණය උනා ඊයේ රෑ
    උඔ වගේ නෙමෙයි:P:P
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    Originally Posted by Kumara456

    හරි.. කියපිය බලන්න තොපි ඊයෙ රෑ දෙගොඩහරියක් වෙනකල්, පාන්දර 3,4 වෙනකල් සුදු පූසායි උඹයි මොනාද මේ ලැට් එක ගාව කරේ කියල කියපන් බලන්න අපිටත් දැනගන්න??

    පාන්දර දෙගොඩහරිය වෙනකම් කරේ

    1. අපේ කිඹුලගේ ත්‍රෙඩ් එක හදලා දාන එක..:)
    2. නිදියහන කැළඹෙයි චිත්‍රපටය බලපු එක:P:P
    3. පොඩි ශොට් එකක් (බියර් එකක්) දාපු එක:rofl:
    4. ‘පෙරන්මයි‘ කියලා ටැමිල් ෆිල්ම් එකක් බලපු එක:rofl:
    ඔය අතරේ ඉතින් ආතල් එකට ලැට් එක පැත්තේ ආවේ:cool: එද්දි පූසාත් ඇවිල්ලා.ඒකට මම මොනා කරන්නද යකො.?:angry::angry: උබ මෙතන සිද්ධිය දන්නේ නැතුව කෑ ගහන්න් එපා හරි:no:.යනවා මානව හිමිකම් ඔන්න:growl:

    ආ ආයේ අර නංගිට පොඩි අතවරයක් කරා...:rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes: mun denna pandara 4ta meke idala thiyenawa..api inna welawe sudu pusa aweth na.api giyata passe awila thiyenne.:frown:

    අපි කියන්නේ?? :lol::lol:
    ඔව් ඔව්..මුන් ටික හිතුවෙ අපි ගිහිල්ල කියල..සුදු පූසා වැඩේ පටන් ගත්තා..රොෂනයා පස්සේ එන්ටර් වුනා..මම හැංගිලා බලන් හිටිය සීන් එක..දෙන්න පොරබදිනව වගේ මොනවදෝ කළා..මම හිතුවා දෙන්න සණ්ඩු වෙනවා කියල..එත් නැහැ..
    හැබැයි පස්සෙ කව්ද කියනව ඇහුන . ගහන්න මෙයා ගහන්න..රිදෙන්න ගහන්න..හපන්න..මිරිකන්න.. රිදෙන්න ගහන්න කියල.. අනේ මන්දන්නෙ නැහැ. පස්සෙ 4 ට විතර දෙන්න සාමදානෙන් විසිරිල ගියා.. කව්ද එක්කෙනෙක් කිව්වා අයියෝ සල්ලි කියල අන්තිමට..:lol::lol:
     
    Mozilla

    Well-known member

  • අපි කියන්නේ?? :lol::lol:

    :lol::lol::lol:
    Patta oi
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    අපි කියන්නේ?? :lol::lol:
    ඔව් ඔව්..මුන් ටික හිතුවෙ අපි ගිහිල්ල කියල..සුදු පූසා වැඩේ පටන් ගත්තා..රොෂනයා පස්සේ එන්ටර් වුනා..මම හැංගිලා බලන් හිටිය සීන් එක..දෙන්න පොරබදිනව වගේ මොනවදෝ කළා..මම හිතුවා දෙන්න සණ්ඩු වෙනවා කියල..එත් නැහැ..
    හැබැයි පස්සෙ කව්ද කියනව ඇහුන . ගහන්න මෙයා ගහන්න..රිදෙන්න ගහන්න..හපන්න..මිරිකන්න.. රිදෙන්න ගහන්න කියල.. අනේ මන්දන්නෙ නැහැ. පස්සෙ 4 ට විතර දෙන්න සාමදානෙන් විසිරිල ගියා.. කව්ද එක්කෙනෙක් කිව්වා අයියෝ සල්ලි කියල අන්තිමට..:lol::lol:
    ඔව් ඔව් අපි දෙන්නා දැක්කා
    උඔයි මොස්සිලයි නංගිගේ ඇදට එහා පැත්තේ කර්ටන් එකට වැහිලා මොකක්ද කරනවා
    ඒ සද්දේ වෙන්ටෑ ඔය:P:P:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම,මොසිල්ලා,පූසා වගේ අහිංසකයන්ව නරක වැඩ වලට පොළඹවගන්න හැදුවේ:growl::growl:
    වැඩේ හරි ගියේ නැති නිසා දැන් මල පැනලා තමයි ඔය අපිට මඩ ගහන්නේ.

    අඩෝ සමනල කුමාර:growl::growl:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොහොතකට පෙර මෙහි දමා තිබු cht window එකේ pic එක ඡායාරූප සංසකරණය කරන මෘදුකාංගයක් යොදාගෙන අපේ කුමාරයාට 84000ට මල පැන්නවීමට සකස් කරන ලද්දකි:P:P

    අයිය බය වුනාද? මගේ ජොබ් එකත් ග්‍රැෆික් තමයි අයියා..:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයිය බය වුනාද? මගේ ජොබ් එකත් ග්‍රැෆික් තමයි අයියා. ගහන්න අයියා ගහන්න. ඇති තරම් මඩ ගහන්න..හපන්න..විකණ්න..
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    අයිය බය වුනාද? මගේ ජොබ් එකත් ග්‍රැෆික් තමයි අයියා. ගහන්න අයියා ගහන්න. ඇති තරම් මඩ ගහන්න..හපන්න..විකණ්න..

    :(:(:(