එලකිරි~ලැට්~එක

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
thsmilies_gottago2.gif

කවුද යකොව් ඇතුලේ බුදියන එකා?වර එලියට

ශුවර් එකටම කුමාරයා:lol::lol::lol:
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වතිලයා ඇතුලට රිංගලා..මනුස්සකමට මේ පැත්තට එන්න කීවේ මම ටිකක්.දැන් මු ඇතුලට රිංගලා දොරත් ලොක් කරගෙන

    wathilaya BITE eka gannawa ehi den..FRESH BITE..:lol::lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද තාම ලැට් එක ෆ්රෙෂ්.. ඔන්න මම මුලින්ම යනවා දාන්න..
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    වතිලයා ඇතුලට රිංගලා..මනුස්සකමට මේ පැත්තට එන්න කීවේ මම ටිකක්.දැන් මු ඇතුලට රිංගලා දොරත් ලොක් කරගෙන

    ඕයි මිස්ටර්.වතිල දැන්වත් එලියට එනවද? :growl::growl:තව ටිකයි තියෙන්නේ...:no:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ඕයි මිස්ටර්.වතිල දැන්වත් එලියට එනවද? :growl::growl:තව ටිකයි තියෙන්නේ...:no:

    දුං ගහලා වත් ආයේ ඕකාව නම් එළියට ගන්න වෙන්නේ නෑ
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    එතකොට මලපහ කරන්නේ කොහෙද බන්..?:(

    මොනා කරන්නද බන්.‘‘වතිලයා ලැට් එකට රිංගුවා වගේ‘‘ කියලා හිතලා හිත හදාගෙන ඔය කැලේට වත් යමන්
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    කෝ මේ කට්ටිය... පෝයට පන්සල් ගොහින්ද??????? පන්සලේදි නම් බරක් ඇති වෙන්න එපා..... ඒ මාගේ ප්‍රාර්තනයයි:rolleyes:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    බොරලු;10623844 said:
    කෝ මේ කට්ටිය... පෝයට පන්සල් ගොහින්ද??????? පන්සලේදි නම් බරක් ඇති වෙන්න එපා..... ඒ මාගේ ප්‍රාර්තනයයි:rolleyes:

    ආහ් උඹ උදේම ඇවිත්