එලකිරි~ලැට්~එක

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
එහෙනම් සරමෙන්වත් පිහදාගනින්
ඒ‍කෙ‍ වෙ‍නි‍න්‍ දෙ‍ය‍ක්‍ පි‍හි‍දැ‍ම්‍මා‍........

ක‍වු‍රු‍හ‍රි‍ ව‍තු‍ර‍ බා‍ල්‍දි‍ය‍ක්‍ ගෙ‍න‍ත්‍ දී‍පි‍ය‍කෝ‍....... ක‍ක්‍කා‍ වේ‍ලෙ‍න‍වෝ‍......

 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    sudu pusa
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif




    Today, 02:24 AM

    මං යනවා බං දොයියන්න
    ගුඩ් නයිට්
    ස්වීට් ඩ්‍රීම්ස්
    හෙට එන්නම් ලැට්


    roshancs05
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Today, 02:24 AM

    මං යනවා බං දොයියන්න
    ගුඩ් නයිට්
    ස්වීට් ඩ්‍රීම්ස්
    හෙට එන්නම් ලැට්


    ඇත්ත නැත්ත මෙන්න බලාගන්න
    http://www.elakiri.com/forum/showthread.php?p=10630904#post10630904

    :shocked::shocked:

    මුන් දෙන්නගෙ ජාන එකට එකතු වෙලා තියෙනවා කොහොම හරි.. මම හිතන්නේ මේ දවස් වල කරන වැඩ වලින් ජාන එකතු වෙලා..කියන කරන හැම එකක්ම සමයි. අවතාර් එකත් සමයි. වැඩිපුරම ඉන්නෙත් ලැට් එකේ. පාන්දර 3,4 වෙනකල් ලැට් එකේ මුන් දෙන්න තනියම සෙල්ලන් දානවා. නිදාගන්න යන්නෙත් එකම වෙලාවට..එකටමයි. ඒවගේ ප්‍රතිපල තමයි මේ.. දැන් දාන කොමෙන්ට්ස් පාව එකම එක දාන්නෙ..කොහොමද ජාන වල ප්‍රතිපල..

    මට එක දෙයක් දැනගන්න ඕනි..:confused::confused:
    උඹල දෙන්නගේ ඔය ජාන කවලම් වුනේ මුඛයෙන්ද? නැත්නම් අධෝ මුඛයෙන් ද?? :lol::lol:
    අධෝ මුඛය හරහා නේද?? :lol::lol:
    හරි නරක හොරු උඹල.. මටයි මොසියටත් මඩ ගගහ උඹලත් ගේමට බැහැල. එල එල..අපෙන් සුබ පැතුම් මෙයාලා
    :lol::lol:



    කව්ද මේවා වලට වගකියන්නෙ??:shocked::shocked:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    මගේ ඇඟ කිලිපොලා ගියා බන්..:shocked:කොහේ බැලුවත් පාට පාට සමනල්ලු..:oo:මුන්ව කඩිනමින් යහමගට ගත්තේ නැත්තම් අපේ ජිවිතත් අනතුරේ...:(
     
    Last edited:

    RoTTya

    Member
    Sep 16, 2010
    158
    9
    0
    බොක දන්න කියක් ගන්නවාද? මචන්..........:oo::oo::oo: පට්ට බොකක් සැට් වෙලා ඉන්නේ...........:baffled::baffled::baffled::baffled:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    ෴෴කාරුණික නිවේදනයයි෴෴

    365,709 වු සමාජිකයන් භාවිතා කරන මේ ලැට් එක දින කීපයක් වසා දැමීමට සිදුවූයේ සාමාජිකයන්ගේ කාර්යශූර බව නිසා ලැට් එක ඉතා ඉක්මනින් පිරී ඉතිරී ගිය බැවිනි.
    කුමාර මහතා හා ඔහුගේ මිතුරන් කීප දෙනෙකු සෑහෙන වෙහෙස වී නැවත ලැට් එක අළුත් වැඩියා කර ඇති බැවින් දැන් සියළු සාමාජිකයන්ට මේ ලැට් එක නැවතත් විවෘතය.

    ෴නව වැසිකිලියේ තේමා පාඨය෴
    එන්න,පැමිණ සංවර ලෙස බර නිදහස් කරගෙන යන්න

    ස්තූතිය
    ෴෴෴෴
     
    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    ෴෴කාරුණික නිවේදනයයි෴෴

    365,709 වු සමාජිකයන් භාවිතා කරන මේ ලැට් එක දින කීපයක් වසා දැමීමට සිදුවූයේ සාමාජිකයන්ගේ කාර්යශූර බව නිසා ලැට් එක ඉතා ඉක්මනින් පිරී ඉතිරී ගිය බැවිනි.
    කුමාර මහතා හා ඔහුගේ මිතුරන් කීප දෙනෙකු සෑහෙන වෙහෙස වී නැවත ලැට් එක අළුත් වැඩියා කර ඇති බැවින් දැන් සියළු සාමාජිකයන්ට මේ ලැට් එක නැවතත් විවෘතය.

    ෴නව වැසිකිලියේ තේමා පාඨය෴
    එන්න,පැමිණ සංවර ලෙස බර නිදහස් කරගෙන යන්න

    ස්තූතිය
    ෴෴෴෴
    :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: kandya

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    බොරලු;10654307 said:

    කුමාරට පරම්පරාවෙන් ලැබුණු ඉඩමක් වැසිකිලි වෙනුවෙන් පරිත්‍යාග කරා,වර්ග අඩි 1000ක ,ගැඹුර අඩි 500ක වළක් හාරලා තියෙන්නේ,ඒ නිසා බය නැතුව රෙ* එකයි තියෙන්නේ