එලකිරි~ලැට්~එක

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
එහෙම හරි වැඩක් කරන්නේ අපි විතරයි බොල..තොපි වගේ කාලකන්නි නෙමෙයි:angry:

එහෙනම් ඔය එක එකා වැඩේ කරලා ගියාම දිස්නෙටත් එක්ක වතුර පාරක් ගහලා කොමඩ් එක ටිකක් මේ රෙදි කෑල්ලෙන් පිහලා දාපන්කෝ
 

Mozilla

Well-known member
  • එහෙනම් ඔය එක එකා වැඩේ කරලා ගියාම දිස්නෙටත් එක්ක වතුර පාරක් ගහලා කොමඩ් එක ටිකක් මේ රෙදි කෑල්ලෙන් පිහලා දාපන්කෝ

    :rolleyes: අරුට මොනා හරි කියනකොට උබට හරියට රිදෙනවා නේද?
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :rolleyes: අරුට මොනා හරි කියනකොට උබට හරියට රිදෙනවා නේද?
    උඹ ආයෙත් පෙත්ත බොන්න අමතක කරාද? නැත්නම් හා හා පුරා කියලා ඇවිත් රී* පාර පෙත්ත බෙට්*ත් එක්ක ගියාද?
    මම කිව්වේ ලැට් එකේ සුභසාධනය වෙනුවෙන් එහෙම කරපන් කියලා..තෝ මොන විකාරයක්ද මේ කියවන්නේ?
     

    Mozilla

    Well-known member
  • කියපු වැඩේ කරපන්කෝ හොද කසල සෝදක වගේ:P

    හරි හරි අපි දානවා සීන් එක..උබ හංසයා එක්කත් සීන් එකක් තියෙනවා..මං ඔකොම එකතු කරලා තියෙන්නේ.වෙලාවට දෙන්නම්....:rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හරි හරි අපි දානවා සීන් එක..උබ හංසයා එක්කත් සීන් එකක් තියෙනවා..මං ඔකොම එකතු කරලා තියෙන්නේ.වෙලාවට දෙන්නම්....:rofl:
    මං නෑනේ ඇනිමල් සෙක්ස වලට:dull:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    තොපි රෙන ඒවා අපි ඉහින්න :growl::growl:?? හිතාගෙන ඇති තොපි...
    අඩෝ සද්ද එපා හරි,තොගේ ජීවිත කතාව තියෙනව තාම මගේ ලඟ.එදා අයින් කරේ ජීටී මාව බෑන් කරයි කියලා තෝ මාව බය කරපු නිසා හරි.
    ඒ උනාට දැන් බය නෑ ඩෝ.ෆේක් එකකින් හරි ඇවිල්ලා දානවා ඔන්න
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අන්න කුමාරයා බදිනවලු
    හැබැයි කෙල්ලෙක්ව
    මොසියව ඌ අනාත කරලා
    ඌ ලැට් වලට පැනල මැරෙනවලු
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    අන්න කුමාරයා බදිනවලු
    හැබැයි කෙල්ලෙක්ව
    මොසියව ඌ අනාත කරලා
    ඌ ලැට් වලට පැනල මැරෙනවලු

    කෙල්ලගේ ඊමේල් එක හොයා ගනින් කුමාරයගේ ජීවිත කතාව යවන්න
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ සද්ද එපා හරි,තොගේ ජීවිත කතාව තියෙනව තාම මගේ ලඟ.එදා අයින් කරේ ජීටී මාව බෑන් කරයි කියලා තෝ මාව බය කරපු නිසා හරි.
    ඒ උනාට දැන් බය නෑ ඩෝ.ෆේක් එකකින් හරි ඇවිල්ලා දානවා ඔන්න


    මම ලොක්කට කියනව තෝ මාව බ්ලැක්මේල් කරනවා කියල..ලොක්කට බය වෙයන්..නැත්නම් උඹව බෑණ් වෙනව අනිවා:frown::frown::frown: