අසරණී වහවත් කයි බංකෙල්ලගේ ඊමේල් එක හොයා ගනින් කුමාරයගේ ජීවිත කතාව යවන්න

අසරණී වහවත් කයි බංකෙල්ලගේ ඊමේල් එක හොයා ගනින් කුමාරයගේ ජීවිත කතාව යවන්න

මට මාර ආසයි බන් ඒ කතාව මේ ලැට් එකේ දාන්න


හරි හරි දාපන් බංමට මාර ආසයි බන් ඒ කතාව මේ ලැට් එකේ දාන්න
උබ බයවෙලා නේ ඉන්නේ? මම ඒක දායි කියලා.බෑන් වෙන්න ආසයිනේ
ලොක්ක ඉන්නවා හරියැ..
අන්න බලපං වරද්ද ගත්ත තැන,ඔහොම පැනලා දෙන්න යනකොට හැමෝටම තේරේනවා මේ ඉන්නේ උඹ කියලා,කොහෙද ඉතිං.මාළුවා නහින්නේ කට නිසානේකව්ද මේ ෆොටෝ එකේ ඉන්නේ? සුදු පූසාද? රොෂානය ද??
දැන් ගෑණු පිරිමි අදුරන්නත් බැරිද?කව්ද මේ ෆොටෝ එකේ ඉන්නේ? සුදු පූසාද? රොෂානය ද??

දැන් ගෑණු පිරිමි අදුරන්නත් බැරිද?![]()




රෝප්;10655418 said:අම්මපා මේ ත්රෙඩ් එක පටන් ගත්තු දවසේ මං හිතුවේ විනාඩි පහෙන් ක්ලෝස්වෙයි කියලා
#951 පොස්ට් එක කුමාරයගෙන්

අපි කනකල් සැමදා මේක බම්ප් වෙයි..



හරි හරි එහෙනම් උඹ නෙමෙයි.අරූ තමයි..![]()

අපි එහෙම හරි කරනවා උඔලා දෙන්නම එකට රිංගනවනේඔව් ඔව් අරු එනකම් මු එළියේ ඉනවානේ![]()

පට්ට..
![]()
