එලකිරි~ලැට්~එක

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අනේ මන්දා මුන් රොත්ත පිටින් රෙන්න කියල ඇතුලට රින්ගලා මොනවා කරනවද කියලා අම්මපා මටනම් සැකයි....
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අනේ මන්දා මුන් රොත්ත පිටින් රෙන්න කියල ඇතුලට රින්ගලා මොනවා කරනවද කියලා අම්මපා මටනම් සැකයි....

    එකක් දාල ඊලඟ එක රෙඩි වෙනකන් අනිත් එකාට කන්ටේනර් පෙට්ටිය බාන්න ඉඩ දෙනව
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හෝදන්න කවුරැත් නැද්ද?

    ලොක්කා හිටියා ටිකකට කලින්,මරු සර්විස් එක ආ...වතුර නැත්තම් දිවෙන් හරි පොර වැඩ....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලැට් එක ඇතුලේ බොක දාන්න විතරමද පුලුවන්?්
    වෙන සබ්ජෙක්ට් බැරිද?
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ලැට් එක ඇතුලේ බොක දාන්න විතරමද පුලුවන්?්
    වෙන සබ්ජෙක්ට් බැරිද?
    හැබැයි අරුන් දෙන්නා මීටිම තියලා ආවට පස්සෙ බිත්තිවල මොනවද ලප වගයක් පෙන්නුම් කරනවා
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ලැට් එක ඇතුලේ බොක දාන්න විතරමද පුලුවන්?්
    වෙන සබ්ජෙක්ට් බැරිද?

    මම දන්නා තරමට අවුලක් නෑ මචන්,සුදු පූසා ට හරි රොෂාන් ට හරි කතා කරලා බලපන්...;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දන්නා තරමට අවුලක් නෑ මචන්,සුදු පූසා ට හරි රොෂාන් ට හරි කතා කරලා බලපන්...;)

    ඇයි උන් දෙන්න සබ්ජෙක් වලට එක්ස්පර්ට් ලද?

    :P:P
     
    PhoneUnlocker

    Member
    Oct 12, 2009
    541
    9
    0
    p1122687copy.jpg