****එලකිරි වලින් සමුගනිමි****

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මම බොලද හින්ද තමයි අනිත් එව්න්නුත් එලකිරි එක දාලා යන්න ගියේ නේ.................................නිකමට member list එකට ගිහින් බලපන් ගොඩාක් members ලගේ Last Activity
කවද්ද කියලා ඔක්කම ලා ආපුගමන් එලකිරි එක දාලයනවා ඒ මම බොලද නිසාද???:growl::growl::growl:
කියන මගුලක් තේරෙන්න කියපන්.:frown::frown:
දැන් උඹ කියන්නේ මමයි ඇම් ඇස්, ටොපොලොජි රොවින් හින්දා
එලකිරි එකේ මෙම්බර්ස් ලා මේකෙන් යනවා කියලාද.... රැට හාල් ද කැවේ.....:oo:
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere

ubala tundena nisaa nemei habai mebersla ai yanne kiyana eka ubala dannawa athi mokadha ubala hamooma mata wadhaa Senior:(:(:( mata ubala tun denat ekka kisima tarahak naha mata duka ubala members lawa bite ekata ganna eka:(:( member kenek dukin innawanam uta hinaawena ekadha hari:(:(
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ

ubala tundena nisaa nemei habai mebersla ai yanne kiyana eka ubala dannawa athi mokadha ubala hamooma mata wadhaa Senior:(:(:( mata ubala tun denat ekka kisima tarahak naha mata duka ubala members lawa bite ekata ganna eka:(:( member kenek dukin innawanam uta hinaawena ekadha hari:(:(
සම්පූර්නයෙන්ම වැරදියි එහෙම හිනා වෙනවානම්;)
අපි දැන් කොහේදිද මචන් දුකින් හිටපු මෙම්බර්ස්ලාව බයිට් කරේ......:D:D
කට්ටිය සයිට් එකෙන් යන්නේ සමහරුන්ට ජොබ්, සමහරු බදිනවා,
සමහරුන්ට කම්මැලියි,,,, තව අය ගොන් පාර්ට් දිලා චා වෙලා යනවා......
නැතුව කවුරුත් එලවලා නෙමේ.....
 
ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    ubala tundena nisaa nemei habai mebersla ai yanne kiyana eka ubala dannawa athi mokadha ubala hamooma mata wadhaa Senior:(:(:( mata ubala tun denat ekka kisima tarahak naha mata duka ubala members lawa bite ekata ganna eka:(:( member kenek dukin innawanam uta hinaawena ekadha hari:(:(
    මොන මගුලක්ද එකෙක් යනවා කිව්වා.
    අපි ඌට සුභ පැතුවා
    පුලුවන් තරම් තියා ගන්න ට්‍රයි කලා
    අතට අරන් නලවන්නද කියන්නේ
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.

    ubala tundena nisaa nemei habai mebersla ai yanne kiyana eka ubala dannawa athi mokadha ubala hamooma mata wadhaa Senior:(:(:( mata ubala tun denat ekka kisima tarahak naha mata duka ubala members lawa bite ekata ganna eka:(:( member kenek dukin innawanam uta hinaawena ekadha hari:(:(

    යනවා කියපු නිසයි බායි කිව්වේ ඒකට බනින එක අසාධාරණයි.

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    සම්පූර්නයෙන්ම වැරදියි එහෙම හිනා වෙනවානම්;)
    අපි දැන් කොහේදිද මචන් දුකින් හිටපු මෙම්බර්ස්ලාව බයිට් කරේ......:D:D
    කට්ටිය සයිට් එකෙන් යන්නේ සමහරුන්ට ජොබ්, සමහරු බදිනවා,
    සමහරුන්ට කම්මැලියි,,,, තව අය ගොන් පාර්ට් දිලා චා වෙලා යනවා......
    නැතුව කවුරුත් එලවලා නෙමේ.....

    karee naha wagee kiyanahathi mama danut dukin inne:(:(:(
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    ubala tundena nisaa nemei habai mebersla ai yanne kiyana eka ubala dannawa athi mokadha ubala hamooma mata wadhaa Senior:(:(:( mata ubala tun denat ekka kisima tarahak naha mata duka ubala members lawa bite ekata ganna eka:(:( member kenek dukin innawanam uta hinaawena ekadha hari:(:(
    කලින් කතා කරලා තියෙන හින්දා කියන්නෙ සහොදරයා. දෙයක් උනානම් එක එතනින් අත් ඇරලා දාන්න එ ඔස්සෙ යන්න එපා කාගෙවත් අතකොලු වෙන්න එපා තාමාට කියලා Personality එකක් ගොඩනගාගන්න එලකිරියෙ කිසිම උස්පහත් බෙදයක් නැහැ ඔක්කොම සාමාජිකයො විතරයි . :yes::)