****එලකිරි වලින් සමුගනිමි****

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
:yes::yes:ekane u yanawa kiyanawanam api mokda karanne lol:sorry:

බුද්ධාගමේ නේද කට්ටියටම් එහෙනම ඉගෙන ගන්න නින්දා ප්‍රශන්සා වලට මුහුණ දෙන්න.
මේ මගේ Post එකට පහළින් Post එකක් දාලා තියෙන කෙනා මේකට සාර්ථක ලෙස මුහුණ දෙන කෙනෙක් කියලා මන් හිතන්නේ.

Last edited:

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කලින් කතා කරලා තියෙන හින්දා කියන්නෙ සහොදරයා. දෙයක් උනානම් එක එතනින් අත් ඇරලා දාන්න එ ඔස්සෙ යන්න එපා කාගෙවත් අතකොලු වෙන්න එපා තාමාට කියලා Personality එකක් ගොඩනගාගන්න එලකිරියෙ කිසිම උස්පහත් බෙදයක් නැහැ ඔක්කොම සාමාජිකයො විතරයි . :yes::)
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: ලොකු සීන් නෑ
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    කලින් කතා කරලා තියෙන හින්දා කියන්නෙ සහොදරයා. දෙයක් උනානම් එක එතනින් අත් ඇරලා දාන්න එ ඔස්සෙ යන්න එපා කාගෙවත් අතකොලු වෙන්න එපා තාමාට කියලා Personality එකක් ගොඩනගාගන්න එලකිරියෙ කිසිම උස්පහත් බෙදයක් නැහැ ඔක්කොම සාමාජිකයො විතරයි . :yes::)

    eka hadha ganna thamai mama full try kalee kohedha mun ekat keewa:(:( mama apu dawase idhan matama kiyala tag ekak thibba ethakotha mama godak hodha thread dhamma eth mun yannema modha aatal ganna thread mata eka teerune mama ada dmma moda atal ganna thread ekakin:(:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බුද්ධාගමේ නේද කට්ටියටම් එහෙනම ඉගෙන ගන්න නින්දා ප්‍රශන්සා වලට මුහුණ දෙන්න.
    මේ මගේ Post එකට පහළින් Post එකක් දාලා තියෙන කෙනා මේකට සාර්ථක ලෙස මුහුණ දෙන කෙනෙක් කියලා මන් හිතන්නේ.

    ඔයාට මං නින්දා ටිකක් කරන්නද?:D
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    eka hadha ganna thamai mama full try kalee kohedha mun ekat keewa:(:( mama apu dawase idhan matama kiyala tag ekak thibba ethakotha mama godak hodha thread dhamma eth mun yannema modha aatal ganna thread mata eka teerune mama ada dmma moda atal ganna thread ekakin:(:(

    සමහරු එළකිරි එකේ ඉන්නේ මෝඩ ආතල් ගන්න විතරයි, ඒ අයත් එක්ක වැඩි කථාවට ගියාම නිකන්ම ඒ තත්වෙට වැටෙනවා.:yes:
    හොඳම දේ බල්ලන්ගේ බුරන සද්දේ අහන්නේ නැතුව ඉන්න එක;)
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    සමහරු එළකිරි එකේ ඉන්නේ මෝඩ ආතල් ගන්න විතරයි, ඒ අයත් එක්ක වැඩි කථාවට ගියාම නිකන්ම ඒ තත්වෙට වැටෙනවා.:yes:
    හොඳම දේ බල්ලන්ගේ බුරන සද්දේ අහන්නේ නැතුව ඉන්න එක;)

    :yes::yes::yes::):)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සමහරු එළකිරි එකේ ඉන්නේ මෝඩ ආතල් ගන්න විතරයි, ඒ අයත් එක්ක වැඩි කථාවට ගියාම නිකන්ම ඒ තත්වෙට වැටෙනවා.:yes:
    හොඳම දේ බල්ලන්ගේ බුරන සද්දේ අහන්නේ නැතුව ඉන්න එක;)
    ඔය මිගාර අයියා (අයියා කිව්වට මං වැඩිමල්) මං වගේ අය ඉන්නේම මෝඩ ආතල් ගන්නමනේ...:yes::yes::yes:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    සමහරු එළකිරි එකේ ඉන්නේ මෝඩ ආතල් ගන්න විතරයි, ඒ අයත් එක්ක වැඩි කථාවට ගියාම නිකන්ම ඒ තත්වෙට වැටෙනවා.:yes:
    හොඳම දේ බල්ලන්ගේ බුරන සද්දේ අහන්නේ නැතුව ඉන්න එක;)
    hariyata ubata inna denawa wage neda ? :P :P :rofl: