****එලකිරි වලින් සමුගනිමි****

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
සමහරු එළකිරි එකේ ඉන්නේ මෝඩ ආතල් ගන්න විතරයි, ඒ අයත් එක්ක වැඩි කථාවට ගියාම නිකන්ම ඒ තත්වෙට වැටෙනවා.:yes:
හොඳම දේ බල්ලන්ගේ බුරන සද්දේ අහන්නේ නැතුව ඉන්න එක;)

ubalata ballo kiwwa sudu pusa arenna:lol::lol::lol:
 
DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    eka hadha ganna thamai mama full try kalee kohedha mun ekat keewa:(:( mama apu dawase idhan matama kiyala tag ekak thibba ethakotha mama godak hodha thread dhamma eth mun yannema modha aatal ganna thread mata eka teerune mama ada dmma moda atal ganna thread ekakin:(:(
    එහෙම දෙයක් නැහැ හොද Thread දාන්න කට්ටියට උදව් කරන්න . ව්නොද වෙන්න ඔන අවස්තාවලදි විනොද වෙන්න තව කෙනෙක්ට බැහැ කවදාවත් ඔයාව පහත් කරන්න හො උස්කරලා තියන්න තාමාගෙ අතෙ තමා සම්පුර්ණ දෙ තියෙන්නෙ හොද දෙයක් කරොත් හොද දෙයක් ලැබෙයි .... Tag එක ඔන කෙනෙක්ට දාන්න පුලුවන් එහෙම එපා කියනවනම් කියන්න පුලුවන් Admin ට විතරයි .. සිමා වැට කඩුලු වලට හිර වෙන්න එපා කවුරු කිව්වත් තමන්ට ඔන දෙ කරන්න :) තමා තමා වෙන්න Thread වලට කට්ටිය එන්නෙ නැහැ කියලා සැලෙන්න එපා .. ඉලග Thread එක ගොඩක් ප්‍රයොජනවත් දෙයක් දාන්න .. :) අලුත් යාලුවො හදුනගන්න
     
    Ok broo :yes::yes:;););)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං යනවා බං කන්න.අට හමාරත් වෙලා....... අපි ගියා.........

    මොනව උනත් මට දුකයි මේ එළකිරි වලින් ගිය මල්ලි ගැන.ඌ ඊයෙත් මාත් එක්ක කථා කලා.හිත හොද පොඩි මල්ලි කෙනෙක්.ඌ වැඩිය කුණුකථා වලට එහෙම නෑ.ප්‍රබුද්ධ චරිතයක් මට තේරුණ විදිහට.ආයේ එයි කියලා මං හිතනවා.........
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මං යනවා බං කන්න.අට හමාරත් වෙලා....... අපි ගියා.........

    මොනව උනත් මට දුකයි මේ එළකිරි වලින් ගිය මල්ලි ගැන.ඌ ඊයෙත් මාත් එක්ක කථා කලා.හිත හොද පොඩි මල්ලි කෙනෙක්.ඌ වැඩිය කුණුකථා වලට එහෙම නෑ.ප්‍රබුද්ධ චරිතයක් මට තේරුණ විදිහට.ආයේ එයි කියලා මං හිතනවා.........
    :yes::yes::yes::yes: ow u hoda eka machan :)
    kala enna puso maluda thiyenne kanna;)