****එලකිරි වලින් සමුගනිමි****

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Last Activity: Yesterday 11:25 AM:yes:
    හුටා.......... ඒ කොහොමද බං ඊයෙ මම ලොග් උනේ ඒකනම් සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්ණයක්........ ඊයෙ ලොග් වෙනව තියා මම කොම්පියුටරයක් දැක්කෙත් නෑනෙ බං........
    :sorry::sorry::sorry::sorry::sorry:
     

    Mozilla

    Well-known member
  • හුටා.......... ඒ කොහොමද බං ඊයෙ මම ලොග් උනේ ඒකනම් සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්ණයක්........ ඊයෙ ලොග් වෙනව තියා මම කොම්පියුටරයක් දැක්කෙත් නෑනෙ බං........
    :sorry::sorry::sorry::sorry::sorry:

    ;) මේ උබ නෙමේ
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    වතිලය මහ පිස්සෙක් බං. විහිලුවක තැනක් වෙලාවක් දන්නෙ නෑ. :P

    එකෙක් හින්දා එලකිරිය දාල යන්න එපා බං. බලපන් උඹට එන්න කියලා කී දෙනෙක් කියනවද කියලා. අරූ කිව්ව කුනුහරප ඔක්කොම යටයිනෙ උඹට තියෙන සපොර්ට් එකට. :yes::yes:

    වරෙන් බං.:yes:
     
    • Like
    Reactions: Djwathila

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වතිලය මහ පිස්සෙක් බං. විහිලුවක තැනක් වෙලාවක් දන්නෙ නෑ. :P

    එකෙක් හින්දා එලකිරිය දාල යන්න එපා බං. බලපන් උඹට එන්න කියලා කී දෙනෙක් කියනවද කියලා. අරූ කිව්ව කුනුහරප ඔක්කොම යටයිනෙ උඹට තියෙන සපොර්ට් එකට. :yes::yes:

    වරෙන් බං.:yes:

    වතිලයා කියන්නෙ මහ සක්කිලි හු-- ක් බං උඹ එලකිරි වරෙන්.................:growl::growl::growl:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇට මැස්ස;9827796 said:
    වතිලයට සමාව නොදෙමු, වතිලයව එල්ලා මරමු
    එහෙම කරන්න එපා බං............. එහෙනම් මමත් අය කවදාවත් එලකිරි එන්නෙ... නෑ එහෙම උනා කියල උඹලටනම් පාඩු වෙන්නෙ නෑ... මගෙන් එලකිරියට වෙන සෙතක් නෑනෙ...:(:(:(
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :growl::growl: තොත් මහා tube light එකක් බං.පොඩ්ඩක් කල්පනා කරපංකෝ වල් නරියෝ
    අම්ම පල්ල බං.......... ඊයෙ දවසම හිටියෙ කොළඹ... සෙලින්කෝ හෙල්ත් කෙයා එකේ එද්දි රෑ 12 ත් පහු වෙලා
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පිස්සුද බං මම ජෝක් හොදට දන්නව..............
    අරූට මේ ටික මීටර් වෙලා නැද්ද කොහෙද :sorry:
    Djwathila: හික්............. කොහෙද මචං ගෙවල්
    Me: ubala wage ayata hlp karanawata apita mewa hoda paadam
    Djwathila: අපෝ බං....... උඹ ජෝක් දන්නෙ නැද්ද
    Djwathila: අනික මගෙ හැටි දන්නෙ නැද්ද
    :dull: